Watch Trailer

Thondan (2017) with Sinhala Subtitles | ස්වෙච්ජා සේවකයා [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් එකේ සබ් එකක් පල කිරීමට අවස්ථාව ලබාදුන්නට අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයාට, මගේ පලමු වෙනි උපසිරස නිර්මාණය.ආසාව නිසා කළා.සතියක් විතර ගියා.කාර්‍ය බහුල නිසා තමයි පරක්කු වුනේ. එහෙනන් සබට හැරෙමුකො මේ කතාවේ ප්‍රධාන චරිතෙට පණ දෙන්නෙ පී.සමුතිරකානි.ප්‍රසිද්ධ නලුවෙක් නොවුනත…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් එකේ සබ් එකක් පල කිරීමට අවස්ථාව ලබාදුන්නට අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයාට, මගේ පලමු වෙනි උපසිරස නිර්මාණය.ආසාව නිසා කළා.සතියක් විතර ගියා.කාර්‍ය බහුල නිසා තමයි පරක්කු වුනේ.

එහෙනන් සබට හැරෙමුකො මේ කතාවේ ප්‍රධාන චරිතෙට පණ දෙන්නෙ පී.සමුතිරකානි.ප්‍රසිද්ධ නලුවෙක් නොවුනත් ඉතා හොද චරිත රැසක් රගපාලා තියෙනවා.ගිලන් රථ රියදුරෙකු හා දේශපානය වටා ගෙතෙන කතාවක්,චිත්‍රපටිය පටන් ගන්නෙ වැරදි වසා ගැනීමට දේශපලකයකුගේ කිමට සිදුවන පිහි ඇනුමකින්.පසුව එතනට පැමිනෙනෙ ගිලන් රථයෙන් රෝගියා රැගෙන යන අවස්ථාවෙ නැවත ගිලන් රථයට ද පහර දෙනවා. මේ ආකාරයෙන් ආරම්භවන ගැටුම දිගටම පවතිනවා.එහෙනම් චිත්‍රපටය නරබන්න කියල ආරධනා කරනව.


Thondan (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.lv – Thondan (2017).mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,948 downloadsDownload Thondan-2017.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

5,948 downloadsDownload Subtitles74 KB

32 comments

  1. Lahiru

    Ele...ela..kal giyata kamk ne..digatama sub damu...thondan ..hoda eti ba ganna oni..aa subata thanks

  2. Dinusha

    thanx sub walata...ISM movie 1th sinhala sub dennako

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  4. prabodha

    Thank bro sub eketa....

  5. paranormal

    elz bro tamil film 1k hamdama ona..

  6. මලයාලම් රසික එකමුතුව

    සිංහල උපසිරසි කරණයේ පළමු පියවර අගය කරනවා සහෝ..
    පුංචි ඉල්ලීමක් කරන්නම්...
    දෙමළ තෙලුඟු ෆිල්ම් වලට වඩා ගොඩක් හොඳ අර්ථවත්
    මලයාලම් ෆිල්ම් තියනවා සහෝ..
    ඒවාගෙන් අපේ ජීවිත වලට ගන්න ගොඩක් හොඳ දේවල් තියනවා.
    ඒ නිසා ඔයාගේ වටිනා කාලය
    මලයාලම් ෆිල්ම් කිහිපයකටත් උපසිරසි කරන්න
    යොදවන්න කියල ඉල්ලා සිටිනවා..
    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...!!!
    බයිස්කෝප් එකත් එක්ක දිගු ගමනක් යන්න හැකියාව,
    ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...!!!
    ජයෙන් ජයම වේවා....!!!

  7. rangika Kariyawasam

    නියමයි සහෝ.ආව ගමන් ෆිලුම බෑවා.නමුත් සබ එයි කියලා හිතුවෙ නෑ.නියම ෆිලුමක් .බෝම ස්තුතීයි ඔබට.

