කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් පාරක් සබ් එකක් ඔයාලට අරං ආව. මේ මගේ දෙවනි උපසිරසිය . මේකෙ නම දකිනකොටම ඔයාලා දන්නව ඇති මොකද්ද කතාව කියල නේද , ඔව් මේ ඒක තමයි . ශ්‍රේෂ්ඨ ලේකඛ Mark Twain ගේ ලෝකප්‍රකට යොවුන් නවකතාවක් වන Adventures of Tom Sawyer කතාව. මේ පොත පොඩි කාලෙ ගොඩාක් අය කියවලා ඇති , […]

කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් පාරක් සබ් එකක් ඔයාලට අරං ආව. මේ මගේ දෙවනි උපසිරසිය . මේකෙ නම දකිනකොටම ඔයාලා දන්නව ඇති මොකද්ද කතාව කියල නේද , ඔව් මේ ඒක තමයි . ශ්‍රේෂ්ඨ ලේකඛ Mark Twain ගේ ලෝකප්‍රකට යොවුන් නවකතාවක් වන Adventures of Tom Sawyer කතාව.
මේ පොත පොඩි කාලෙ ගොඩාක් අය කියවලා ඇති , ජනප්‍රියත්වය නිසාම ලෝකයේ භාෂා සියල්ලෙන්ම වගේ මේක මුද්‍රණය කරලා තියනවා .ගොඩක් දුරට අපේ “මඩොල් දූව” ට සමාන කතාවක් තමයි තියෙන්නේ .
හොඳයි මදෑ පොත ගැන කිව්ව . මේ චිත්‍රපටය දිහාට හැරුනොත් ,ලෝක ඉතිහාසයේ නිපදවුණු ටොම් සෝයර් සළරූ අතරින් මෑත කාලීනව හදපු එකක් තමයි මේ. මේක අයිති වෙන්නෙ Action ,Adventure ,Drama සහ Family යන කාණ්ඩ වලට ,සමහර තැන්වල Thriller හා Comedy යන කාණ්ඩ වලටත් මේක දාල තියනවා .ඒ සෑම පැත්තකටම සාධාරණයක් මේ චිත්‍රපටය කරලා තියනවා . ඒක ඔයාලටත් බලද්දී තේරෙයි. මේකෙ අධ්‍යක්ෂක වරයා තමයි Jo Kastner, ඔහු මෙහි යම් යම් තිර රචනයන් කර තිබුණත් රචනය අනිවාර්යයෙන්ම Mark Twain ගෙයි. මෙය නිෂ්පාදනය කරල තියෙන්නේ Gabriel Georgier, Andre Relis සහ Marcus Weinhart විසින්.
චිත්‍රපටයෙහි ප්‍රධාන චරිත වන ටොම් සෝයර්ට Joel Courtney හා හකල්බරි ෆින්ට, ඩිස්නි තරුවක් වන Jake T Austin පණපොවනවා.ඊට අමතරව Katherine McNamara, Noah Munok හා Val Kilmer යන අයද රංගනයෙන් සහය වෙනවා.
එතකොට මේ සළරුව 2015 International Film Music Critics Awad ( IFMCA ) සම්මාන උළෙලේදී Best Original Score For An Action ,Adventure And Thriller Film කියන සම්මානයට යෝජනා උනා . IMDb සටහනේ 5.3 ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියනවා . මිනිත්තු 90ක පමණ ධාවන කාලයක කතාව ගලා යනවා. 2014 /10 /23 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේත් 2015 /04 /07 ඇ.එ.ජනපදයේත් චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරලා තියනවා .
දැංවත් කතාව පැත්තට හැරෙමු නේද , 1840 ගණන් වල මිසිසිපි ගඟ අසබඩ ශාන්ත පීටර්ස්බර්ග් කියන නගරයේ ජීවත් උන ගජ යාලුවො දෙන්නෙක් තමයි ටොම් සහ හක්, ටොම් හැදුනෙ වැඩුනෙ එයාගෙ නැන්දා ගාව, හැබැයි හක් කියන්නෙ අනාතයෙක්… මේ දෙන්න දවසක් රෑ 12ට කිට්ටු කරලා මැරිච්ච පූසෙකුත් අරං යනවා කනත්තට. එදා ඒ මොහොතේ එයාලා හීනෙකින්වත් නොහිතපු දෙයක් දකිනවා. එම සිද්දිය වටා තමයි කතාව ගලා යන්නෙ.
