ඉතින් මෙදාපාර කට්ටියට අරන් ආවේ ටිකක් වෙනස්ම ආරක හිංදි ෆිල්ම් එකක්…..අපි කතාව දිහාවට යමුකෝ වැඩි කතා නැතුව….. රජීව් දත් සහ අංජනී දත් කියන්නේ විවාහය යුවළක් රජීව් ව්‍යාපාරිකයෙක්… අංජනී සංගීත ගුරුවරියක්…. ඒත් මේ දෙන්නාගේ විවාහ ජීවිතයනම් එච්චර සාර්ථක එකක් නෙමෙයි. ඉතින් මේ ප්‍රශ්ණත් එක්ක මොවුන්ට ටිකක් අඟහ…
ඉතින් මෙදාපාර කට්ටියට අරන් ආවේ ටිකක් වෙනස්ම ආරක හිංදි ෆිල්ම් එකක්…..අපි කතාව දිහාවට යමුකෝ වැඩි කතා නැතුව….. රජීව් දත් සහ අංජනී දත් කියන්නේ විවාහය යුවළක් රජීව් ව්‍යාපාරිකයෙක්… අංජනී සංගීත ගුරුවරියක්…. ඒත් මේ දෙන්නාගේ විවාහ ජීවිතයනම් එච්චර සාර්ථක එකක් නෙමෙයි. ඉතින් මේ ප්‍රශ්ණත් එක්ක මොවුන්ට ටිකක් අඟහිඟකම්වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.අංජනීගේ නමට ඇයගේ පරම්පරාවෙන් ලැබුණ ලොකු ගෙයක් තියනවා. අංජනීගේ සැමියා රජීව් නම් කැමති ඒ විශාල ගේ විකුණලා ඒ සල්ලි වලින් ව්‍යාපාරයක් කරන්න. නමුත් තම දෙමාපියන් සිහිවෙන්න තියන එකම ගේ විකුණන්න අංජනී කැමති වෙන්නේ නෑ. මේ අඟහිඟකම් වලින් ටිකක්හරි මිදෙන්න ගෙයින් කොටසක් කුලියට දෙන්න මොවුන් තීරණය කරනවා. ඊට පස්සේ තමයි ඉතින් හොඳම හරිය පටන් ගන්නේ. ඔවුන් සංජය නම් තරුණයෙකුට තම නිවසේ කොයසක් කුලියට ලබාදෙනවා. ටික කාලයකින් අංජනීගේ දුර්වලකම් හඳුනා ගන්නා සංජය ඇයව ආදර දැලක හසුකරගන්නවා…මොහු ඇත්තටම අංජනීට ආදරය කරනවද ? අංජනීගේ සැමියාගේ සැබෑ චරිතය මොකක්ද ? (මටත් ඒක අවසානයට යනකන්ම හිතාගන්න බැරි උනා) අංජනීට අවසානයේ මොකක් වෙයිද ? මේ ටික දැනගන්න නම් කට්ටියට මේක බලන්නම වෙනවා.
එහෙනම් මම ගිහින් එන්නම්…
තව එකක් මේකේ සීඩ් නම් ටිකක් අඩුයි බාන අයට ඉවසීමෙන් බාන්න කියලා ඉල්ලනවා. බාල ඉවර වෙලා අනිත් අයට කරන උදව්වක් විදියට ටිකක් සීඩ් වෙන්න අරින්න හොඳේ. මමත් මේක බෑවේ ඔෆිස් එකෙන් නිසා ටික දවසක් සීඩ් වෙන්න අරින්නම්….ආ….(මේකේ සබ් දාන්න මගේ යාළුවෙකුත් උදව් කළා ඔහුටත් ගොඩක් ස්තූති කරනවා…)
6D48E3530942D81F995EE650B407E747579960F2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,914 downloadsDownload Three-Love-Lies-and-Betrayal-2009.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වරුණ රංගජිත්
Subtitles
33 comments
Dilshan kalinga
Saman Prasad ( Black Panther )
නියමයි කොල්ලො
ජයනි චතුප්‍රභා
Thank you waruna :)
වරුණ රංගජිත් (වරූ)
දැනගැනීම සඳහා
ප.ලි.
දීල තියන ටොරන්ට් එකෙන් මේක ගන්න අමාරුනම්
පහත යූ ටියුබ් ලින්ක් එකෙන් මේක ගන්න පුළුවන් කැමති අයට
මමත් මේක සීඩ් වෙන්න ඇරලා තියන නිසා අවුලක් වෙන එකක් නෑ
http://player.mashpedia.com/player.php?q=Onzfd82kJPw&la…Nandana
Thank You Varuna.
