බයිස්කොප් සහෘදයින් හට සුභ දවසක් වේවා ඉතින් මම අදත් සුපුරුදු පරිදි 2016 නිකුත් උන අලුත්ම අලුත් Action දමිළ සලරුවක් ඔබ වෙනුවෙන් රැගෙන ආවා ඉතින් වැඩි කතා බහක් නැතිවම මුල්න්ම කියන්න ඕන මේක 100% ක්ම අසා ලිවිමක් විදියට තමයි කරේ අපේ හසන්ත අයියට සහා ප්‍රනීත් රණසිංහ සහෝ යන දෙපලට ස්තුතිවන්ත වෙමින් ඔහ් තව කෙන…

බයිස්කොප් සහෘදයින් හට සුභ දවසක් වේවා ඉතින් මම අදත් සුපුරුදු පරිදි 2016 නිකුත් උන අලුත්ම අලුත් Action දමිළ සලරුවක් ඔබ වෙනුවෙන් රැගෙන ආවා ඉතින් වැඩි කතා බහක් නැතිවම මුල්න්ම කියන්න ඕන මේක 100% ක්ම අසා ලිවිමක් විදියට තමයි කරේ අපේ හසන්ත අයියට සහා ප්‍රනීත් රණසිංහ සහෝ යන දෙපලට ස්තුතිවන්ත වෙමින් ඔහ් තව කෙනෙක් අමතක උනා මගේ ගුරා සමිර චතුරංග සහොවත් මතක් කරන්නම ඕන නැත්තන් හරි නෑනේ.!! මොකද මට එයා දකුණු ඉන්දියාව අතඅරින්න දෙන්නේම නෑනේ. අපි එහෙනම් කතාව සහ සිනමා පටයේ විස්තර මොනවදැයි කියා විමසා බලමු.!
2016 වර්ෂයේ අගෝස්තු මස 05 දින තිරගත කිරිම ආරම්භ කල මෙම චිත්‍රපටය අපි කවුරුත් දන්නා ජිවා සහ නයන්තරා යන නළු නිළි දෙපල විසින් රංගනයෙන් හැඩගන්වා තිබෙනවා ඉතින් කාලෙකට පස්සේ කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් සුපිරිම චිත්‍රපටයක් කිව්වොත් මම වැරදි නැති වෙයි මොකද සාම්ප්‍රදායික ක්‍රියාදාම චිත්‍රපටයක් ගත්තම අන්තීමේදි එකම දේ තමයි වෙන්නේ කොල්ලයි කෙල්ලයි ආදරේ කරනවා මොන භාදක තිබුනත් අන්තිමේදි දුෂ්ඨයට වැඩේ දීලා දෙන්නා කසාද බඳිනවා ඕකනේ වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටියේ එහෙම නෑ සමාජයට ආදර්ශයකුත් නිකුත් කරන කතාවක් වගේම ඉතාමත් අලංකාර ගීත කිහිපයකුත් අන්තර්ගත වෙලා තිබෙනවා නමුත් මට ගීත වලට නම් උපසිරැසි ගන්වන්න කාලයක් තිබුනේ නැති නිසා මට ගීත අත්ඇර දැමිමට සිදුවුනා (පුද්ගලිකවම මම ඒගැන කණගාටු වෙනවා මොකද මේකේ දෙවෙනි සහ තුන්වන ගීත දෙකට මම ගොඩක් ආසයි) කතාවට කිසිම අයුරකින් බලපෑමක් නොවන ආකාරයට දෙබස් සිංහලට පරිවර්ථනය කර තිබෙන බව මතක් කරමින් චිත්‍රපටියේ කතා වස්තුව දෙසට අවදානය යොමු කරමු.
