ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයිත් සබ් එකක් අරන් එන්න හිතුවා. සුපුරුදු පරිදි මේ ගැන මට ආරංචිය දුන්නෙත් ඉතිං විකියා අයියාම තමයි. ඉතිං එයාට ස්තුතිවන්ත වෙන ගමන්ම අපි කතාව පැත්තට හැරෙමු. මේක සුනාමි සම්බන්ධ කතාවක්. දකුණු කොරියාවට ඇතිවන භූකම්පනයක් සහ 2004දී ලංකාවට ඇති උණාට වඩා අති විශාල සුනාමියක් ඇතිවෙනවා. මේ…
ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයිත් සබ් එකක් අරන් එන්න හිතුවා. සුපුරුදු පරිදි මේ ගැන මට ආරංචිය දුන්නෙත් ඉතිං විකියා අයියාම තමයි. ඉතිං එයාට ස්තුතිවන්ත වෙන ගමන්ම අපි කතාව පැත්තට හැරෙමු.
මේක සුනාමි සම්බන්ධ කතාවක්. දකුණු කොරියාවට ඇතිවන භූකම්පනයක් සහ 2004දී ලංකාවට ඇති උණාට වඩා අති විශාල සුනාමියක් ඇතිවෙනවා. මේ සුනාමිය ඇතිවන මොහොතේ හඋන්ඩේ වෙරලේ සංචාරකයින් ඇතුලුව පුද්ගයින් මිලියනයක් විතර ඉන්නවා. ඉතිං මේ සුනාමියට ඒ අය මුහුණදෙන විදිය තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
Man Sik කියලා කියන්නේ හඋනේඩේ වල ජීවත් යෙන පුද්ගලයෙක්, 2004 ඉන්දියන් සාගරයේ ඇතිවන භූකම්පනය නිසා Yeon-hee ගේ තාත්තා මිය යනවා. ඉතිං මේ Man Sik, Yeon-hee ට කැමති උණත් අර සිදුවීම නිසා ඔහු ඒ ගැන කියාගන්න බැරිව තමයි ඉන්නේ. ඉතිං සුනාමියෙන් පස්සේ මොකද වෙන්නේ කියලා වගේ මේ අය සුනාමියට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්නත් ඉතිං ඔයාලට කතාව බලන්නම වෙනවා. එහෙමනම් ඉතිං කතාව බලන්නකෝ. නැවත හමුවන තුරු ජය.
540 MB (BR) කොපිය මෙතනින් බාගන්න
2ee765892e55fe4bccc39ec0364b884fd0d4cfc8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,550 downloadsDownload Tidal-Wave-2009.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
33 comments
Shanu
widuranga
welldone sister....
thanx for subasiri
patta partttaaaaa
ls
maxxxaaa akkka mey wage films patta
නලින්
ස්තුතියි සුරේනි..
ජය වේවා්!
jaya
එල පට්ට කතාවක් මේක
ප්‍රියන්ත
බොහොම තුති!
Kulanjana Maduranga
elazzzzzzzzzzz....subata thanks SURENI Sis...........digatama sub denn.jaya wewa..................
ගයාන් රූකාන්ත (ජෝනා)
යකෝ මේ වගක් ගැන කිවේවත් නැනේ බොලේ
එල එල වැඩරාජකාරී අස්සේ හරි අපිට බලන්න
නිර්මාණයක් අරගෙන ආපු එකට..ඔන්න මමත් සබ ගත්තා
බොහොම තුති සුරේනි අක්කේ.ජය!! :) :)Jack
නියමයි අක්කේ.
කොරියන් ඒවානම් පට්ට.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජය.amila-kandy
thnks sis :)
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි...
ආසම මාතෘකාවක්... විනාශකාරී දෙයක් වුනත්...
තෑන්ක්ස් සබ් එකට..
මේක මම අනිවා බාන එකක්...
ජයම වේවා...!!!Sisira Hegoda
Thanks.
jana
Thank u very much naga
amila
maxxa akka
Yenu
Thank You sister..........
“චූටී මල්ලි”
සුනාමි නම් මතක කරන්න එපා :(
එල එල
සබට තුති
ඔබට ජය........Sanjeewa
Thanks Sinhala sub walata Sureni
කැලුම් ගුණසේකර
බොහොමත් ම ස්තුතියි උපසිරැසියට.
#ChalinduDeshan (කිනා)
එල එකක් වගේ.
ජය!janaka kalu
ස්තුතියි උපසිරැසියට.
Sanjaya
ස්තුතියි සෙහෝ!
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ අපිව මතක් වෙලා තියෙන්නෙ. :) ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kavi
godak sthuthi sub ekata sureni.jaya wewa !!!!!!!!!!!!!!!!!
kavinda
බොහොම ස්තූතියි
indika
ස්තුතියි ..... :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය
අසිත
elama saho thanks
malith
Thank you
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Keys to the heart (2018)
Journey to the west 2 (2017) movie walatath sub dennakoAnonymous
thank u
Dishan
*
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Tidal Wave (2009) | සුනාමියක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Tidal-Wave-2009-.jpg)
Mn hithanne mn ada palaweniya wenna athi, tnxxx sahodariii, keep it up and tnx!!