Watch Trailer

Hum Tum (2004) With Sinhala Subtitles | මමයි…. ඔයයි…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ චිත්‍රපටියක් අරන් ආවා.මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ 2004 වසරේ මැයි මස 28 වෙනිදා. ඒ වගේම මෙහි IMDb අගය 7.1 ක් වෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරල තියෙන්නෙ Mujhse Dosti Karoge!, Fanaa, Thoda Pyaar Thoda Magic, Teri Meri Kahaani වැනි ආදර කතා රැ…

කොහොමද ඔයාලට. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ චිත්‍රපටියක් අරන් ආවා.මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ 2004 වසරේ මැයි මස 28 වෙනිදා. ඒ වගේම මෙහි IMDb අගය 7.1 ක් වෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරල තියෙන්නෙ Mujhse Dosti Karoge!, Fanaa, Thoda Pyaar Thoda Magic, Teri Meri Kahaani වැනි ආදර කතා රැසකට වලට දායක උණු Kunal Kohli. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සයිෆ් සමග රානි මුකර්ජි. ඒ වගේම රිශි කපූරුත් මෙහි රංගනයෙන් දායක වෙනවා.මෙහි ඉතා ජනප්‍රිය උණු ලස්සනම ලස්සන සිංදු කිහිපයක් අන්තර්ගත වෙනවා. සංගීත අධ්‍යක්ෂණය කළේ Jatin-Lalit.

කතාවෙ වෙන්නෙ මෙහෙමයි. කරන් කියන්නෙ දකින දකින කෙල්ල පස්සෙන් යන ජීවිතේ කිසිම බලා පොරොත්තුවක් නැති කොල්ලෙක්.කරන් පත්තරේට කාටූන් එකක් අදිනවා. ඒ තමයි හම්-තුම්. ඒකෙ ඉන්නෙත් කරන් වගේම කොල්ලෙක් තමයි. දවසක් කරන් නිව්යෝර්ක් යද්දි ප්ලේන් එකේදි රියාව හම්බ වෙනවා. රියා කියන්නෙ එහෙම් පිටින්ම වෙනස් කෙල්ලෙක්. ඊට පස්සෙ නිතරම මේ දෙන්න මුන ගැහෙනවා. ඒ වගේම මේ දෙන්න මුන ගැහෙන හැම වෙලාවකදිම මොකක් හරි ජංජාලයක් වෙනවා.

එතනින් පස්සෙ මේ දෙන්නගෙ පිස්සු ආදර කතාව තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලා යන්නේ.  එහෙනම් කතාව බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න.

ඕන් අපි ගියා.

Hum Tum (2004) on IMDb

 

 

 

Hum Tum 2004 Hindi 720p BRRip x264 AAC 5.1…Hon3y

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම BR පිටපත් සඳහා ගැළපේ.

569 downloadsDownload Hum-Tum-2004.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

569 downloadsDownload Subtitles63 KB

20 comments

  1. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සිස් උපසිරැසට...
    ලස්සන කතවක් තමයි. දැන් තියෙන සීනි බෝල ආදර කතා වලට වඩා ලස්සනක් මේවගේ තියේ..
    ජය වේවා..බුදුසරණයි..

    1. Udara Damith B/K

      ekanam aththa

  2. Pramod

    Thanks sub ekata. 1989 di aapu When Harry met Sally kiyana hollywood film eke kathawa yodagena thama me film eka nipadawala tienne.

  3. Withanage Priyantha Dayakeerthi

    දහරා මුතු අමා සොයුරිය,
    ඔබ අගනා, ජනප්‍රිය හින්දි සිනමාපටයකට මේ සිංහල උපසිරසි සපයලා තිබෙන්නේ. අහලා තිබුණත් මෙතෙක් නරඹන්නට නොහැකිවුණා. මේ උපසිරැසිය නිසා දැන් කැමැත්තෙන් නරඹන්නට පුළුවන්. ඉදිරියේදී Jhuk Gaya Aasman (1968) පැරණි හින්දි සිනමාපටයට හැකිනම් උපසිරසි ලබාදෙන්න. ස්තුතියි!

  4. Chalana

    thnx sis...

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. KAVINDA GAMAGE

    අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
    Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සොයුරිය!
    හැකිනම් Shor (1972), Aa Gale Lag Jaa (1973), Phir Teri Kahani Yaad Aayee (1993) ෆිල්ම් වලටත් සබ් දෙන්න.
    ජය වේවා!
    බුදු සරණයි!

  8. Tharindu TD

    Thanks for sub...
    Mekata subtitles dennako (Badrinath Ki Dulhania 2017)

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Suu

    thank u

  11. Jim Anderson

    good job and great work...!!

  12. Anjana

    thnkz for sub.....Sharukge Anjaam film ekatat sub denna puluwn nam...parana lassana film ekak...

  13. zeshiu

    thanks you

  14. Kasun Danuka

    Thank You!!!

  15. nimal dissanayake

    මුතුවන් උපසිරැසි දෙන
    දහරා මුතු අමාට
    අමාව වැළඳු විටෙක මෙන්
    දිරිය, සවිය, එඩිය, බලය, නැණැස
    නිබඳ ලැබේවා!

  16. Gayan Bandara

    Subtitles වැඩ නැත .

  17. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මුතු නංගියෝ හැමදාම වගේම....ඉදිරි වැඩකටයුතු වලටත් නිබඳ ජය ලැබේවා !!!ජයවේවා "

  18. Anonymous

    Thnk you

  19. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.