Thor: The Dark World 2013 කියන්නේ මාර්වල් කොමික්ස්ලාගේ තෝර් කියන චිත්‍ර කතාවේ දෙවෙනි චිත්‍රපටියයි. මාර්වල් ස්ටූඩියෝ එකෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. 2011 වර්ෂයේදී පළවෙනි තෝර් චිත්‍රපටිය ආවනේ. ඉතින් දෙවෙනි කතාව 2013 වසරෙදී ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුලුවන් වුනා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වෙන්නේ ඇලන් ටේයිලර්…

Thor: The Dark World 2013 කියන්නේ මාර්වල් කොමික්ස්ලාගේ තෝර් කියන චිත්‍ර කතාවේ දෙවෙනි චිත්‍රපටියයි. මාර්වල් ස්ටූඩියෝ එකෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. 2011 වර්ෂයේදී පළවෙනි තෝර් චිත්‍රපටිය ආවනේ. ඉතින් දෙවෙනි කතාව 2013 වසරෙදී ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුලුවන් වුනා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වෙන්නේ ඇලන් ටේයිලර්. මේ Thor: The Dark World චිත්‍රපටිය ආරම්භය 2011 අප්‍රේල් වලදී තමයි සිද්ධ වෙන්නේ. නිෂ්පාදක කෙවින් ප්‍රකාශ කරා මේ චිත්‍රපටි මාර්වල් ඇවන්ජර්ස් චිත්‍රපටියට පස්සේ දාන්න. ඒ වගේම ඒකට සම්භන්ද කරලත්. 2011 ජූලි වෙද්දි කෙනීත්, ඒ කියන්නේ තෝර් පළවෙනි චිත්‍රපටියේ අධ්‍යක්ෂකයා මේ කතාවෙන් ඉවත් වෙනවා. ඒ වෙනුවට 2012 ජනවාරි වෙද්දි ඇලන් ටේයිලර්ව කුලියට ගන්නවා. 2012 අගෝස්තු වෙද්දි චිත්‍රපටිය පටිගත කරලා ඉවරයි. ඒ වගේම 2012 සැප්තැම්බර් වෙද්දි චිත්‍රපටියට අවශ්‍ය කරන ඡායාරූප ලබාගන්න එංගලන්ය, ලන්ඩන් ඇතුලු රටවල් කිහිපයක සංචාරයක යෙදුනා 2012 දෙසැම්බර් 12 වෙනකම්. මේ Thor: The Dark World කියන චිත්‍රපටිය 3D තාක්ෂණයෙන් පැමිණෙන එකක්.
මේ ගැන කියන්න ගියොත්නම් ගොඩක් දේවල් විස්තර කරන්න පුලුවන්. ඒවා දැනගන්නත් අවශ්‍යයි. නමුත් වැඩිපුර ගොඩක් දේවල් සඳහන් කරන්නේ නෑ. (ඇත්තම කිව්වොත් උදේ ඉදං වැඩ හංදා ටයිප් කරන්න කැම්මැලියි 😀 ) ඉතින් මේ උපසිරැසිය නිර්මාණයේදී යම් යම් උදව් කරා අපේ චතුර සහෝදරයා. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙනවා.
මතක ඇතිනේ ඇවෙන්ජර්ස් චිත්‍රපටියෙන් අපේ මාර්වල් වීරයෙක් වෙන හල්ක්, මේ දෙවියෙක් වෙන ලෝකීව රෙදි අපුල්ලනවා වගේ පොලවේ ගහලා, අන්තිමට අනිත් අයගෙනුත් ගුටිකාලා තෝර් මෙයාව ආපහු එයාගේ ලෝකයට අරගෙන යනවා. ඉතින් එහාට ගියාට පස්සේ ලෝකීව සිරගත කරනවා. මේ අතරතුර පෘථිවියේ ඉන්න තෝර්ගේ පෙම්වතිය ජේන්ට යම් දෙයක් සිඳුවෙනවා. ඒ වසර දහස් ගාණකට කලින් මැලෙකිත් නම් දුෂ්ඨයාට අයිතිව තිබූ ඊතරය යන්නක් ඇයට හම්බවෙලා ඒක ඇගේ ඇගට උරාගන්නවා. ඊටපස්සේ ඇයව කාටවත් බලෙන් අල්ලන්න බැරිවෙනවා. ඒ ඇයව බලසම්පන්න කරනවා මේ ඊතරය විසින්. ඉතින් මේ ඊතරය නැවත ක්‍රියාත්මක වෙන්න පටං ගත්ත නිසා මේ මැලෙකිත් ඇතුලු හමුදාව නැවත ක්‍රියාත්මක වෙලා මේ ඊතරය හොයාගෙන එනවා. මේ ඊතරය ජේන්ගේ ඇගට ඇතුලු වෙච්ච නිසා තෝර් ඇයව ඔහුගේ විශ්වයට අරගෙන එනවා. ජේන් තෝර්ගේ විශ්වයට ආපු නිසා මැලෙකිත් ඔහුගේ විශ්වය ආක්‍රමණය කරන්න සැලසුම් කරනවා. මේ අතරතුර බොහොමයක් සිඳුවීම් වෙනු ලබනවා.
