Watch Trailer

Thittam Irandu (2021) Sinhala Subtitles | මගෙ යාලුවට මොකද වුනේ? [සිංහල උපසිරසි]

දීපා සූර්‍යා. අවුරුදු හයේදි අතීරගේ පලවෙනි හතුරා. අතීරා වෙනුවෙන් සූර්‍යාගෙ කොන්ඩෙ කපාගත්තු නිසා අතීරාගෙ හොඳම යාලුවා වුනා. එකම ඉස්කෝලෙ, එකම පන්තියෙ… එකම බංකුවෙ වාඩි වුන මේ දෙන්නා… හෙමි හෙමීට හොඳම යාලුවො උනා. ලොකු වුනාම… අතීරා කොලේජ් යන්න චෙන්නායි ගියා. සූර්‍යා කුම්බ කෝනම් වල කොලේජ් එකකට ගියා. අතීරා ක…

දීපා සූර්‍යා.
අවුරුදු හයේදි අතීරගේ පලවෙනි හතුරා.
අතීරා වෙනුවෙන් සූර්‍යාගෙ කොන්ඩෙ කපාගත්තු නිසා
අතීරාගෙ හොඳම යාලුවා වුනා.
එකම ඉස්කෝලෙ, එකම පන්තියෙ…
එකම බංකුවෙ වාඩි වුන මේ දෙන්නා…
හෙමි හෙමීට හොඳම යාලුවො උනා.
ලොකු වුනාම…
අතීරා කොලේජ් යන්න චෙන්නායි ගියා.
සූර්‍යා කුම්බ කෝනම් වල කොලේජ් එකකට ගියා.
අතීරා කොලේජ් ඉවර වෙලා පොලිසියට බැඳුනා.
සූර්‍යා කසාද බැන්දා.
ඩොක්ටර් කිශෝර්.
ඇමෙර්කාවෙ පදිංචි උන කුම්බ කෝනම් පවුලක්.
බැන්දට පස්සෙ සූර්‍යයි අතීරයි නිකන්ම ඈත් වුනා.
ඒත් එයාලගෙ ආදරෙ කවදාවත් අඩු වුනෙ නෑ.

කාලෙකට පස්සෙ මාරු වීමක් අරන් අලුත් පොලිසියකට යන අතීරට දැනගන්න ලැබෙන්නෙ සූර්‍යා අතුරුදහන් වෙලා කියලා. ඉතින් අතීරා මේ පරීක්ශනය බොහොම මහන්සි වෙලා කරගෙන යනවා. දවසක් සූර්‍යගෙ මිනිය හම්බ වෙනවා. සූර්‍යගෙ කාර් එක ඇක්සිඩන්ට් වෙලා ගිනි අරන් තමයි සූර්‍යා මැරිල තියෙන්නෙ. ඒ ගැන සැක හිතන අතීරා වෙනස්ම විදිහකට පරීක්ශන කටයුතු කරනවා. ඒ අතරෙ තවත් මිනීමැරුමක් ගැන අහු වෙනවා. ඒ කතාව තමයි චිත්‍රපටිය පුරාවටම තියෙන්නෙ. ඒත් අන්තිමේදි නිකමටවත් වැරදිලාවත් අපි හිතන දේ නෙවෙයි මෙ චිත්‍රපටියෙ අන්තිමට වෙන්නෙ. මුලින් ආදර කතාවකින් පටන් ගත්තත් මැදක් යද්දි සම්පූර්නයෙන්ම වෙනස් වෙලා වෙනස්ම පැත්තකට කතාව ගලා යනවා.

මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නෙ විග්නේශ් කාර්තික්. රංගනයෙන් දායක වෙන්නෙ අයිශ්වර්‍යා රාජේශ් සහ පවෙල් නවගීතන්. සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

18,415 downloadsDownload THITTAM-IRANDU-2021.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

18,415 downloadsDownload Subtitles56 KB

43 comments

  1. Anonymous

    Sub ekata thanks! Kuruthi and Shershaah sub plz..

