කොහොමද කට්ටියට? කොරෝනා වසංගතය මැද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න මේ අරන් ආවේ මේ අවුරුද්දට නිකුත් වුන ටොම් ඇන්ඩ් ජෙරී ඇනිමේෂන් චිත්‍රපටය. ටොම් ඇන්ඩ් ජෙරි කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනේ. ලොකු, පොඩි ඕනි කෙනෙක් අතරේ ජනප්‍රිය චරිත දෙකක් තමයි ටොම් ඇන්ඩ් ජෙරි කියන්නේ. පහුගිය 25 වෙනිදා නිකුත් වුන මේ…

කොහොමද කට්ටියට? කොරෝනා වසංගතය මැද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න මේ අරන් ආවේ මේ අවුරුද්දට නිකුත් වුන ටොම් ඇන්ඩ් ජෙරී ඇනිමේෂන් චිත්‍රපටය. ටොම් ඇන්ඩ් ජෙරි කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනේ. ලොකු, පොඩි ඕනි කෙනෙක් අතරේ ජනප්‍රිය චරිත දෙකක් තමයි ටොම් ඇන්ඩ් ජෙරි කියන්නේ. පහුගිය 25 වෙනිදා නිකුත් වුන මේ ෆිල්ම් එකට IMDB අගය 5.5 ක් ලැබිලා තියෙනවා. මිනිත්තු 71 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක Animation/Adventure/Comedy කාණ්ඩවලට අයත් වෙනවා.
කතාව ගැන කියනවා නම් බෙන්ට්ලි කියන්නෙ කව්‌බෝයි පවුලකට අයිති තරුණයෙක්. එයා ජීවත් වෙන්නෙ නගරේ. එයාගෙ පවුලෙ අය බෙටී, බම්පි දෙන්නා ජීවත් වෙන්නෙ ගමක තියෙන එයාලගෙ ගොවිපලේ. බෙන්ට්ලි එක්ක තමයි ටොම් ඉන්නේ. බෙන්ට්ලිගෙ සහෝදරී බෙටී එක්ක ගොවිපළේ තමයි ජෙරී ජීවත් වෙන්නේ. හැබැයි ජෙරී දැන් මාමා කෙනෙක්. ඒ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ. ඉතින් බෙන්ට්ලි එනවා ටොම් එක්ක ආපහු ගොවිපළට. එයාගේ පවුලෙ අයත් එක්ක කාලෙ ගත කරන්න වගේම ගොවිපළ ආපහු ප්‍රතිසංස්කරණය කරලා විකිණීමේ අරමුණ ඇතුව. ඉතින් තවත් කියවන්න ගියොත් කතාවෙ බලන්න දෙයක් නැති වෙනවා. එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්න.
දැන් වෙලාව රෑ 12:28 යි. හෙට වැඩට යන්නත් තියෙනවා දැන් නම් හොඳටම නිදිමතයි. ලිපිය ගැහුවේ කලබලෙන් ඒ ගැන සමාව ඉල්ලනවා. රැකියාවත් එක්ක දැන් සබ් කරන්න තියෙන කාලෙ නම් හොඳටම අඩු වීගෙන එන්නේ. ඒ හින්දමයි 25 වෙනිදා නිකුත් වුන මේ ෆිල්ම් එකට සබ් එක කරන්න මේ තරම් කාලයක් ගියේ. කොච්චර කාලය මදි වුනත් මේ කොටි වලිගෙ අතාරින්න හිතෙන්නෙ නැති එකයි අවුල. එහෙනම් අපි ගියා නිදාගන්න. ආයෙ සබ් එකකින් හම්බෙනකම් හැමෝටම ජය වේවා!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,444 downloadsDownload Tom.and_.Jerry_.Cowboy.Up_.2022.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
11 comments
No name
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!nish47
thanks bro
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Udara Damith
අඩේ
මල්ලි
ආ අර ජොබ් එක
එලරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!hnsrockz$
බොහොම ස්තූතියි!❤
පුළුවන් නම් මේවටත් සබ් කරලා දෙන්න සහෝ.❤️
Scooby-Doo Meets the Boo Brothers (1987)
Scooby-Doo and the Ghoul School (1988)
Scooby-Doo in Arabian Nights (1994)Aladdin 2: The Return of Jafar (1994)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks sub ekata