කොහොමද යාළුවනේ…. කොහොමද යාළුවනේ ඔන්න මම ආයෙමත් ආවා. මම මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ අලුත්ම අලුත් කතාවක්. ඒක පළමු වර ප්‍රදර්ශණය වෙලා තියෙන්නේ 2016 අප්‍රේල් 13 වෙනිදා. මිනිත්තු 107ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය අයත් වෙන්නේ අවිනිශ්චිත/ත්‍රාසජනක/ මනඃකල්පිත (Suspense-Thriller / Fantasy) ගනයට. ඇමරිකානු ඩොලර් මි…

කොහොමද යාළුවනේ….
කොහොමද යාළුවනේ ඔන්න මම ආයෙමත් ආවා. මම මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ අලුත්ම අලුත් කතාවක්. ඒක පළමු වර ප්‍රදර්ශණය වෙලා තියෙන්නේ 2016 අප්‍රේල් 13 වෙනිදා. මිනිත්තු 107ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය අයත් වෙන්නේ අවිනිශ්චිත/ත්‍රාසජනක/ මනඃකල්පිත (Suspense-Thriller / Fantasy) ගනයට. ඇමරිකානු ඩොලර් මිලියන 3.94ක ආදායම් වාර්තා තබා ඇති මේ චිත්‍රපටිය ඔබත් රසවිදියි කියල මම හිතනවා.
එහෙනම් දැන් අපි කතාව ගැන බලමු.
මේ කතාව දිවෙන්නේ අතීතයත් අනාගතයත් සම්බන්ධ වෙන හීනයක් හරහා. 1983 ජීවත් වෙන ගුරුවරයෙකුත් 2015 ජීවත්වෙන රහස් පරීක්ෂකයෙකුත් තම තමන්ගෙ දෛනික ජීවිත හීන වලින් දකිනවා. මුලින් මුලින් මේ ගැන තේරුම් ගන්න අපහසු වුනත් කල් ගතවෙද්දි මේ අය තේරුම් ගන්නවා මේ සිදුවීම් ඇත්තටම සිද්දවෙන බවත් ඒ සිදුවීම් අතර භයානක දේවල් සිද්දවී තිබෙන බවත්. එසේ සිදුවුන අභිරහස් මිනීමැරුම් දාමයක් විසඳීම තමයි මේ කතාවෙදි සිද්ධවෙන්නේ. අතීතයෙ සිදුවුන දේවල් වලක්වන එකෙන් අනාගතයට වෙන බලපෑම කොහොම වෙයිද කතාව බලලම දැනගමු නේද…
Time.Renegades.2015.HDRip.480p
උපසිරසි ගොනුවේ ඉහත සඳහන් උපසිරැසිය අඩංගු වේ.
1,747 downloadsDownload Time.Renegades.2015.baiscopelk.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
29 comments
udayanga sameera
Darshana
kohomada download karanne
suranga
Thanks for the sub.i'm downloading now.wait! am i the first today?
suranga
Film eka ela...sub ekath ela.
Sub ekata bohoma sthuthiyi nangi...කවීන් ලහිරු
සබ් එකට තුති අක්කේ තවත් උපසිරැසි නිර්මානයකින් හමු වෙමු
෴ ජය වේවා ෴මේකේ ලින්ක් එක කවුරු හරි දානවද.....
Ishan Madusha
ස්තුතියි සබ් එකට.The Girl Who Leapt Through Time (2006) මේ japanese animated movie එකටත් ඉදිරියෙදි sub දෙන්න.
Asitha
Elama thanks
Udara Damith B\K
උපසිරසියට ස්තුතියි
Udara Damith B\K
ඩව්න්ලෝඩ් කරන්ඩ බැහැනෙ
Tharaka
සිංහල උපසිරැසට බොහෝම ස්තුතියි! ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..thawa korean drama 1k lagadima denn......jaya wewa……
Dinuka
thnks bro link akata
Tharindu Randika
Sub akata thanks akkee. Puluwannam me drama akatah sub dennakoo
*Uncontrollably Fond*Menu
Thank you
cha cha
[] dheka ayin karala run karanda ..haebaeyi 1.8 GB wenawa
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Chami.S
Thanks..
Good Luck..Chalana Rukshan
thnx akke
Gayashan
BaiscopMovie.com මේ site ඒක වැඩ කරන්නේ නැහැ නේ :(
buddhika
niyami...thanx sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manjula Kumara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..!
ජය වේවා!!!wailinghost
ty for sub
Krishan NiShalya
filmku.net eken baanna
thanks akke..☺☺malith
Thank you
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Lakshansilva18
thanks for subtitles
mewatath sub dennako
the attorney 2013
dark figure of crime 2018
keys to the heart 2018Krishani
Thank you ️
Rover.priya
in 2023... thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna baagatha kalooo.. ela .. niyama kathawak wage ...
tnx sub ekata sis......