Watch Trailer

Time Lapse (2014) | අනාගතය දෙස තෙවැනි ඇසකින් බලමු..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සැරේ The 100 කොටසින් පස්සේ, තවත් චිත්‍රපටියක් සඳහා උපසිරසි අරගෙන බයිස්කෝප් එක පැත්තට ගොඩ වෙන්නයි මේ සූදානම. මේ චිත්‍රපටිය දැනට නිකුත් වෙලා වගේම, ඉංග්‍රීසි පිටපතක් නිකුත් වෙලා එහෙමත් ටික දවසක් වෙනවා. මේ දවස් ටිකේ අසනීප තත්වයෙන් පසුවුණු නිසා, කෝමින් කෝම හරි ගේන එක දවසකින් දෙකකින් ප්‍රමාද වුණා…

Time Lapse (2014)

ඔන්න මේ සැරේ The 100 කොටසින් පස්සේ, තවත් චිත්‍රපටියක් සඳහා උපසිරසි අරගෙන බයිස්කෝප් එක පැත්තට ගොඩ වෙන්නයි මේ සූදානම. මේ චිත්‍රපටිය දැනට නිකුත් වෙලා වගේම, ඉංග්‍රීසි පිටපතක් නිකුත් වෙලා එහෙමත් ටික දවසක් වෙනවා. මේ දවස් ටිකේ අසනීප තත්වයෙන් පසුවුණු නිසා, කෝමින් කෝම හරි ගේන එක දවසකින් දෙකකින් ප්‍රමාද වුණා. ඉතින් මම මේක අවස්ථාවක් කරනවා හැමෝගෙන්ම සමාව ඉල්ලන්න…

Time Lapse (2014) කියන්නේ කෙටියෙන් කිව්වොත් අමුතු ගණයේ චිත්‍රපටියක්. අපි හැමදාම බලන සාම්ප්‍රධායික චිත්‍රපටි වල තේමාවෙන් ඔබ්බට ගියපු, වෙනස්ම ආරක තේමාවක් රැගත් චිත්‍රපටියක් කිව්වොත් හරි. ඔයාලා නිකමට හරි හිතලා ඇති නේද, අපි අද දවස ගත කරන කොට, හෙට දවස ගැන මොනායින් මොනා වේවිද කියලා හිතන ගොඩක් දෙනෙක් ඉන්නවා කියන එක ගැන. සාමාන්‍යයෙන් අපි නිකමට හිතලා බලමු, හෙට දවස ගැන යම් ඉඟියක් දෙන්න පුළුවන්, පත්තරයක්, සටහනක් නැත්තම් පින්තූරයක් හරි වෙන මොනයම් හෝ දෙයක් අපිට ලැබුණොත් කොහොමට තියේවිද..!? එහෙනම් මුළු ජීවිතේම සාර්ථක කර ගන්න පුළුවන් වෙනවා සිකුරුයි! දවසකින් කෝටිපතියෙක් වෙනවා සිකුරුයි!! මම මේ කියන්න හදන්නෙත්, ඒ විදිහේ තේමාවක් ගැන කියවෙන චිත්‍රපටියක් ගැනයි..

ෆින්, කැලී සහ ජැස්පර් කියන්නේ නිකං ජීවිතය ගැන වටිනාකමක් හරි හැටි දන්නේ නැති යාළුවො තුන් දෙනෙක්. මේගොල්ලෝ ජීවත් වෙන්නේ එක ගෙදරකයි. ෆින් කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම ජැස්පර් කියන්නේ, තරඟයට ඔට්ටු අල්ලන කෙනෙක්. මෙයාල මෙහෙම ජීවිතය ගෙනියද්දි, හිතුවේ නැති විදිහට පෙර වාසනාවක් පෑදෙනවා. ඒ, මෙයාලා ඉන්න ගෙදරට එහා පැත්තේ හිතාගන්න බැරි අරුම පුදුම යන්ත්‍රයක් හමුවීමෙන්. ඇත්තෙන්ම කිව්වොත් මේක, අනාගතය ගැන පින්තූර එළියට දාන කැමරාවක්! හිතාගන්නත් පුළුවන්ද වැඩේ කොහොමද කියලා..!! මේ අරුම පුදුම යන්ත්‍රයේ නිමැවුම්කරුවා වගේම, ගෙදර අයිතිකාරයා වෙන, බෙසරීඩිස් යන නමින් හඳුන්වන විද්‍යාඥයා කළක සිට ආගි අතක් නැති බව මේ යාළුවන් තුන් දෙනාට දැනගන්නට ලැබෙනවා..

අරුම පුදුම සිදුවීම් සිදුවෙන්න පටන්ගන්නේ, එතැන් සිටයි. හැම රැයකම රාත්‍රී 8 පසුවන කණිසමට, හෙට දිනයේ විය හැකි පින්තූරයක් එම අරුම පුදුම කැමරාවෙන් එළියට දානවා. යාළුවෝ තුන්දෙනාට හිතාගන්නත් අපහසුයි මේක නම්.. ඔයාලාට හිතාගන්න පුළුවන් ද මේ වැඩේ කොහොමින් කොහොම කෙළවරක් දකීවිද කියන එක..?? මම ඒක ඔයාලාට බාර කරනවා බලන්න. ඒ වගේම කියන්න ඕන, චිත්‍රපටිය ලබාගෙන තියෙන IMDb චිත්‍රපට දර්ශක අගය 6.4ක්. ඒ වගේම, Rotten Tomatoes විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරය 92%ක ඉහළ අගයක් ගන්නවා. ඉතා විශේෂයෙන් කියන්න ඕන, චිත්‍රපටය සඳහා කැලී ලෙස රංඟනය දායකත්වය සපයන Danielle Panabaker, අප කවුරුත් දන්න The Flash කතාමාලාවේ එන කෙට්ලින් චරිතයට පණ පොවන්නේ ද මැය වීමයි..

