Watch Trailer

Urumeen (2015) with Sinhala subtitles | පුස්තකයේ බැඳීම [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න යාළුවනේ එහෙනම් මගෙ දෙවෙනි උපිසිරැසියත් ගෙනාවා. කලින් එකට මට සුභපතපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ නිසාම තමයි අයෙත් එකක් කරන්න ඕනේ කියලා හිතුනේ. ඒ නිසා ඉතින් ගොඩාක් වැඩ මැද්දෙ මේකත් ඉක්මනටම දවස් දෙකකින් ඉවර කලා. මේක නම් ඉතින් 2015 ආපු එකක්. හැබැයි එහෙම කියලා කිසි වෙනසක් නෑ මාරම ලස්සනයි. ප්‍රධාන චරිත…

Urumeen (2016)

ඕන්න යාළුවනේ එහෙනම් මගෙ දෙවෙනි උපිසිරැසියත් ගෙනාවා. කලින් එකට මට සුභපතපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ නිසාම තමයි අයෙත් එකක් කරන්න ඕනේ කියලා හිතුනේ. ඒ නිසා ඉතින් ගොඩාක් වැඩ මැද්දෙ මේකත් ඉක්මනටම දවස් දෙකකින් ඉවර කලා.

මේක නම් ඉතින් 2015 ආපු එකක්. හැබැයි එහෙම කියලා කිසි වෙනසක් නෑ මාරම ලස්සනයි. ප්‍රධාන චරිතේ තරන්නේ බොබී සිම්හා. දැන් දෙමළ සිනමාවේ අළුත්ම අනන්‍යතාවයක් හදාගෙන වෙනස්ම විදියේ රඟපෑම් රටාවකින් ඉදිරිට එන කෙනෙක් තමයි බොබී සිම්හා කියන්නේ. මෑතදී ආපු KO 2 එකේ ප්‍රධාන චරිතේ කරන්නෙත් මෙයා තමයි. හරි හරි නළුවා ගැන එච්චර විස්තර වැඩක් නෑනේ. අපි බලමුකෝ කතාව දිහා.

කතාව මෙහෙමයි, රජ කාලෙන් තමයි පටන්ගන්නේ. දකුණු ඉන්දියාවේ ඒ කාලේ ඉන්නවා බොහෝම දක්ෂ රජ කෙනෙක්. එයා තමයි රාජසිම්හන්. මෙයා නක්ෂත්‍ර විද්‍යාවේ මුදුනටම ගියපු කෙනෙක්. ඒ වගේම යුධ ශිල්‍පයෙක් කෙලපැමිණි කෙනෙක්. ඉතිං 1800 ගණන් වල ඉන්දියාව අල්ලන්න බ්‍රිතාන්‍ය ජාතිකයෝ එනකොට මේ රජතුමා තමන්ගේ රට බේරගන්න ලොකු සටනක් කරනවා. ඒත් ඉතින් තමන්ගෙම ළඟ ඉන්න අය නිසා ‍යුද්ධය පරාද වෙන්න සිද්ධ වෙනවා.

කතාව එහෙම වුනාට මේ රජතුමා ඊට කලින් පොතක් ලියනවා තමන් කාලය පිළිබඳ ඉගෙනගත්ත හැමදේම අඩංගු කරලා. ඒක බොහොම වටින පොතක්. ඒ පොතෙන් අනාවැකි පවා කියන්න පුළුවන්. ඉතින් මේ පොත සුද්දන්ගේ අතට අහුවෙන්න දෙන්න බැරි නිසා කොහොම හරි මේ පොතත් එක්කම රාජසිම්හන් රජතුමා පණපිටින් වැළලෙනවා. ඊටපස්සේ ඒ රජතුමාගේ ආත්මය කාලෙන් කාලෙට ඒ පොතත් එක්කම ඇවිත් වර්තමානෙටම එනවා. ඇවිත් රජතුමාගේ දැන් ඉන්න ආත්මෙට, මේ පොත හම්බවෙනවා.

ඉතින් ඊට පස්සේ… අයියෝ මම ඉතින් මෙහෙම කතාව කියාගෙන කියාගෙන ගියොත් ඔයාලට බලන්න දෙයක් නෑනේ නේද? ඒ නිසා ඉතින් එතනින් එහාට මොකද වෙන්නේ  කියලා ඔයාලම බලන්නකෝ. මාරම ලස්සනයි.

එහෙනම් තවත් සබ් එකකින් ඉක්මනටම හමුවෙමුකෝ.

හැමෝටම ජය…

 

 

Urumeen (2015) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.

www.TamilRockers.to – Urumeen (2015)[480p HD – AVC – MP4 – 650MB – Tamil]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,614 downloadsDownload Urumeen-2015.Baiscopelk.com_.rar40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DulajMadusanka1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලාජ් මධුසංඛ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දුලාජ් බණ්ඩාර

Subtitles

6,614 downloadsDownload Subtitles40 KB

16 comments

  1. Soori

    දුලාජ් සහෝ, බොහෝම ස්තුතියි සිංහල උපසිරැසට..!

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  3. buddhika

    bohoma pin wedeta......niyamai...tamil movie ekak danakam balagena hitiye..hmm ehenam ilaga ekak ikmantama karanna shakthiya lebewa..

  4. Thanushka

    Thanks sub ekata!!!

  5. Tharindu

    Thank you very much bro.....!!

  6. Adithya Gimhana

    Thanks Sahooo Sub ekata

  7. Tharaka

    සිංහල උපසිරැසට බොහෝම ස්තුතියි! ජය වේවා!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. kamal

    ෆිලුම බැළුවා බ්‍රෝ... සුපිරි.. බොහොම ස්තුතියි .. දිගටම සබ් දෙමු. ජයවේවා ....!!

  10. indika

    බොහෝම ස්තුතියි...!!!

  11. manarrow

    e ko mchan hash link ekakwath dapanko

  12. amanda

    mona paiyyakada hdrip264 700mb eke sub denoooooooooooooooooo

  13. kavindugayashan

    meka baluwa patta film aka kalekata passe bapu elama

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. nadin

    make hash tag dannako

  16. roshan

    සබ් දිපු එක නම් හොදයි .. එත් මේ වගේ ෆිල්ම් වලට සබ් හදන්න එප බන් ,, මෙලො රහක් නැති එකක් මේක,, අනේ මන්දා බන් උබට මේක මාරම ලස්සන ෆිල්ම් එකක් උනේ කොහොමද බන් . පට්ට චාටර් බන්.. බොරු කියලා ලස්සනයි කියන්න එපා බන්.