Watch Trailer

Wrong Turn 5: Bloodlines (2012) | ලේ සුවදැති රාත්‍රිය. (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. මේ මගේ දෙවැනි උපසිරසි නිර්මාණය. මේ සැරෙත් Horror Film එකකටම sub දෙන්න හිතුවා. දැනට කතා 5කින් යුක්ත Wrong Turn කතාමාලාව කවුරුත් දන්නවා ඇති. 2012දි තිරගත වෙච්ච Wrong Turn 5 වෙනි කතාවට තමා අද sub එක දෙන්නේ. මේක ඉවර කරන්න දවස් 4ක් විතර ගියා. ඒ වගේම ඉංග්‍රීසි sub එකේ style එකත් මං ටිකක් වෙනස්…

ආයුබෝවන්. මේ මගේ දෙවැනි උපසිරසි නිර්මාණය. මේ සැරෙත් Horror Film එකකටම sub දෙන්න හිතුවා. දැනට කතා 5කින් යුක්ත Wrong Turn කතාමාලාව කවුරුත් දන්නවා ඇති. 2012දි තිරගත වෙච්ච Wrong Turn 5 වෙනි කතාවට තමා අද sub එක දෙන්නේ. මේක ඉවර කරන්න දවස් 4ක් විතර ගියා. ඒ වගේම ඉංග්‍රීසි sub එකේ style එකත් මං ටිකක් වෙනස් කරා රසයට බාධාවක් නොවෙන්න 😛 ඒ වගේම සමහර ශුද්ධ සිංහල වචන මං එහෙමම දැම්මා. ඒක අවුල් වගේ නම් සමාව දෙනු මැනවි 😉

Film එක ගැන කිව්වොත් imdb දර්ශකයේ 4/10ක් වගේ අගයක් තමා අරගෙන තියෙන්නේ. කොහොමත් කතාවක් දිග් ගැස්සෙන්න ගැස්සෙන්න ඒකට තියෙන කැමැත්තත් අඩු වෙන ඒක ස්වාභාවිකයිනේ. පළවෙනි කතා 3 තරම් ගුණාත්මක නොවුණත් මේකෙත් හොඳ කතාවක් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි බලාගෙන ඉන්න බැරි බිහිසුණු දර්ශන එහෙම ගොඩක් තියෙනවා. ඒ වගේම අනිත් කතා වලට වඩා ලිංගික දර්ශන එහෙමත් වැඩිපුර එකතු කරලා තියෙනවා. Film එක මුලින්ම බලද්දී මගෙත් එච්චර පැහැදීමක් තිබ්බේ නෑ. ඒත් sub එක දාන අතරතුර ඒ හැගීම ටිකක් විතර වෙනස් උණා. 😛

කතාව ගැන කිව්වොත් College එකක යාළුවෝ 5 දෙනෙක් සති අන්තයෙදී හැලෝවීන් රාත්‍රිය සමරන්න Fairlake කියන පොඩි නගරයට යනවා. හැබැයි ඒ යන ගමන් හිතපු නැති අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. එයාලගේ වාහනේට එක වයසක මිනිහෙක් හැප්පෙන්න යනවා. කොහොම කොහොම හරි එතන ලොකු ආරවුලක් යනවා. එතකොට ඒ නගරයේ ෂෙරිෆ් ඇන්ජලා එතනට ඇවිදින් මේ හැමෝවම අත්අඩංගුවට ගන්නවා. ප්‍රශ්නේ ඉවර නෑ. දැනුයි පටන් ගන්නේ. කවුරුවත් නොදන්නා දෙයක් සිද්ධ වෙමින් තිබ්බා. වාහනේට හැප්පුණු නාකි මනුස්සයා, අවුරුදු 30ක් තිස්සේ පැනලා යන මිණිමරුවෙක්. ඒ වගේම මිනිමස් කන විරුපියන්ගේ නායකයා. ඉතින් මේ අතර තමන්ගේ ලොක්කව බේරගන්න අර මිනීමරු විරූපියෝ මහ රෑ නගරෙට එනවා. අවාසනාවටද කොහේදෝ එදා මුළු ටවුන් එකම පාළුයි. හැමෝම හැලෝවීන් සමරන්න ගිහිල්ලා. ටවුන් එකටම හිටියේ ෂෙරිෆ් ඇන්ජලා එක්ක අර යාළුවො 5 දෙනා විතරයි. ඒ වගේම බිහිසුණු මිණිමරුවෙක්.

ඉතින් ඒ හුදකලා රාත්‍රියේදී මේ ඒක එක්කෙනාගේ ඉරණම කොහොම විසදෙයිද? මෙයාලා අර මිණිමරුවන්ගේ ගොදුරු බවට පත් වෙයිද? හෙට ඉර පායනවා දකින්න කවුරු වාසනාවන්ත වෙයිද?? කවුරු අවාසනාවන්ත වෙයිද??? සමහරවිට හැමෝම වාසනාවන්ත වෙයිද ???……. නැත්තම්… හැමෝම අවාසනාවන්ත වෙයිද ?????

එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා. අඩුපාඩු නම් ඇති. ඒවාට සමාවෙන්න ඕනා. Comments නම් නැතත් කමක් නෑ. Downloadings බලලා සතුටු වෙන්න පුළුවනි 🙂 ජය වේවා එහෙනම් !

