Watch Trailer

Tom & Jerry: Back to Oz (2016) with Sinhala Subtitles | ටොම් සහ ජෙරී නැවතත් oz වෙත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පොරොන්දු වුනු විදියටම Tom and Jerry & The Wizard of Oz ෆිල්ම් එකේ දෙවෙනි කොටස වෙන Tom and Jerry Back to Oz එකේ සබ් එකත් අරන් මම ආපහු ආව.මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2016 ජුනි 21 වෙනිදා.මේ ෆිල්ම් එකට 6.4ක imdb අගයක් ලැබිල තියෙනවා.මේකෙ ස්ටෝරිය දිහාට හැරුනොත් කලින් ෆිල්ම් එකේ ඩොරතිට ලැබුණු රතුකැට සෙර…

ඔන්න පොරොන්දු වුනු විදියටම Tom and Jerry & The Wizard of Oz ෆිල්ම් එකේ දෙවෙනි කොටස වෙන Tom and Jerry Back to Oz එකේ සබ් එකත් අරන් මම ආපහු ආව.මේ ෆිල්ම් එක නිකුත් වුනේ  2016 ජුනි 21 වෙනිදා.මේ ෆිල්ම් එකට 6.4ක imdb අගයක් ලැබිල තියෙනවා.මේකෙ ස්ටෝරිය දිහාට හැරුනොත්

කලින් ෆිල්ම් එකේ ඩොරතිට ලැබුණු රතුකැට සෙරෙප්පු ගන්න නෝම් රජතුමා කියල ඩයල් එකක් පාතාලෙ ඉඳල එනවා මරකත නගරෙට ඒවගේම ඩොරතිලගේ ගොවිපල සම්බන්ද ගැටළුවකුත් එනවා.ඊට පස්සෙ ටොමුයි ජෙරියි ඩොරතියි oz වලට ගිහින් ඔක්කොම ප්‍රශ්න විසඳනවා.

මුළු කතාවම කිව්වම වැඩක් නෑනේ බලලම හොඳයිද කියන්නකො ඒවගේම අඩුපාඩු ඇත්නම් කොමෙන්ටුවකුත් දාන්න මොකද මේක මගේ 2වෙනි සබ් එක එහෙනම් තවත් ෆිලම් එකකින් හමුවෙමු.

ජය වේවා!

 

Tom & Jerry: Back to Oz (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Tom.and.Jerry.Back.to.Oz.2016.DVDRip.XviD-EVO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

679 downloadsDownload Tom-Jerry-Back-to-Oz-2016.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කවිඳු නුවන්

Subtitles

679 downloadsDownload Subtitles45 KB

15 comments

  1. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    අම්මපා තාමත් cartoon බලන පිස්සුවනම් ගිහින් නෑ බන්. කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ..
    ජය වේවා..බුදුසරණයි..

  2. Gathsara Umesh Kumara

    Porondu iti karana kenek wagee...
    Deweni sub ekta bohoom sthuuthiy sah4

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. අසිත

    elama saho thanks

  5. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තූතියි.සහෝ පුලුවන්නම් Your Name (2016) සබ් දෙන්න
    ජය වේවා!

  6. Chalana

    thnx bro...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    හැකිනම් Pinocchio (1940) ෆිල්ම් එකටත් සබ් දෙන්න.
    ජය වේවා!
    බුදු සරණයි!

  9. සචින් දිල්හාර

    Elama Elama Bro ....
    Thanxxx ....
    Good Luck .... :) :) :)

  10. Akalanka

    Thnx.........

  11. Udara Damith B/K

    කලින් එකේ වගේ හොද කොපියක් නැතෙයි

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. prabash

    ජය වේවා සබට තවත් ඕනි මේ වගේ

  14. Prasad Randunu

    Jaya wewa.... thank u mcho.. Sada Jaya....!

  15. podda

    kiwwa wagaema 2 ekavdunnata tnx bro