Jack
නියමයි මචන්.
ස්තුතියි සබ් එකට.අයේෂ්
Thank You..
Global
Thanks Bro..Nice Work..Good Luck..!
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
sisiya
menna me wage ewwa thama one... amuthu ganaye ewA
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Tharindu
Thanx saho hugak sub 1ta.. Digatama supiri films karamu
Tharindu
Saho puluwani nam ARUNDHATI moive ekatai., ALPAS tv series ekatai sub dennakooooooooooooo...
Lokuma loku help ekakනලින්
ස්තුතියි වරුණ සහෝ එවගේම යාළුවටත් ස්තුතියි උදව් කරාට
ජය වේවා!
Naween
තෑන්ක්ස් මචන් සබ් එකට....
වරුණ රංගජිත් (වරූ)
මේකේ 1169 ලයින් එකේ "කෙනෙක් ඔයාගේ සැමියව මරන්න හැදුවා කියලා.."
කියන එක වෙනස් වෙන්න ඕනි "කෙනෙක් ඔයාගේ සැමියව මැරුවා කියලා.." සමාවෙන්න කට්ටිය බලනකොට කට්ටියට පොඩ්ඩක් ඒක එඩිට් කරගන්න වෙනවා...මේක මම පස්සේ බලනකොට දැක්කේ සමාව ඉල්ලනවා ඒකට නදිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි,ජයවේවා.
lakmal
thx............ frnd...........
Kulanjana Maduranga
elazzzzzzzzz.subata thanks VARUNA saho.digatama sub demu.jaya wewa..........
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
“චූටී මල්ලි”
එල මචෝ
මෙහෙම ෆිල්ම් එකක් තියෙ
කියලා දන්නෙත් දැන් බන්
සබට තුති
ඔබට ජය................Chami
Thank you very much..
ප්‍රදිප්
ගොඩක් ස්තූතියි මචන්..............
SADESSH
THX FRIEND
samith
ela ela bro
Leo Nicks
ස්තුති සහෝ..
saman priyankara
ela...niyamai....thawath punchi ellimak thiyenawa magadeer movie akath karanna kiyala ..
වරුණ රංගජිත් (වරූ)
ඒකට අපේ බයිස්කෝප් සයිට් එකේ සිංහල සබ් තියනවා නැත්නම් මමමේ ෆලිම් එකට මීට ගොඩක් ඉස්සෙල්ලා සිංහල සබ් 1 කරන්නේ මම ඒක ආසම ෆිල්ම් 1ක් මෙන්න මේ ලින්ක් එකෙන් ඒක ගන්න
http://www.baiscopelk.com/magadheera-2009
ඔයා ඒක මතක් කළාට ගොඩක් ස්තූතියි....
ජය වේවා...!!!
රොයිලි
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasaru
el thanx
asantha
meka torent nethuwa berida down load karanna.torent weda ne apita
වරුණ රංගජිත් (වරූ)
පහත යූ ටියුබ් ලින්ක් එකෙන් මේක ගන්න පුළුවන්
http://player.mashpedia.com/player.php?q=Onzfd82kJPw&la…
sisiya
මෙහි පෝස්ටරය ඇති පදම් දැක තිබේ.. මුලදී මා සිතුවේ මෙය ඉංග්‍රීසී චිත්‍රපටයක් බවයි මෙය හින්දි චිත්‍රපටයක් බව මා පසුව දැනගත්තත් නැරඹීමට සිත් නොවීය.. නමුත් මා මෙය කැමතිම ආකාරයේ චිත්‍රපටයක්.. ත්‍රිලර් චිත්‍රපටයක් ඇත්තටම මට හොඳට අල්ලලා ගියා.. අවසානය විශිෂ්ටයි... ගැහැණියක්ව අඩු තක්සේරු කරලා හිතන්න බැහැ...මම නැරඹු හොඳම හින්දි චිත්‍රපට ගොන්නට මෙයද එකතු වෙනවා..
වරුණ රංගජිත් ඇත්තටම සබ්ටයිට්ල් හොඳ තත්ත්වේ තිබුණා.. සීඩ්ස් තිබුනා අවුලක් නැහැ.. මාත් සීඩ් වෙන්න ඇරියා.. මේ වගේ එව්වට සබ් දෙන්න.. අපිට දකින්න නොලැබෙන එව්වට... පරණ වුනාට, සීඩ්ස් නැති වුනාට කමක් නැහැ...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Three – Love, Lies and Betrayal (2009) | සැමියාට මෙහෙමත් වංචාවක් කළ හැකිද ? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Three-Love-Lies-Betrayal-2009.jpg)

ela ela...
niyamai saho...
digatama karagena yamu.