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:

    Shershaah (2021)
    Kuruthi (2021)

  3. Anonymous

    ඇයි අනේ මෙච්චර පරක්කු දැන් බයිස්කෝප්
    මේකත් බැලුවා වෙන සබ් එකකින් ඉතින්
    ෆිලුම නම් නියමයි ලගදි ආපු ටැමිල් සුපිරිම ත්‍රිලර් එකක්
    ඔය පහල රික්වෙස්ට් කරපු දෙකයි මනෝජ් බාජ්පායිගේ අලුත් ෆිලුම Dial 100 ෆිල්ම්වත් ඉක්මන්ට දෙන්න බලන්න

  4. Kushan

    Sub akta thanks

  5. Anonymous

    අක්කේ ඉන්දියන් සැට් එකක්ම ගොඩබාලා තියෙන්නේ උනූඋනුවෙම
    ඒටිකට ඉක්මන්ට සබ් හදලා දෙන්න පුලුවන්නම් ගොඩක් ස්තුතියි
    මේ ෆිලුමටත් ගොඩක් ස්තුතියි

  6. Sheron

    Thnkz sis

  7. Madawa

    Tnx dud

  8. Neo

    Thanks sister
    Keep it up

  9. Anonymous

    Niyama film eka
    Kaztya blnna aniwa
    Thanks wewa

  10. Viraj

    Thank you for sub

  11. Anonymous

    hummmm

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Anura

    Unnaipol Oruvan sinhala sub denna plz

  14. Ratta

    Thanks akke

  15. Anonymous

    Bhuj-The Pride Of India(2021)
    Shershaah(2021)
    Dial 100(2021)
    Hindi movies 3ta sub denna plz
    Wena site ekakin deela thibunath baiscope qualitya ewai nathi nisa thma blan inno baiacope denkn

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  17. Lakshitha

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරී ..ජයෙන් ජයම වේවා !!

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  19. Anonymous

    patta filuma

  20. indika 75

    thanks..

  21. D.Chamara

    bohoma sthuthi

    1. Sandun

      Sub ekata thanxx machan

  22. ab

    wenas widihe tamil film ekak. sinhala subata thanx..........

  23. Idunil Weerasinghe

    Thanks sister

  24. Anonymous

    හිතුවෙ වත් නෑ කතාවේ මෙහෙම එන්ඩින් එකක් නියමයි අක්කේ මේ වගේ මගහැරෙන කතා දෙනඑක නම් වටින වැඩක්

  25. Anonymous

    තැන්කු තැන්කු

  26. V.P

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරිය

  27. Sohan Jayasooriya

    sub ekata thanks akke

  28. Gayan

    ලංකාව සම්බන්ධ වෙන, සමහර කොටස් ලංකාවෙ රූ ගත කරල තියෙන, සිංහල දෙබස් පවා තියෙන GREED (2019) ෆිල්ම් එකට ලංකාවේ එක Sinhala Subtitles Website එකකින්වත් සිංහල උපසිරැසි දීලා නෑ.

  29. Anonymous

    ෆිලුම නම් සුපිරි

    1. Anonymous

      මේ Filme එකේ Torrent link එකක් එවන්න පුළුවන් ද

  30. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  31. NImesh

    සබ් එක හැදුවට ස්තුතියි

  32. Ruchira

    Amoo mekm Pissuwak supirim film ek mn hjtuwe ending ek. Mehema ek kiyala amo pattama kathwak loku panividyk dena kathwwk me wage film ek wenuen mahnsi wela sub eka ksrats tanks sis digtma sub demu jaya wewa..

  33. Anonymous

    Lassana film eka. Tanx bro

  34. Asanka kkgs

    බෝහෝම ස්තුතිය සබ් එකට.ආසාවෙන් සතුටින් බැලුවා..පරිස්සමෙන් ඉන්න

  35. Anonymous

    thanks

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Hasantha

    Thank you. ❤❤❤❤❤❤

  38. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  39. සාරංග ජේ. ලියනගම

    Thanks

  40. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  41. Anonymous

    Dasaawatharam movie eke subtitles kohewath na. puluwan nam dannako