Tom Clancy’s Jack Ryan: Ghost War (2026) Sinhala Subtitles Tom Clancy’s කතා මාලාවට කැමති අයට ඔන්න අලුත්ම අත්දැකීමක් අරගෙන ආවා. John Krasinski ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවෙන Tom Clancy’s Jack Ryan: Ghost War චිත්‍රපටය තමයි මේ විදිහට අරගෙන එන්නේ. Action සහ Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටය 2026 මැයි 20…

Tom Clancy’s කතා මාලාවට කැමති අයට ඔන්න අලුත්ම අත්දැකීමක් අරගෙන ආවා. John Krasinski ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවෙන Tom Clancy’s Jack Ryan: Ghost War චිත්‍රපටය තමයි මේ විදිහට අරගෙන එන්නේ. Action සහ Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටය 2026 මැයි 20 වෙනිදා තමයි නිකුත් වුණේ. පැය 1යි විනාඩි 45ක් පුරාවට දිවෙන මේ කතාව කම්මැලි කමක් නැතුව එක දිගට බලන්න පුළුවන්.
කතාව මෙහෙමයි… ජැක් රයන් (Jack Ryan) නැවතත් CIA නියෝජිතයින් සමඟ එක්වන්නේ, ඔවුන්ගේ සෑම පියවරක්ම කල්තියා දන්නා දරුණු සතුරෙකුගෙන් එල්ල වන අභියෝග වලට සහ ද්‍රෝහිකම් වලට මුහුණ දීමටයි. ඒ වගේම ඔහුට අතීතයේ අවසන් යැයි සිතා සිටි අඳුරු සිදුවීම් වලට නැවතත් මෙහිදී මුහුණ දීමට සිදුවෙනවා. ජැක් රයන් මේ තත්ත්වය කෙසේ ජයගනීවිද…? මේ අලුත් සතුරා කවුද…? අවසානයේ ජැක් රයන්ට කුමක් වේවිද…? මේ හැමදේම දැනගන්න නම් චිත්‍රපටය නරඹන්නම වෙනවා.
IMDb Rating 5.8/10 ක් සහ Rotten Tomatoes 44% ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපට වලට කැමති අයට නම් මේක අනිවාර්යයෙන්ම හොඳ අත්දැකීමක් වේවි.
Tom Clancy’s Jack Ryan: Ghost War (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,766 downloadsDownload Jack-Ryan-Ghost-War-2026.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Tom Clancy’s Jack Ryan: Ghost War Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #Tom Clancy's Jack Ryan: Ghost War (2026) Sinhala Sub
- #Tom Clancy's Jack Ryan: Ghost War (2026) Sinhala Subtitles
- #Tom Clancy's Jack Ryan: Ghost War Sinhala Sub
- #Tom Clancy's Jack Ryan: Ghost War Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
damith niwanthaka
Charith
Good job
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks bro. Jaya wewa…!!!