තවත් ටොම් ඇන්ඩ් ජෙරි එකක් අරන් ආවා. මේ මගේ විසි පස්වෙනි උපසිරැසි ගැන්වීම. මේක 2007 අවුරුද්දෙ නිකුත් වුන ටොම් ඇන්ඩ් ජෙරි කාටූන් චිත්‍රපටිය. IMDB අගය 6.5ක් මේකට හිමිවෙලා තියෙනවා. කතාව ගැන ටිකක් කියනවා නම් ජෙරී ආසයි බැලේ නැටුම් වලට. ඒත් මෙයාට නටන්න බෑ. ඒත් ජෙරී කරන ප්‍රාර්ථනාවක ප්‍රතිපලයක් විදිහට මැජි…

තවත් ටොම් ඇන්ඩ් ජෙරි එකක් අරන් ආවා. මේ මගේ විසි පස්වෙනි උපසිරැසි ගැන්වීම. මේක 2007 අවුරුද්දෙ නිකුත් වුන ටොම් ඇන්ඩ් ජෙරි කාටූන් චිත්‍රපටිය. IMDB අගය 6.5ක් මේකට හිමිවෙලා තියෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම් ජෙරී ආසයි බැලේ නැටුම් වලට. ඒත් මෙයාට නටන්න බෑ. ඒත් ජෙරී කරන ප්‍රාර්ථනාවක ප්‍රතිපලයක් විදිහට මැජික් බලේකින් ජෙරීට හොඳට නටන්න පුළුවන් වෙලා එයාටම කියලා රාජධානියකුත් හම්බවෙනවා. ඒත් වැඩි වෙලාවක් ඒ සතුට තියෙන්නෙ නෑ මොකද ටොම් ඇතුළු පූසො සෙට් එක ඇවිල්ලා ජෙරීවයි, ජෙරීගෙ සෙට් එකයි පන්නලා දාලා රාජධානිය අල්ලගන්නවා. ඉතින් ඔතනින් එහාට කතාව මම නොකිය ඉන්නම්. බලන්නකෝ කොහොමද කියලා. කට්ටිය කියලා තිබුනනේ කොලිටිය අඩු වුනත්, හින්දි හඬ කැව්වත් ලගේ අදහස්වලට. එහෙනම් ඊළඟට අරන් එන්නේ ටිකක් පරණ ස්කුබී ඩූ කාටුන් චිත්‍රපටයක්.

එහෙනම් ඒ උපසිරැසියෙන් ඉක්මනටම හම්බෙනකම් බයිස්කෝප් අඩවියටත් ඔයාලා හැමෝටමත් ජය වේවා!

Tom and Jerry: A Nutcracker Tale (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Tom.And.Jerry.A.Nutcracker.Tale.2007.STV.DVDRip.XviD-ViD

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,835 downloadsDownload Tom-and-Jerry-A-Nutcracker-Tale-2007.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

1,835 downloadsDownload Subtitles17 KB

15 comments

  1. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    ස්කුබි ඩු දෙනකල් බලන් ඉන්නවා

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  4. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  5. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

  6. Sasanka Madhumal

    Ela ela sahooo...
    Scooby doo film ekata ikmanata sub eka hadala denna. Mama aasama cartoon ekk thamai scooby doo kiyanne

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  8. kumara

    බොහෝම ස්තූතියි සහෝ. කාටුන් එකක් දැක්කාම තවමත් මොකද්දෝ මෙව්වා එකක් දැනෙනවා. එල එල. ගොඩාක් පිං.

  9. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  10. අසිත

    elama saho thanks

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Chalana

    thnx bro...

  14. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  15. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…