ඔන්න සුපුරුදු පරිදි නැවත ඔබ හමුවට එන්නෙ 2020 වර්ෂයෙ නිකුත් වෙච්ච Drama | Romance යන කාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටයක් සමඟයි. මේ වෙනකොට IMDb අගය 6.4 ක් සහ කුණු තක්කාලි අගය 80% වැනි ඉහල අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙ Alan Yang විසින්. ඇත්තම කිව්වොත් ඔහු චිත්‍රපටයෙන් විශේෂ යමක් ප…

ඔන්න සුපුරුදු පරිදි නැවත ඔබ හමුවට එන්නෙ 2020 වර්ෂයෙ නිකුත් වෙච්ච Drama | Romance යන කාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටයක් සමඟයි. මේ වෙනකොට IMDb අගය 6.4 ක් සහ කුණු තක්කාලි අගය 80% වැනි ඉහල අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙ Alan Yang විසින්. ඇත්තම කිව්වොත් ඔහු චිත්‍රපටයෙන් විශේෂ යමක් පෙන්නුම් කරන්න උත්සහ කරලා තියෙනවා. හැබැයි ඒක කියනවට වඩා බලලාම විදින එකයි හොඳ. ඒවගේම රංගනයෙන් Christine Ko | Tzi Ma | Lee Hong-Chi | Hayden Szeto | Joan Chen | Jessica Gomes | Margot Bingham | Queenie Fang | James Saito | Yang Kuei-Mei රංගනයෙන් දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
පින්ග් කියන්නෙ දුප්පත් පවුලක කොල්ලෙක්. මෙයා පොඩි කාලෙදි තාත්තා මැරෙනවා. පස්සෙ අම්මා තමයි මෙයාව බලාගන්නෙ. ඉතිං ඇය පුළුවන් උපරිමයෙන් වගේ මෙයාව බලාගන්නවා. ඔන්න පස්සෙ ඇයට බලාගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. තමන්ගෙ රස්සාව නැතිවෙලා. පස්සෙ ඇය ඔහුට ඇයගෙ අම්මයි තාත්තයි ගාව දාලා යනවා හරිහමන් රස්සාවක් හොයාගන්නකම්. ඉතිං මෙයාට අම්මව ගොඩක් මතක් වෙනවා. ඔවුන්ව මැවිලා පවා පේනවා සමහර වෙලාවට තියෙන ආදරේට.ඔය අතරේ තමයි මෙයාට ජියුන්ව හම්බවෙන්නෙ. ඇය දැක්ක මොහොතේ ඉඳල අර තිබ්බ දුක පොඩ්ඩක් ලිහිල වෙනවා. පස්සෙ අම්මට අලුත් රස්සාවක් ලැබුණු නිසා වෙන තැනකට යනවා. ඒ කිව්වේ මෙයාලා කලින් හිටිය තැනට. දෛවයද මන්දා. ජියුන් ගෙවල් මාරු කරලා එහාට එනවා. ඔය කාලෙම තමයි අම්මට වැඩ කරගන්න බැරි තත්ත්වයක් උදා වෙන්නෙ. මොකද කිව්වොත් මෙයාලා වැඩ කරන්නෙ ෆැක්ටරියක. හුඟක් බර වැඩ තියෙන්නෙ. අනික අම්මාගෙ අත මැෂින් එහෙකට පවා අහුවෙන්න යනවා. ඔය අතරේ ෆැක්ටරියෙ අයිතිකාරයා ඇවිත් යෝජනාවක් කරනවා එයාගෙ දුවව බැඳලා ඇමෙරිකාවෙ යන්න. ඉතිං මේ බලාපොරොත්තු සුන්වෙලා තියෙන මොහොතක ඔහු මොන වගේ තීරණයක් අරගනියිද? ජියුන්ව දාලා යයිද? නැත්ටම් අම්මට හැමදාම ෆැක්ටරියෙ වැඩ කරන්න සිද්ධ වෙයිද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,518 downloadsDownload Tigertail-2020.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
8 comments
ප්‍රතිභා
Anonymous
හින්දි web series එකකට sub දෙන්නකෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
බලලම කියන්නම් කොහොමද කියලා...isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට !!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Tigertail (2020) Sinhala Subtitle | සිහිනයකි මේ ජීවිතෙ… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Tigertail-2020.jpg)
අනේ අයියේ.. ඔයා ආයෙමත්