Watch Trailer

Time Raiders (2016) Sinhala Subtitles | කාල ආක්‍රමණිකයෝ [සිංහල උපසිරසි සමඟ]

ඉතිං……. කොහොමද යාලුවනේ, ඔන්න මං මගේ දෙවන උපසිරස නිර්මාණයත් අරන් ආවා…..ඉස්සෙල්ලාම කියන්න ඕන ලැබුවා වු 2019 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියලා… ඒත් එක්කම මේ උපසිරස මට පළ කරගන්න, සහය වුණු බයිස්කෝප් එකේ ඇඩ්මින් ඇතුලු සියලු දෙනාට ස්තූති වන්ත වෙනවා. ඉතිං මේ සැරෙත් මං ගෙනාවේ චීන Fantacy, Action, Adventu…

ඉතිං……. කොහොමද යාලුවනේ, ඔන්න මං මගේ දෙවන උපසිරස නිර්මාණයත් අරන් ආවා…..ඉස්සෙල්ලාම කියන්න ඕන ලැබුවා වු 2019 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියලා… ඒත් එක්කම මේ උපසිරස මට පළ කරගන්න, සහය වුණු බයිස්කෝප් එකේ ඇඩ්මින් ඇතුලු සියලු දෙනාට ස්තූති වන්ත වෙනවා.

ඉතිං මේ සැරෙත් මං ගෙනාවේ චීන Fantacy, Action, Adventure ගණයට අයත් සිනමා නිර්මාණයක්.ඒ වගේම මේක 2016 අගෝස්තු 05 චීනෙදි තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නේ.මේ Film එකේ ප්‍රධාන චරිත දෙකේ Zhang Qi Ling ගේ චරිතයට Boran Jing නුත් Wu Xie ගේ චරිතයට Lu Han නුත් රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා.අනිකුත් චරිත වලට Jingchun Wang, Sichun Ma, Boyu Zhang, Jack Tu, Philip Keung, Mallika Sherawat, Vanni Corbellini යන නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා.මේක Box Office ආදයම් වාර්තා අනුව චීන යුආන් බිලියනයක් පමණ උපයලා තියනවා.

හරි දැන් එහෙනම් මං කතාව කියන්නම්කෝ. “Raiders” කිවුවාම මතක් වෙන්නේ කොල්ලකාරයෝ නැත්නම් සොහොන් කොල්ලකාරයන්ව තමා.මේකත් ඒ වගේ සොහොන් කොල්ලකෑමක්, බිඳීමක් ගැන තමා. හැබැයි මේක ආක්‍රමණයක්.කතාවේ නමේ හැටියටම මේක කාල ආක්‍රමණයක්. Henrix කියන විදේශිකයා අතීත යුද කාලෙදි චීන අමරණීයත්ව රහස් හොයනවා.කොහොමහරි ඒක අවසන් කර ගන්න කතාවේ ප්‍රධාන චරිතයක් වෙන Zhang Qi Ling නිස බැරි වෙලා යනවා.

හැබැයි කොහොමහරි Wu Xie නිසා අතරමග නතර වුණු වැඩේ ආයේ පටන් ගන්නවා.කොහොමෙන් කොහොම හරි Zhang Qi Ling හා Wu Xie ගේ කට්ටියයි Henrix ගේ කට්ටියයි දෙගොල්ලොම සොහොන් ගෙට ගිහින් අර අමරණීයත්වයේ රහස දැන ගන්නවා. ඒත් ඉතිං එයාලට අතරමගදී බිහිසුණු දේවල් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද මේක පරණ සොහොනක්නේ කොහොම වුණත් හැබැයි ඒ දැන ගත්ත රහස කවුරුත් නොහිතපු මිනිස් වර්ගයාම විනාශ කරන්න අතිතයෙන් ආපු ආක්‍රමණයක්.ඉතිං මොකද වෙන්නේ… කොහොමද ඒක නතර කරන්නේ කියලා Film එක බලලම තේරුන් ගන්නකෝ….

අන්තිමටම මේක ගැන කියනවනම් මේකත් හොද සුපිරි ෆිල්ම් එකක්.ඒ හින්දා ඉතිං මේක බලලා කමෙන්ට් එකක් දාන්න.එතකොට මේකේ අඩුපාඩු හරි දැන ගන්න දෙයක් තියනවනම්, මේකට කමෙන්ට් එකකින් දාන්න.මං ඒවා බලලා හදා ගන්නම්, පිළිතුරු කමෙන්ට් කරන්නම්.එහෙනම් මං ගිහින් එන්නම්…..

කට්ටියටම බුදු සරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

5,217 downloadsDownload Time-Raiders-2016.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුවන් ලක්ෂාන්

Subtitles

5,217 downloadsDownload Subtitles33 KB

60 comments

  1. Randeepa Dias

    thanks sabata

  2. Hashan Nethupriya HK

    Thanxxxxxxx

  3. Kulanjana Maduranga

    subata thanks saho....

  4. Ravindu Dananjaya

    Sub ekata thnkx bs direct link ekat dannako ikmanata plz

  5. Milindapriyalal

    Thanks bro sub එකට එල චින film පටිිට

  6. VTDilshan

    Thanx saho

  7. dsdkavishka

    Thenks for sub

  8. Rahula thero

    BR nane wena ewa thiyenne komada hoyaganne tq

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. Tharaka

    THANKS......................

