Watch Trailer

Those Who Wish Me Dead (2021) Sinhala Subtitles | ජීවිතයක් බේරගන්න, තවත් අවස්ථාවක්…! [සිංහල උපසිරසි]

චිත්‍රපටියක් ගත්තම, සමහර චිත්‍රපටි තියෙනවා බොක්ස් ඔෆිස් ගිහින් නවතින. සමහර ඒවා තියෙනවා මිනිස්සුන්ගේ හදවතේ ගිහින් නවතින. ඇන්ජලීනා ජොලී රංගනයෙන් දායකත්වය දැක්වූ 2021 මැයි 14 වෙනි දින ආව වෙස්ටර්න් ටයිප් ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි මම ඔන්න අද අරන් ආවේ. පරණ කාලේ විදියේ ස්ක්‍රීන් ප්ලේ එකක් වගේම පරණ ඇන්ජලී…

චිත්‍රපටියක් ගත්තම, සමහර චිත්‍රපටි තියෙනවා බොක්ස් ඔෆිස් ගිහින් නවතින. සමහර ඒවා තියෙනවා මිනිස්සුන්ගේ හදවතේ ගිහින් නවතින. ඇන්ජලීනා ජොලී රංගනයෙන් දායකත්වය දැක්වූ 2021 මැයි 14 වෙනි දින ආව වෙස්ටර්න් ටයිප් ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි මම ඔන්න අද අරන් ආවේ. පරණ කාලේ විදියේ ස්ක්‍රීන් ප්ලේ එකක් වගේම පරණ ඇන්ජලීනා ජොලීගේ පැමිණීමක් අපිට මේකෙන් බලාගන්න පුළුවන්. සරල චිත්‍රපටයක් ගොඩක් රේටින්ස් නෑ හැබැයි ලස්සනයි. අපි එහෙනම් කතාවේ වෙන්නේ මොකක්ද කියල බලමු පොඩ්ඩක්.

කතාව පටන්ගන්නෙම කැළෑවක් ඇති වන ලැව් ගින්නකින්. මේ ඇති වෙන ලැව් ගින්න නවත්තන්න අපේ ප්‍රධාන නිළියගේ චරිතය වන හැනාගේ ප්‍රධානත්වයෙන් ගිනි නිවන කණ්ඩායමක් එනවා. ගින්න මෙයාලට නවත්තගන්න බැරි වෙනවා හේතුව හැනාගේ අතින් සිද්ධ වුණු වැරැද්දකට. ඒකෙන් අහිංසක පිරිමි ළමයි තුන්දෙනෙක් නැති වෙනවා. ඒවගේ මතක ආවර්ජනයකින් තමයි කතාව පටන් ගන්නේ. ඒ ශොක් එකට හැනාට ඒක හැමනිතරම මතක් වෙනවා. ඉතින් එයාගේ අතින් වුණු මේ වැරැද්ද වළක්වගන්න එයාට අවස්ථාවක් එනවා. ඒ තමන්ගේ පියා අධිකරණ ගණකාධිකාරිවරයෙක් වන පුතෙක්ව බේරගන්න. කුලී මරන්නන් දෙදෙනෙකු මේ තාත්තයි පුතයි ඝාතනය කරන්න පසු පස එද්දී හැනාට මේ පුතාව හම්බවෙනවා. ඉතින් හැනා කොහොමද එයාගේ අතින් වුණු වැරැද්ද මේකෙන් හරි ගස්සගන්නේ. ඒ වගේම කොහොමද මෙයා මේ ළමයව බේරගන්නේ යන්න නම් චිත්‍රපටයෙන් බලමු.