බ්ලේඩ් ගනේෂ් කියන්නේ කුඩා කල සිටම මැරයෙක් එයට හේතුව මොහුගේ මව සහා පියා නැති අනාතයෙක් වන නිසා. නාගා නැමැති මැරයා විසින් මොහුව කුඩාකල සිට හදා වඩා ගන්නා අතර මොහු වෙනුවෙන් නාගා ඕනෑම දෙයක් සිදුකිරිමට සුදානම් බවක් පෙනියනවා බ්ලේඩ් ගනේෂ් ද නාගා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරිමට හඳපත්ලෙන්ම සුදානම් ඒ කුමක්දැයි කියා සලරුව නරඹා දැනගන්නා ලෙසට මා ඉල්ලා සිටිනවා. මෙසේ කාලය ගතවන විට බ්ලේඩ් තමා හැදුනු නාගාගේ ව්‍යාපාර හවුල් කරුවු සුන්දර්සේකර්ගේ දියණිය වන විද්‍යා සමඟ පෙමින් බැඳෙන අතර එක්දිනක සිදුවු මහා අවසනාවන්තම සිදුවීමකින් බ්ලේඩ්ගේ මුලු ජිවිතයම වෙනස් වෙනවා බ්ලේඩ්ට ඉන්න තියෙන තැන පවා අහිමි වෙනවා ඒ පමණක් නොව කිසිවකුටත් බියවි නොමැති බ්ලේඩ් ගනේෂ් හට මරණිය තර්ජන පවා එල්ල වෙනවා අවසානයේදි බ්ලේඩ් ඒවට මොනව කරයිද බ්ලේඩ්ට හිතන විදියට සේරම ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පුලුවන්ද කියලා චිත්‍රපටය නරඹාම දැනගන්නා මෙන් ඉල්ලා සිටිමින් මා අදට නවතිනවා ඔබ සැමට ජයයෙන් ජය.!! පුලුවන් නම් Comment එකක් දමා යෑමට කාරුණික වන ලෙසද ඉල්ලා සිටිනවා ස්තුතියි..!!
Due to copyright issues, we do not provide any torrent links.
Thirunaal (2016)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
13,161 downloadsDownload Thirunaal-2016.Baiscopelk.com_.rar41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
34 comments
buddhika
Sisila Prasad
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයවේවා!!!සුරේෂ් ජයතිලක
අනිවා බලනවා මේකනං. සිංදු ටිකත් දාල ඉක්මනට අප්ඩේට් එකක් දෙමු නෙහ්..
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති තරිදු අයියා
ජය වේවාGathsara Umesh Kumara
බොහෝම ස් හූතියි sසහෝ....මෙච්චර මහන්සි වෙල සබ් ක කරල දුන්නට...
Kulanjana Maduranga
niayamai…aniwa bamak thama.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulaj
ela .thanks bro
amal
Thanks for the subtitles .........!!
Prabod wijesingha
Sub ekata thanx machan
D.Chamara
bohoma sthuthi sahooo niyamai thanks...
Asanka
thanks bro
Kasun Widusha
Ela tnx mcn
Lushan Kuruppu
බොහෝම ස්තූතියි!
ජය...!!!#Klaus
Thanks Broooo !!!!!!!!!!!!
Gayan Madushanka
fatta
Nchamara
Thanks
shasith sandaruwan
බොහොම සතූතියි සහෝ.. සබ් එකකුත් නැතුව ටයිම් ලයින් හද හදා අසා ලියනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද කියලා මමත් දන්නවා... ඉංග්‍රීසි සබ් එන්නත් කලින් සිංහල සබ් ඇවිල්ලා කියන්නේ සිරාම වැඩක් තමයි. දිගටම සබ් දෙමු ආ...ඔබට ජය!
Shadow
Thanks daa..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malahika
nenu sailaja ake sinhala su aka danawada
Lakhishitha Mathngadeera
thnx sahio sub 1te :D
akila ishara
thanks
Hashan prabath
Thanks brooo
jeewantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !charith
Nice
nuwan
Thanks bro...
Ravi
Thankz
Eedo rakam aedo rakam sinhla sub dennaAnonymous
Super bro
Sudharaka
Bohoma sthuthi saho
malith
Ela ela
asithaxx
Good work ...bro.
Asnjana_Lahiru
tnqq sahoo jayawewaaaaaaa
tharidu16
nayana innawanam monawada ithin
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai bro..niyamai..digatama sub demu...