    මලයාලමි ෆිලුමි වලට සබ දෙන්න කියලා ඔබටත් ආරාධනා කරනවා. ලස්සන කතා වලින් පරිපුර්ණ සිනමා සිත්තමි මලයාලමි සිනමාවේ තියෙනවා .ඒ ගැනත් අවධානය යොමු කරලා අපට මලයාලමි සබි ටිකක් කරන්න.අපි වෙනුවෙන් !ඒ සඳහා පලමුවම
    Avarude Raavukal (2017) 
    මලයාලමි ෆිලුමට උපසිරැසි රැගෙන එන මෙන් ආරාධනා කරනවා සහෝ.

    පලමු උපසිරැසිය සමග දිගු කාලයක් ඔබට බයිස්කෝප් එකේ වැජඹීමට ධෛර්යය ශක්තිය ලැබෙිවා.....

    1. oshanda

      thank you saho... malayalam bashaawa tilkak terenawa adui..mokada english saub eka ehem pitinma translate karata kathaawath ekka hariyata gelapenne ne..mama try karannam.. tamil nam tikak hurui wachana .. film balalama..

  8. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  9. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  10. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Kulanjana Maduranga

      saho Fidaa (2017) movie ekata sub denna puluwanda?

  11. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  12. gihan perera

    Good job..and God bless...Thama vevagam film eka awa nadda.

  13. Helili Hemamali

    නියමයි.. තවත් උපසිරැසි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!

  14. kumara

    පළමු උපසිරැසියට ⁣සුභ පැතුම්. උපසිරසි මාවතේ දිග ගමනක් යන්න. ලබේවා. ජයවේවා. බොහෝම පිං.

  15. hiran

    Jaya wewa Brooooooo.....

  16. sumed

    උපසිරැසියට ජය.ස්තූතියි සහෝ.

  17. oshanda

    සියලු දෙනාටම මගේ හද පිරි ස්තූතිය ... තෙලුගු චිත්‍රපට වලට සබ් දාන්න කරපු යෝජනාවට ස්තූති.ඒත් සහෝ මට හරියට තෙලුගු භාශාව ටිකක් තේරුම් ගන්න අමාරුයි.දෙමල ටිකක් හුරුයි.මොකද ඉංග්‍රීසි සබ් එක කෙලින්ම හැරෙව්වට හරි අදහස එන්නෙ නෑ අහලම තමා ලියන්න වෙන්නෙ..පුලුවන් විදියට සබ් දාන්නම්.. ස්තූති..

    1. Anonymous

      Rathavara moove ekata sub dennakooooh.kannada moove ekak

  18. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලමු උපසිරැසට සුබපැතුම් සහෝ..දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  19. Dilshan bhathiya

    Mekanam maru.oya hodata karanwa film tika

  20. Dilshan bhathiya

    Fight thyena thawa suppa film tikak ikamanata daannakoo

  21. Dilshan bhathiya

    Parana aurudu wala awa unth kmk ne hoda fight thyna film tikakak ikmntama daanna

  22. Dilshan bhathiya

    Oya upasirasi nam hodata karanawa.niyamai.congratulations my dr...!

  23. Dilshan bhathiya

    Ikmanatama figth film tikaka release karanna ok.plzz.suppa fight thyn film tikakak

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. shasith sandaruwan

    පළමු උපසිරැසියට සුභපැතුම් ධනංජය සහෝ...
    දිගටම අපිත් එක්ක එකතු වෙලා සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  26. sudarshana

    thanks sinhala sube ekata ,RATHAVARA (2016) Pottu 2016 ekatai sube dennako mekath supirima film 2k thama man balaporoththuvenava sube dai kiyala digatama sube karanna jayawewa…

  27. Gayan

    sub ekata thank's saho. Jayawewaa!

  28. Tharaka mihiri

    ඡය වේවා.................

  29. lasantha

    mata me film eka download link 1k denna ko please