Watch Trailer

Shrek 3 (2007) AKA Shrek the Third with Sinhala Subtitles | ශ්‍රේක්ගේ තෙවන ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියේ සාමාජිකයන්ට සහ සියලු දෙනාට. මම යසිරු දිල්ෂාන් සල්පදෝරු. මේක තමයි මගේ පළමු උපසිරසි ගැන්වීම. මේක හදාගන්නනම් ගොඩක් කල් ගියා හැබැයි හැදුවට පස්සෙනම් පුදුම සතුටක් ආවේ. අපි තප්පර ගානෙන් බාන සබ් ෆයිල් එක හදන්න කොච්චර අමාරුද කියලා, ඒවගේම මම ස්තුතියි කරනවා මට මේක බාර දීපු අසංක…

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියේ සාමාජිකයන්ට සහ සියලු දෙනාට. මම යසිරු දිල්ෂාන් සල්පදෝරු. මේක තමයි මගේ පළමු උපසිරසි ගැන්වීම. මේක හදාගන්නනම් ගොඩක් කල් ගියා හැබැයි හැදුවට පස්සෙනම් පුදුම සතුටක් ආවේ. අපි තප්පර ගානෙන් බාන සබ් ෆයිල් එක හදන්න කොච්චර අමාරුද කියලා, ඒවගේම මම ස්තුතියි කරනවා මට මේක බාර දීපු අසංක අයියට . වැරදීම් හා අතපසුවීම් ඇති ඒවාට සමාවෙන්න.

දැන් එහෙනම් අපි මේ ෆිල්ම ගැන කතා කරමු.මේක shrek ෆිල්ම් series එකේ තුන් වෙනි එක shrek 1 (2001) ,shrek 2 (2004 ) shrek 4 (2010) කියලා ෆිල්ම් තුනක් තියෙනවා. ඒවා මේ වෙබ් අඩවියේ තියෙනවා. බලලා නැත්නම් එ තුනත් බලන්න. මේ තමයි shrek the third (2007) ෆිල්ම් එක මේක adventure හා comedy ගනයේ animation එකක් .පැය 1 මිනිත්තු 33 මේක දාවනය වනවා.imdb මීටරේ 6.1 සදහන් වෙලා තියෙනවා ,rotten tomatoes අගය 41%. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chris Miller හා Raman Hui යන දෙදෙනා, මිලියන 799 box office අදායමක් ලබලා තියෙනවා. මේක රිලීස් වෙලා තියෙන්නේ 2007 මැයි 18 වෙනිදා ,animation එඅක් වුනාට සුපිරි comedy යක් ,දැන් අපි පොඩ්ඩක් බලමු මේ කේ කතාව ගැන ,

ෆිල්ම් එකේ වෙන්නේ shrek කියන රාක්ෂයා ෆියෝන කියන ශාපලත් රාජකුමරිය සමග විවාහ වෙලා ෆා ෆා අවෙයි කියන රාජධානියේ රජකම බාරගන්නවා හැබැයි shrek ට නම් මේවා හරියන් නැ ,එයා කැමති නිදහස් ජීවිතයක් ගතකරන්න ඉතින් එය රජකමට උරුමකන් කියන කෙනෙක් හොයනවා ඒතකොට එයාට ෆියෝනගේ නෑයෙක් වෙන ආතර් ගැන දැනගන්නවා ඉතින් shrek එයාව හොයන්න යනවා ඒ අතරේ චමින්ග් කියන දුෂ්ටයා ෆා ෆා අවෙයි රාජධානිය අත්පත් කරගන්නවා මුළු කතාවම කියලා වැඩක් නැනේ ඔයාලම කතාව රසවිදින්න,මේ ෆිල්ම් එක බොහෝ කතාවල එකතුවක් කිව්වොත් නිවැරදියි,මේකේ නියම බුරුවෙක් හා පුසෙක් ඉන්නවා උන් දෙන්නගේ ඈතල් නම් සුපිරියි.

අතපසුවීම් සිදුවෙලා තියෙනවනම් නැවතත් සමාව ඉල්ලනවා ,එහෙනම් ලගදීම තවත් උපසිරසකින් හමුවෙමු!

 

Shrek 3 on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Shrek.The.Third.2007.720p.HDDVD.x264

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

15,780 downloadsDownload Shrek-The-Third-2007.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sapadoru.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු දිල්ෂාන් සල්පදෝරු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යසිරු දිල්ෂාන් සල්පදෝරු

Subtitles

15,780 downloadsDownload Subtitles45 KB

34 comments

  1. අසිත

    elama saho thanks

    1. dilshan salpadoru

      welcome saho

  2. madusara

    පට්ට කතාවකටනේ සබ් දිලා තියෙන්නේ.ජය වෙවා....
    සුබ පැතුම...

    1. dilshan salpadoru

      thanx

  3. Ravindu Nadeesha

    mama mekata sub ekak hoya hoya hitiye.thanks bro....

    1. dilshan salpadoru

      welcome bro

  4. tharangani

    thanx

    1. dilshan salpadoru

      welcome

  5. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. dilshan salpadoru

      thanx ayye

  6. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  7. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  8. Helili Hemamali

    නියමයි මල්ලි.. තවත් උපසිරැසි නිර්මාණයට
    ශක්තිය ලැබේවා!

  9. Deardevill

    Thankq brother !!! Okata sub danakam balan hitiye..

  10. Hima Benaragama

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි…

  11. mithun

    ela podi. keep going!!!!

  12. tharindu gunarathna

    thanks

  13. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  14. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලමු උපසිරැසට සුබ පැතුම් සහෝ.. දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  15. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ....
    දිගටම සබ් කරමු.
    ඔබට ජය.....!

  16. ashan lankanath

    Thanks ....................good luck

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  19. supun

    Upasirasata bohoma sthuthi.mekata brrip awit tiyenne

  20. Isuru

    Niyamai sahooo

  21. Gavin Hesara

    thanx bro!!!!!!!!

  22. kavindu_sandesh

    thanxxxxx

  23. Iresha Perera

    Thanks for the subtitle !

  24. Shaggy

    සබට බොහොම ස්තූතියි සහෝ

  25. Shaggy

    සබට බොහොම ස්තූතියි සහෝ

  26. sasiru

    Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you..

  27. Hirun Dilmin

    shrek forever after ekta sub eka naddda

  28. sahangayantha

    Thanks a lot saho sub ekata

  29. deepika chandai

    good