ඔයාල කතාව බලනකොට තේරෙයි කොච්චර අපේ ළමා කාලයට මේ කතාව ලඟින් යනවද කියල . මොකද අපේ පරම්පරාව සෙල්ලම් කලේ මේ විදියට . සමහරු කියනවා Mark Twain ටොම් සෝයර් තුළින් පෙන්වලා තියෙන්නේ ඔහුගේම චරිතය කියල . මටත් හිටියා මේ වගේම යාලුවෙක් , අපි දෙන්නත් කලේ මේ වගේ වැඩ තමයි .( ඔච්චර ලොකු වැඩ නෙමෙයි.) “සජීව ගංඟානාත්,” මේ උත්සාහය අපේ යාලුකම වෙනුවෙන් පිරිනමනවා. රංග….
සමාවෙන්න යාලුවනේ, පොඩ්ඩක් විතර පෞද්ගලික උනා. ඉතිං මම පුලුවන් උපරිමයෙන්ම මේක කලා.ඒත් සමහරවිට අඩුපාඩු ඇති . පුළුවන්නං කතාව බලලා ඉවරවෙලාම comment එකක් දාල හොඳ නරක කියන්න . තවත් උපසිරසියකින් හමුවෙමු. හැමෝටම ජය වේවා .
ප.ලි. පුළුවන්නං පොත අරං කියවන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,147 downloadsDownload Tom.Sawyer.and_.huckleberry.finn_.2014.Baiscopelk.com_.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
46 comments
macrocomlk
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
elama saho thnks
vidushavvv
Thank you
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.......
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
පොතේ නම දන්නවදisurupraba
Mark twain මොම් සෝයර් චන්ද්‍ර අනගිරත්න මහත්තයා පරිවර්ථනය කරලා තියෙන්නේ
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ගයාන් සහෝ.
ජයෙන් ජය.ayesha16
Thanks saho.. :)
navindumovinda
ela.........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kasunkavinda
thanks for sub
zoori
asawen kiyawapu pothak
thnkz bro sub ekatazoori
asawen kiyawapu pothak
thnkz bro sub ekataTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!GayanPradeep
Mata sub banna ba,help me
Pbhagya452
baiscope account ekt log vela inna..ethakota plwn
D.Chamara
bohoma sthuthi sahooo balanna aswena hitapo ekka . jaya...
UK_Fernando
Thanks bro
upulcmiller
යාලුවා සබ් වැඩ කරන්නෑ.
ams
Supiri wedak jayawewa
sachith123
sub weda nehe macn
Wayantha Sandaruwan
අම්මට සිරි සුපිරි කතාවක්නෙ අරන් ඇවිල්ල තියෙන්නෙ. ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට ජය වේවා
rajithanuwan
සබ් වැඩ කරන්නෑ. bro
Aruna Disanayaka
sub eka wada karanne naha chinise wage penne
mahesh madusanka
thnks saho
kedchathuranga
sub eka amuthu akuru wagayak penne bro...
SAjith Anthony
මේක ආසාවෙන්ම කියවපු පොතක්. මේකට උපසිරැසි කරපු එක නම් ගොඩාක් හොද දෙයක්.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Menake Edirisinghe
Thank You
nisalt
Thanks Bro.....
Please give the update for blu-ray rip if you can.
Thanks again....pasindu kavishka
සබ් වැඩ කරන්නෑ. bro
Damru Ravihara
සබට ස්තුතියි.පට්ට ෆිල්ම් එක
wajira
THANKS......SUPER....SUB
lasantha...chandimal
ela saho......niyamai....good luck.....ilaga sub ekath ikmantama denna....
gihan perera
Niyamai bro....godak hodai...good luck and god bless you.....aluth film ekaka sub ekakuth danne puluwan nam....
cheat49
sub eka hadaganne khmd bn????
Malik_nadeeshan
Thanks saho..
Tharindu_Rukshan_Perera
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ දිගටම සබ් දෙමු ජය වේවා...!!
Hiran Eranda
great work broo......good luck
aks
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dimal
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ !!
kodagoda
thankyou sahoo
Nishshanka Ruwan
ස්තුතියි :)
roshanst
thank you
kelumchathuranga
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Saho...!!