Wrong Turn 5: Bloodlines (2012) on IMDb

 

 

17,293 downloadsDownload Wrong.turn_.5.2012.baiscopelk.zip39 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

PHOENIX

Subtitles

17,293 downloadsDownload Subtitles39 KB

56 comments

  1. sasika

    thanks saho

  2. isuru samarasinghe

    patta patta machan

  3. dinesh

    නියමයි දැන් මේක සබ් එක්කම බලන්න පුලුවන්.thanks bro..

  4. harsha

    digatama sbs denna TXZZZZ

  5. Janaka

    ela kolla. thanks a lotttttttttttttttttttttttttt

  6. ccnp

    Thanks

  7. tharanga

    බොහොම තුති!

  8. danushka

    thanks machan,,,

  9. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, 3 වෙනි කොටසත් දුන්නනම් මේ සෙට් එකත් හරි,කෝකටත් දෙන්න බලාපොරොත්තුවක් තිබේනම් බයිස්කෝප් කණ්ඩායමෙන් අහල ඉන්න කවුරුවත් බාරගෙන නැද්ද කියල,ජයවේවා.

  10. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  11. jack

    ස්තුතියි සහෝ.

  12. Srilal

    Thanks saho. Meka denakan unne...

  13. galaya

    niyamai saho..sub denkn hitiye..jaya wewa!!!!

  14. “චූටී මල්ලි”

    කලින් බැලුවා මචන්
    සබට තුති
    ඔබට ජය.........

  15. shamod

    thanks macho

  16. Aditha Praween

    බොහොම ස්තුතියි සහෝ
    එළ !!!

  17. නලින්

    ස්තුතියි සුරාජ් සහෝ

    ජය වේවා!

  18. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Dharshamal

    ela saho...

  20. KCR

    ela elaaaaa

  21. Asheka

    thanks

  22. Lakmal

    Thanx dear

  23. Farukh Nana

    good work bro

  24. sagara

    Patta saho...meke enakan maga balan hitiye..thanxxxxxxxxxxxxxxxx

  25. Pasindu

    ලස්සන නිර්මාණයක්……

  26. චතුර මදුසංක

    මරේ මරු.
    මම නම් මේ සෙට් එකම බලලා තියේ.
    පුලුවන්නම් 3නි එකට සබ් දෙන්න බලන්න.
    මේ සෙට් එකෙන්ම හැබැයි ඒක තමයි අඩුම වශයෙන් ආදායම් වාර්තා තියලා තියෙන්නේ.
    එල එල සබට තුති.

  27. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  28. SURENDRA

    GOOD

  29. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  30. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  31. P.K

    I've watched this movie before....It was nice...Thanx for the sub...

  32. Praveen Sirimanne

    Thankz for sub

  33. I.W.M.S Ilangakoon

    ela machoooo,,,
    flim set ekama kalin apu apu gaman baluwa,,,
    eth ada set ekama bawenna damma,,,
    thankz bro,,,,
    ubala flim collection karala tiyena eka sahenna watinawa,,,
    ehenam digatama karagena yanna fit eka labewa,,
    jaya wewa,,,,,,,

  34. පික්චර් පිස්සා

    "එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා. අඩුපාඩු නම් ඇති. ඒවාට සමාවෙන්න ඕනා. Comments නම් නැතත් කමක් නෑ. Downloadings බලලා සතුටු වෙන්න පුළුවනි :) ජය වේවා එහෙනම් !"
    මේතරම් නිහතමානීකමක්..තමන්ගෙ වටිනා කාලය මෙතරම් මහන්සි වී බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය වෙනුවෙන් කැපකරලත්, අඩුමතරමෙ උපසිරැසිය ලබාගන්න අයට ඔබ වෙනුවෙන් කල හැකි අවමය වන පුංචිම පුංචිම කමෙන්ටුවක් වත් බලපොරොත්තු නොවී ඔබ ලබන අහිංසක ආත්ම තෘප්තිය බොහොම වටිනව සහෝ..බොහොම අගෙයි...ඔබට ජය!!!

  35. Dilan

    Thnkz broo...........

  36. AmilaMaxx

    elama bsahooo......... sub ekata thanks.... jayen jaya

  37. layanga

    ගොඩක් ස්තුති සහෝ

  38. Layanga Frenando

    ගොඩක් ස්තුති මචන්

  39. yeshanrandika

    hodai maruwata thibba
    ft

  40. Vanuja

    Meke film eka download karanna bane

    1. lahiru prabash

      torrent eken baganna try karanna

  41. Nadeesha rox alahakoon

    Tnx bro subata

  42. Indika Aruna Kumara

    Thnks saho...

  43. Rumesh Asanka

    thank you

  44. Supun_no

    thank you

  45. kalana sb 4587

    thanks.

  46. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  47. SAmith

    SUb eka patta...thanq bro

  48. adithya

    ai meke flm ek dowload krnn beri dowload krnn gyma 18+ wthrlu plwn wetenw ek ain krnne khmd

  49. Cheshan Minsara

    Supirii❤

  50. Anonymous

    THANKS

Load more comments