ඉතින් හිතන්න දෙයක් ඉතිරි කරන චිත්‍රපටයක් සහ අනිවාර්‍යෙන්ම බලන්න කියලා ඔයාලාගෙන් ඉල්ලනවා.. 🙂

සුපුරුදු පරිදි කමෙන්ට් එකක් ඳැම්මට මගේ කිසි තරහක් නෑ.. 😀

Time Lapse (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

5b016ec3e3fa0a2eeb1ad2139d5f102b5d66c5fc

1.48 GB (HD) කොපිය මෙතනින් බාගන්න

a29351dd93c582caa5c3ddb543f40adabdacfa6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,742 downloadsDownload Time-Lapse-2014.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යස්මික සෞභාග්‍යය

Subtitles

5,742 downloadsDownload Subtitles71 KB

59 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. kasun

    ela hoda sub ekak

  3. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ !
    සබට බොහොම ස්තුතියි .

  4. chathura madusanka

    ela baun

  5. madusanka

    i tamil film eke dvd rip eka avilla puluwannam ekatath sub denna.

  6. Kulanjana Maduranga

    niayamai…thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. Sach

    සබට තුති සහෝ !!!!

  8. madushan

    ela kathaawak wage maath film eka banooo!! thanks for subtitle !! :) :)

  9. dinesh

    thanx bro.......

  10. JAYAMAL

    මචං සබට තුති පුලුවන් නම් APOLLO 13(1995) චිත්‍රපටිය සබ් කරලා දෙන්න මේක RON HOWARD අධ්‍යක්සවරයාගේ සුපිරි වැඩක්TOM HANKS නුත් ඉන්නවා ඒක නිසා එල ඔයාට පුලුවන් විතරක් කරලා දෙන්න බැරි නවුනාට හිතේ තරහක් නැහැ

  11. deleepa

    මචං සබට තුති පුලුවන් නම් APOLLO 13(1995) චිත්‍රපටිය සබ් කරලා දෙන්න මේක RON HOWARD අධ්‍යක්සවරයාගේ සුපිරි වැඩක්TOM HANKS නුත් ඉන්නවා ඒක නිසා එල ඔයාට පුලුවන් විතරක් කරලා දෙන්න බැරි නවුනාට හිතේ තරහක් නැහැ

  12. chanaka

    patta bro

  13. Nethu

    ෆිල්ම් එක හොදයි වගේ :) බලමු THNX :D

  14. නලින්

    ස්තුතියි යස්මික සහෝ..!

    ජය වේවා!

  15. me

    Thanks

  16. Tharindu

    bohoma sthuthi saho....:)

  17. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. JANAKA

    gooooooooooood i downloded meny may be 1500/2000 film and tv ser....

  19. pasindu

    ela ela bro patta film ekak wage bala balamu ehenam thanks sub ekata

  20. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. Sanjaya

    Thanks Saho... Sub akata Thuthi........

  22. D.Chamara

    thanks sahooo

  23. Nipuna Weerasekara

    Maxximum film ekak thama....... Blew My Mind...

  24. බ්ලැක් පැන්තර්

    තුති වේවා කොල්ලෝ...!!!
    ජය...!!!

  25. isuru

    sub ekata thanks!

  26. Sam

    ela elaaaaaz

  27. indika

    thnq :)

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. Imankar

    (Y)

  30. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. dinesh

    super thx

  32. lakshan

    බොහොම ස්තුතියි උපසිරසියට, එනකම් බලන් හිටියේ

  33. රවිඳු නිපුන්

    මේ යශ්මිකයනේ....
    තෑන්ක්ස් ආ....
    සොරි වෙන්න ඕන පරක්කු වුනාට...
    බෑමක් තමා.

  34. Menu

    Nice story :) Thank you bro!!

  35. Malith

    thanx mcn

  36. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  37. RSB

    thnx saho sub ekata

  38. Thusitha

    Thank you

  39. අසිත

    තැන්ක්ස් හොදේ...බොහොම පින්.ජයෙන් ජය!!!

  40. SB

    ස්තුති ඔබට.....! BR පිටපත ඇවිල්ල

  41. dilshan

    patti,thanks saho

  42. akalanka

    tahnx aa

  43. Dinusha

    බොහොම ස්තූතියි යස්මික සහෝ මේ වගේ විද්‍යා ප්‍රබන්ධ කතාවලට sub දානවට.

  44. Lakshman

    thanx.good luck

  45. Lakshman Karunarathne

    thanx lot..good luck

  46. nidi

    Yashmika, onna oya sub kala ewain 8 weni film ekath beluwa. thanks! digatama subs denwata godak thanks!

  47. Raveesha Sandamin

    Sub ekta thanx ahh.....

  48. Ruwan Rasanga

    Thanks machan

  49. Ravin Laksitha

    onna adai mama sub eka gaththe thans macha....

  50. asela

    mata meka down karana hati poddak kiyanavada kauru hari pls kattiya sub eka dana vidiyath poddak kiyapalla

Load more comments