ගොඩක් දවසකට පස්සේ අදත් මං ආවේ සුපිරි කොමඩියක් අරගෙන.මේ ෆිල්ම් එක මම දැක්කේ FB එකේ මේකෙන් උපුට ගත්ත පොඩි වීඩියෝ කෑල්ලකින්.මේ ෆිල්ම් එක පරණයි කියල අතාරිනව නම් ඒක ලොකුම මෝඩ වැඩක්. 1989 අවුරැද්දේ රිලීස් වුන Three Fugitives තමයි ෆිල්ම් එක. Action & Comedy කාණ්ඩයට අයත් මේ ෆිල්ම් එක Francis Veber විසින් අ…

ගොඩක් දවසකට පස්සේ අදත් මං ආවේ සුපිරි කොමඩියක් අරගෙන.මේ ෆිල්ම් එක මම දැක්කේ FB එකේ මේකෙන් උපුට ගත්ත පොඩි වීඩියෝ කෑල්ලකින්.මේ ෆිල්ම් එක පරණයි කියල අතාරිනව නම් ඒක ලොකුම මෝඩ වැඩක්. 1989 අවුරැද්දේ රිලීස් වුන Three Fugitives තමයි ෆිල්ම් එක.
Action & Comedy කාණ්ඩයට අයත් මේ ෆිල්ම් එක Francis Veber විසින් අධ්‍යයක්ෂණය දරන අතරම Nick Nolte / Martin Short /James Earl Jones / Sarah Rowland Doroff වැනි නළු නිලියන් මෙහි රංගනයෙන් දායක වනු ලබනවා.
චිත්‍රපටයේ මූල්‍යයමය පසුබිම
$15,000,000 (ඇස්තමේන්තුගත)
දළ එක්සත් ජනපදය සහ කැනඩාව
$40,586,886(දළ)
පලමු සතිය තුල එක්සත් ජනපදය සහ කැනඩාව
$6,434,717ජනවාරි 29, 1989
ලොව පුරා
$40,586,886 (දළ)
දැන් එහෙනම් ෆිල්ම් එකේ පැටිකිරිය ගැන කියන එක නවත්තලා කතාව පැත්තට ඩිංගක් ඔලුව දාමු.
ලූකස් කියන්නේ සන්නද්ධ මංකොල්ලකෑම් 14 සඳහා සිරභාරයට පත්ව හිරෙන් නිදහස් වෙලා එන පුද්ගලයෙක්. පෙරී කියන්නේ තම අසනීප දියනීය දියණිය වෙන මෙග්ව සනීප කරගන්න බැංකුවක් කොල්ල කන්න මධ්‍යයම ප්‍රාන්ත බැකුවට පැමිනි පුද්ගලයෙක්. ලූකස් මේ පෙරීගේ බැංකු කොල්ලයට හිතන් නැති විදිහට ගෑවෙනවා පැත්තක ඉඳලා.මේ සොරකම සිදුකරන්නේ ලූකස් කියල සැක කරමින් ඩූගන් පොලිස් පරීක්ෂක වරයත් මේ පසුපස හඹා යනවා.මේ සිදුවීම් මාලාවත් එක්ක තුන් දෙනාම පලා යන්නන් බවට පත්වෙනවා වගේම.හිතන් නැති සිද්ධි වලට මුහුන පානවා.
එහෙනම් ඔයාල කතාව බලලා ඉතුරැ ටික දැනගන්න කියල ඉල්ලමින් මම අදට යන්නම්.
උපසිරැසිය ලබාගන්නා ප්‍රමාණයට සාපේක්ෂව අදහසක් ලබා දෙන්නන්ගේ ප්‍රමාණය ගොඩක්ම අඩුයි. ලෝබ නැතිව ඒක නිසා අදහසකුත් දීලා යන්න.
රට වෙනුවෙන් පපුව ඉදිරියට දා දූෂිත පාලකයින්ට එරෙහිව හඬ නගන අරගල කරන ලක්මවගේ වීර පුතුන්ට දූවරැන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.
(අරගලයට ජය…!)
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,591 downloadsDownload Three-Fugitives-1989.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
13 comments
Anonymous
Anonymous
උපසිරසියට ස්තුතියි! කතාව අනුව ෆිල්ම් එක බලන්න තීරණය කළා. එසේම අරගලය තුලින් යහපත් රටක් බිහිවේවා යයි, අවංකව පතන්නෙමි!
Sandun Fernando
thanks sub ekata
Dewadithya
Thanks for Sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
thank you brooo
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
sachith dewanarayana
මෙලෝම රහක් නෑනෙ බං අපරාදෙ ඩේටා ටික
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Udara Damith
elaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Old is gold, thanks!