වැඩි විස්තර කියන්නේ නැහැ. බලන්න කියලා ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
450 MB (BR) කොපිය මෙතනින් බාගන්න 392855e98267417245142a118ac56e4f12a06570 810 MB (BR) කොපිය මෙතනින් බාගන්න 420ffa5cb90241d398a75fa6ab314b4d7b7e1eac 1.7 GB (BR) කොපිය මෙතනින් බාගන්න 6393195b9986c748e4f8e7ccb4f10c72f6ce7bbc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
24,207 downloadsDownload Thor-The-Dark-World-2013-BR.zip264 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
197 comments
Surangzee
#ChalinduDeshan (කිනා)
යම් යම් තැන්වල වැරදි ඇතොත් සමාවෙන්න. මොකද මුලින් වෙන කෙනෙක් බාරගෙන තිබුනත් වලක්වන්න බැරි හේතුවක් නිසා එයා ටිකක් කරපු සබක් අරගෙනයි කරේ. හැකි තරමින් ඒ සබත් මගේ ගානට ගන්න උත්සාහ කරා.
යකා මියා
BrRip සබ් එක මෙන්න ,
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අපෝ කිනෝ, ඒ ගැන කිසි කහටක් තියා ගන්න එපා..
මොකද මේක කලින් කරන්න බාරගත්තු කෙනාගේ සබ එකක වැරද්දක් හොයනවා කියන්නේ ලොවෙත් කරන්නම බැරි වැඩක්..ඒ නිසා කිසි වැරද්දක් වෙන්න කිසිම හේතුවක් නැහැ..“චූටී මල්ලි”
BRRip එක ඇවිල්ලෝ දෙන්නකො
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
brrr ekata me sub eka match wenawa macho...
#ChalinduDeshan (කිනා)
BR එකට සබ් එක මැච් වෙනවා කියලයි ආරංචියනම්..
Sam
sub denakn baln hitiyee..thnkzz sahoo
sameerabuwa
BrRip dala
vee
maxxa maxxxa
hand
enkn hitye supiriiiiiiiiii
asiri
pattama thama kollo denakam agili gana gana unne
chamath cafe
බොහොම පින් හොදේ බාන්න දැම්ම
kanushka
ela bala hitiye meka enakan
amilatk
jaya wewa!!!!
Madushan
tnx bro!! meke hoda copy ekak ena kl mai mama blan hitiye
udayanga
සබ් එකක් දාන්නේ කවදද කියලා බලාගෙන හිටියේ... ස්තුතියි සහෝ.... ජය වේවා .........
සමීර චතුරංග
මේක බලන්න නම් ගොඩක් කට්ටිය බලන් උන්නා ඔන්න..බොහොම තුති එහෙනම්.
ccnp
Thanks
ගයාන් රූකාන්ත(ජෝනා)
අම්මෝ කිනා දෙනකන් ඇගිලි ගැන ගැන උන්නේ
ඔන්න ගන්නවා ජය වේවා!
සබට තුති ෴ositha
supaaa baiscope kina and chathura
yasomal
bohoma pin saho subs walata
dinesh vumukthi
ela kollo................jaya wewa..
නලින්
එළ එළ කිනා මෙක දෙනකම් උන්නේ
ජයවේවා!
ranga
elakiri :D
chamath
ada ude th me gana hitha hitha hitiye bayiskop kastiyata thor2 amathaka wela athi kiyala. eth ra weddi wasanawa paduna. godak sthuthiyi kina saho.
ganidu
තෑන්ක්ස් වේවා!!!
jana
thanks set akata
samith
elane 1st akayi 2kayi dan balanwa maru :D
mihin ලංකා
ලොවෙත් නෑ මේක දෙනකම් උන්නේ
wow
wow,,, maru :D
venura
ada balanwa kalin bala thibbe txz
tharanga
නියමා---------------යි මචෝ
kalana
mamath asama films meywa thama thanks kina and help akata chathura :D
was
සබ් දෙන්න මහන්සි උන සියලු දෙනාටම පින්
danika
thaanksssss
කැළුම්
බොහෝ තුති
shan
thanks චලිදු . great work brother . ela ela me wagema Home Front ekatath sub demu a. eketh HD rip dala. jaya wewa...!!!
bandula
dewi akath :D dnt wry
bandula
subs dena baiscope akata jayama wewa subs dena kollata jayen jayama wewa
Hivin
ela ela enakam unne... thanx a
Dimuth
machoo... thank you wewa....meke part-1 beluwa..maru....mekath enakam iwasillak nethuwa hitiye,,, thank you ub ekata...
Chathura Madusanka
අම්මෝ චලිදු ඔයා මෙක දීලනේ.හරිම සතුටුයි ඒ ගැන නම්.අපි මේකට තාම ආදුනිකයිනේ.ඔයාලා වගේ අයගෙන් අපිට ඉස්සරහටත් උදව් ඕනේ හොදේ චලිදු සහෝ.සුබ පැතුම් ඔයාට මගෙන්
kalinga
එල එල සහෝ දිගටම සබ් දෙමු
sanath
maxxa baiscope aka thama kawadath apey hodama site aka
Hasitha prasad
අනිවා බාන්න දානවා මේ දැන් අදම බලනවා ජය
amila roxx
thnkzzzz.enkan balana hitiye :D
zumo man
elazzzz thnxzzz
pathum
thanks macho
Aravinda
Supiri Saho.. jaya weewaaaa
akila
elama kina saho
amila roxx
f_live
අනිවා බලනවා ඔන්න
sisiya
ela machan ela..godak kal idan enakan unne
tharindu
patta machan... :D
isuru samarasinghe
පිස්සු කොර මේ හොද කොපි ඇවිල්ලනේ බොලව්
තෑන්ක්ස් ආ ,,,,,,,,,,,“චූටී මල්ලි”
මේක අනිවා බලනවා
Brrip කොපියටත් සබ් ඔනි කිනෝ
එල එල
සබට තුති
ඔබට ජය.....Gayan
yako BR illane HD 720 br akamayi uba boru nam bala balahn
මිහාන්
thank you !
Gayan
ජය වේවා!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

1st da m, thanx thanx