  11. prasakr

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  12. akalankagayan

    thnx....

  13. lahirucprasanga

    thanx saho sub akata

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. ushan

    supiri flim ekak tnx oyata dunnata

  16. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  17. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  18. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    දෙවැනි උපසිරැසිය වගේම උපසිරැසි 100 ක් දක්වා යන්න සුබ පතනවා.
    තෙරුවන් සරණයි...!

  19. Hiranhiru

    චීන පිලුමක් වුනත් බලන්න හිතුනා විස්තරය කියෙවුවාම. උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    දෙවැනි උපසිරැසිය වගේම උපසිරැසි 100 ක් දක්වා යන්න සුබ පතනවා.
    තෙරුවන් සරණයි...!

  20. Pradeep Pasqual

    Thanks for the sub....@@

  21. ptcjine

    sub ekata thnks bro

  22. RuwanLakshan93

    කමෙන්ට් කරපු ඔයාලා ඔක්කොටම ස්තූතිය...

  23. RuwanLakshan93

    කොපි එක හොයගන්න විදිය දාල ඇති ඒක බලන්න. තෙරුවන් සරණයි..........!

  24. Dushanbaiscope

    supiri machan thanks

  25. bkjayalath

    Thanks machan

  26. avasanka

    copy eka hoyaganne kohomada.okkoma tiyenne web rip ne.ekata match venne na

  27. avasanka

    Time.Raiders.2016.720p.WEBRip.950MB.MkvCage

    mekata hariyanna sub eka dennako

  28. Kantha_DLA

    me film eka hoyaganna heti koheda thiyenne..
    film eka nethnam oyage mahansiya
    aprade neda saho..

  29. janak pro

    Jaye wewa!Kerena kiyena raki raksha dinen dinema diunu wewa!

  30. RuwanLakshan93

    M v-s mobi kyl google search karala eke Time Rader 2016 AK OK TO BR Rip kyl search krnnn eke athi saho

  31. RuwanLakshan93

    මේ කට web rip walt time line ගැලපෙන්නේ නැති හින්ද player eken ඒක අඩු වැඩි කරලා හදාගන්න පුලුවන් සහො...

  32. RuwanLakshan93

    ම්.. google v-s කියල search කරලා එකේ ඉස්සරලාම එන Link (vs mobi) ඒක ක්ලික් කරලා එකේ search බොක්ස් එකේ Time Raisers 2016 AK OK To BR Rip ටයිප් කරලා search කරලා කොපි එක බාගන්න. 360p හෝ 720p කැමති එකක් අරන් බලන්න.

    1. Ravindu Dananjaya

      Thanks bro ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගත්තා බුදු සරණයි

  33. RuwanLakshan93

    ම්.. google v-s කියල search කරලා එකේ ඉස්සරලාම එන Link (vs mobi) ඒක ක්ලික් කරලා එකේ search බොක්ස් එකේ Time Raiders 2016 AK OK To BR Rip ටයිප් කරලා search කරලා කොපි එක බාගන්න. 360p හෝ 720p කැමති එකක් අරන් බලන්න.

    1. dimuthu lakmal

      Ehema ekak enne nane ban meke

  34. RuwanLakshan93

    Web rip අවුල් යන්නේ time line වල play වෙන් නැති එකනේ.ඒක player එකෙන් km player wage Resyce කරන්න. Sync- හෝ sync+ කරල හදලා බලන්න පුලුවන් සහො.. ගොඩක් දුරට Sync එක තත්පර 30-45 Sync+ වෙයි.

  35. RuwanLakshan93

    ඔන්න මං ඔයලා අහපු ප්‍රශ්නවලට පිළිතුරු දීල තියෙන්නේ... මං හිතනවා කට්ටියට දැන් Film එක අවුලක් නැතුව බාගෙන time line වල අවුල විසදගන්න පුලුවන් කියලා මං දීලා තියෙන වෙබ් එකෙන්ම ගන්න බලන්න ඒකේ අවුලක් නැතුව බලන්න පුලුවන් වෙයි. සමාවෙන්න මට දැනුයි ඔයාලගේ කමෙන්ට් බලන්න පුලුවන් වුණේ.ඉතිං ටිකත් පරක්කු වුණා.

    1. djrosh8

      mcn....oyage name eka laga site eke dala thiyenne (me sub ekat thanx kiyala thiyena thana) soyuriyat kiyala...

      eka admin lata kiyala change karagann

      sub ekat thanks..all the best

  36. sublove

    bohoma sthuthi me film eka apita genawata

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි...

  39. NuwanK

    Thank u bro..

  40. TharakaWAS

    Subata thanks saho....!!!

  41. Tharanga880

    Next time sub ekak hadaddiwath net eke thiyena copy ganath tikak hoyala balanna. Pls.

  42. Lakshan nilushka

    Thanks bro.

  43. sanjaya thilina danushka

    Sub eka niyamai.
    Time jumpers 2018 ekatath sub eka denna puluwanda

  44. Prabhasoft

    Thank You... !!! Jaya Wewa....

  45. wajira

    Thanks for sub

  46. thimiradilakshana

    baiscope eken film download karanne kohhomade

  47. Rumesh Asanka

    thank you

  48. Oshan wudith

    එලම සහෝ!!!

  49. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  50. gooldanking

    film eka ganne kohomada shaho kiyannako

Load more comments