මේක 2010 නිපදවපු චිත්‍රපටියක්. ගොඩක් දුෂ්ට චරිතවලින් ඔයාලට දැකල පුරුදු Sean Bean වගේම දැන් ගොඩක් ජනප්‍රිය කඩවසම් නලුවෙක් වන Chris Hemsworth මෙහි ප්‍රධාන චරිත රඟපානවා. මේ චිත්‍රපටියට IMDB වල 6.1ක වගේ අගයක ratings ලැබිල තියෙනවා. ”සෑම් ෆීලන්” නම් තරුණයෙකුට අහම්බෙන් අවස්ථාවක “අහසින් වැටෙන සල්ලි පිරුණු…
මේක 2010 නිපදවපු චිත්‍රපටියක්. ගොඩක් දුෂ්ට චරිතවලින් ඔයාලට දැකල පුරුදු Sean Bean වගේම දැන් ගොඩක් ජනප්‍රිය කඩවසම් නලුවෙක් වන Chris Hemsworth මෙහි ප්‍රධාන චරිත රඟපානවා. මේ චිත්‍රපටියට IMDB වල 6.1ක වගේ අගයක ratings ලැබිල තියෙනවා. ”සෑම් ෆීලන්” නම් තරුණයෙකුට අහම්බෙන් අවස්ථාවක “අහසින් වැටෙන සල්ලි පිරුණු සූට්කේසයක්” නිසා එයාටයි, එයාගෙ රූමත් බිරිඳටයි අත්විඳින්න වෙන අමුතුම අත්දැකීම් තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ. සල්ලි නිසා මිනිස්සු කොයිතරම් දරුණු වෙනවද… චිත්‍රපටියෙ කතාව නම් මම කියන්න යන්නෙ නෑ. හරිම ලස්සන කතාවක් කියල විතරක් කියන්නම්.
මගේ පළවෙනි නිර්මාණය (The Power of Few) බාගත කරගෙන, කමෙන්ට් කරල තවදුරටත් නිර්මාණ ඉදිරිපත් කරන්න දිරිගන්වපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තවදෙයක් කියන්නත් තියෙනවා. මේ උපසිරැසි භාවිතා කරද්දි Media Player Classic වගේ Player එකක් භාවිතා කලොත් ඔයාලට මේ උපසිරැසි කිසිම කරදරයක් නැතිව රස විඳින්න පුළුවන්. ඔයාලට සුභ දවසක්! ☺
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
6b7035df1c168f2b0a31455a5b7f2dad4f1e97811.44 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
1aaf5513b5e632c914d2a272bbcb7fd952c03bc7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
920 downloadsDownload Cash-2010.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/සඳමාලි-වළකුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳමාලි වළකුඹුර” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳමාලි වළකුඹුර
Subtitles
27 comments
Yenu
Global
Thanks Sand Sis..!
Global
FREE FALL 2014 Movie Ekata Sub Dennako...Baiscop..
නලින්
ස්තුතියි සඳමාලි.. මෙක බැලුවා වගේ මතකයි. ආයේ සැරයක් සිංහලෙන්ම බලන්න පුළුවන්..
ජය වේවා!
thisal
තැන්ක්ස් සහොදරිය
lafrrs
THANKS sadamaali sis!!
widuranga
niyamai sister wade
ohoma eka digatama sub demu...Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Eranga
tnx sis......
“චූටී මල්ලි”
එල එල
තව හොද එකක් දෙන්න
සබට තුති
ඔබට ජය........gayan liyanage
Baiscopelk kastiyata Podi Request 1k tiye..Subtitle 1nma mal 5ta Supiriyata Denawane..e gana Katha 2k Na..e Wgema Puluwan nan Qulity Seeding tiyena Torrent File 1k add Karanna..add Karapu Samahara Torrent Down karaddi Max 10kB,20kB wge down wenne..e Ganath Dingak Baluwa nan Bohoma Pin..thanku Wewa
D CRAIZY
සබට බොහොබ ස්තුතියි සහෝ...!
admin
elaa elaa macahan!!!!!!!!!!!!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!DUMINDA
Film 1kath download kara .... sub.tt 1kath download dan karana wediya thama dannathe oyala keyal thiyana widiyata kara..... wada karan na.....
සඳමාලි වළකුඹුර
http://www.baiscopelk.com/sinhalasub-faq/
මෙන්න මේ ලින්ක් එකේ තියන විදිහට කරන්න. අනිවාර්යයෙන් වැඩ කරන්න ඹ්න. :)
කැලුම් ගුණසේකර
ස්තුතියි උපසිරැසියට.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ගේම් ඔෆ් ත්රෝන් එකේ ඒඩාර්ඩ් ස්ටාර්ක් ඉන්න නිසාත්, තෝර් එකේ තෝර් ඉන්න නිසාත් ෆිල්ම් එක ගන්නවා...
ජය වේවා!!වරුණ රංගජිත් (වරූ)
නියමයි සඳමාලි..
තෑන්ක්ස් සබට..
ජයම වේවා...!!!malith
niyamai.,.,.
chamara southern
thanks sandamali nangi , obatath baicope ekatath jaya , digatama sub denna..
Kulanjana Maduranga
niyamai.......subata thanks SANDAMALI Sis.....digatama sub denn.jaya wewa.............
රොයිලි
බොහොම ස්තූතියි සඳමාලී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Nandana
Thank U Sandamali
achintha
babadook movie ekata sinhala sub please...eka 2014 patta horror movie ekak
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි :P ජය
Advertisement
![Cash (2010) | අවාසනාවේ වාසනාව [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/unnamed.jpg)

Thank You................