මෙම චිත්‍රපටය අඅධ්‍යක්ෂණය කරල තියෙන්නේ ටයිලර් ශෙරිඩන්. ළගකදී රිලීස් වුණු මයිකල් ජෝඩන් රංගනයෙක් දායක වූ Without Remorse චිත්‍රපටය රචනා කරල තියෙන්නෙත් මොහුමයි. මෙය කෝර්ටියාගේ මෙම නමින් නිකුත් වූ නව කතාවක් පාදක කොට ගෙන සැකසුණු චිත්‍රපටයකි. Warner Bros. ආයතනය හා New Line Cinema ආයතනය එක්කාසු වී මැයි 14 වෙනි දින ලොව පුරා තිරගත කිරීමට සැකසුණු අතර එම දවසේම මෙම චිත්‍රපටය HBO Max ස්ට්‍රීම් ප්ලැට්ෆෝම් එක හරහා ඩිජිටල් පිටපත් නිකුත් කළා. සිනමා රසිකයන් බොහෝ පිරිසක් මෙම චිත්‍රපටයේ ගොඩාක් කතා කළේ ශෙරිඩන්ගේ අධ්‍යක්ෂණය වගේම ඇන්ජලීනා ජොලීගේ රංගනයයි. චිත්‍රපටයේ පළමු දර්ශනය රූ ගත කිරීම සිදුවූයේ 2019 මැයි මස නිව් මෙක්සිකෝවේදීය. ඒවගේම චිත්‍රපටය පළමු සතිය තුළ ඩොලර් මිලියන 3-4ක ආදායමක් ගත් අතර, පළමු දවස තුළ ඩොලර් 800, 000ක ආදායමක් ලබාගන්න පුළුවන් වුණා.එහෙනම් ආයෙම තවත් ලස්සන චිත්‍රපටයක් අරන් එන්නම්, හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි ❤️

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

9,521 downloadsDownload Those-Who-Wish-Me-Dead-2021-Blu-Ray.zip99 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

9,521 downloadsDownload Subtitles99 KB

44 comments

  1. Gayan Chathuranga

    උපසිරසියට බොහොම ස්තූතියි!

  2. Anonymous

    Thankz mchn

  3. Kushan

    Sub akta thanks

  4. Neo

    Thanks brother
    Keep it up

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  6. Shaggy

    බොහොම ස්තූතියි

  7. Anonymous

    Thanks brother
    Digtma aluth ewa demu

  8. Supun

    සිංහල උපසිරසියට ස්තූතියි

  9. Anonymous

    ජොලී දැක්කෙත් නෑ කාලෙකින් බලන්න ඕන
    තැන්ක්ස් මචන්

  10. sahan malinga

    ela bokkaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  11. Bobby

    Thank you Pasindu for the Sab

  12. samith

    Thnkz bro

  13. isuru srinath sjs

    ගොඩක් දවසකින් නේද මල්ලි...
    ස්තුතියි මල්ලි සිංහල උපසිරැසියට... ජය!!

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  15. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  16. Pramukmili

    Thanx bro...............

  17. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  18. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  19. VULKNUT

    THE GIRL IN THE WINDOW SUB PLEASE AND FOR THIS

  20. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  21. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  22. lakshan

    thanks ......................

  23. Anonymous

    Thanks Brother

  24. Pahansith

    Thanks Pusiya :D

  25. Anonymous

    thank you sub ekata

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. Nelson Rodrigo

    Good work friend, Thanks for the web!

  30. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  31. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  32. Anonymous

    උපසිරසියට බොහෝම ස්තූතියි ........., ජයෙන් ජය

  33. lekamge

    උපසිරසියට බොහෝම ස්තූතියි ........., ජයෙන් ජය

  34. Dinuka Pramuditha

    Good Job Brother.
    Thanks for the sub
    :)

  35. indika75

    thanks..

  36. jagath55

    Thanks

  37. Dan

    Thank You ...

  38. Nishan S. Ariyarathna

    thanks

  39. නිමල් දිසානායක

    මිනිසත් බව පිරුණු කවියකි මේ ෆිලුම
    කෙරෙයි වගේ එය තව සැරයක් බැලුම
    සබ් දීලා තියේ ගැලපෙන්නට කදිම
    පසිඳු ස්තුතියි, දිගටම යං මෙහෙම

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Dewadithya

    Thanks for Sub!

  42. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  43. jack

    thanks bro

  44. Nishan

    Thanx bro