ඔන්න ඉතින් යාළුවනේ මමත් කරන්නේ හැමදාමත් ‘twitter’ එකෙන් message එකක් ආපු ගමන් ඇවිත් Baiscopelk එකෙන් movie එක බාන එක තමයි. ඉතින් හා හා පුරා කියලා මේ කොල්ලටත් හිතුණා ‘විකියා’ සහෝල වගේ movie එකකට සබ් එකක් ගහන්න. (මොකද හැමදාම එන්නේ movie බාන්න මිසක් දෙන දෙයක් නැහැනේ) මම තෝරගත්තා Horror කාණ්ඩයේ Super…

ඔන්න ඉතින් යාළුවනේ මමත් කරන්නේ හැමදාමත් ‘twitter’ එකෙන් message එකක් ආපු ගමන් ඇවිත් Baiscopelk එකෙන් movie එක බාන එක තමයි. ඉතින් හා හා පුරා කියලා මේ කොල්ලටත් හිතුණා ‘විකියා’ සහෝල වගේ movie එකකට සබ් එකක් ගහන්න. (මොකද හැමදාම එන්නේ movie බාන්න මිසක් දෙන දෙයක් නැහැනේ) මම තෝරගත්තා Horror කාණ්ඩයේ Super Film එකක්. පළමුවෙනි උපසිරැසිය නිසා පොඩි පොඩි වැරදිත් ඇති. කස්ටිය සමාව භාජනයට දාලා වැරදි අඩුපාඩු කියලා දෙනවනම් බොහෝම නිහතමානීව පිළිගන්නම්.. ඒ දේවල් මගේ 2 වෙනි නිර්මාණයට ලොකු Help එකක් වෙයි සහෝ..
අපි දැන් චිත්‍රපටිය පැත්තට හැරෙමුකෝ.. 2009 වර්ෂයේදී තිරගතවූ මෙය අධ්‍යක්ෂණය කළේ Jon wright වන අතර මෙය IMDB අගයෙන් 5.2 ක් ලබා ගෙන ඇති අතර කතාව මිනිත්තු 91ක් පුරා දිවයයි. අපි කවුරුත් දන්න “I am number 4” movie එකේ රංගනයෙන් සහභාගී වූ Alex prettyfer සහ April pearson, Dimithri leonidas වැනි දක්ෂ රංගන ශිල්පීන්ගේ දායකත්වය මෙම චිත්‍රපටියට ලැබී ඇත.
කතාව කතාවම විහිදෙන්නේ පාසල් ළමුන් කොටසක් අතරයි. පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව, විදුහලේ නමක් දිනාගත් තවත් ළමුන් කොටසක් සහ කථාවේ ප්‍රධාන පුද්ගලයා වන Darren mullet නම් ශිෂ්‍යයා. Mullet! නමින් හදුන්වනු ලබන මොහු පළිගැනීමකට පුද්ගලයක් පිරිසක් සොයා යළිත් පැමිණේ. මෙසේ පළිගැනීමට සැබෑ හේතුව කුමක්ද? මොහු සැබවින්ම මැරිච්ච පුද්ගලයෙක්ද? එසේනම් ඔහු නැවතත් වළෙන් නැගිටලද? මොහු මොනවගේ පුද්ගලයෙක්ද? තමන්ගේ පලිය ගැනීමට මොහුට හැකි වේද?
මෙසේ ප්‍රශ්න රැසකට උත්තර ඔයාලටම මේ movie එක බලලම තමයි හොයා ගන්න වෙන්නේ.. කතාව බලල එහෙනම් හොදට විනෝද වෙන්න. අහ්! පහළින් කොමෙන්‍ටුවකුත් දාලම යනවනම් තමයි අපිට ආස. ආයෙත් තවත් උපසිරසියක් ගහන්න ඒක මට ලොකු ශක්තියක් වෙයි..(බැනල හරි ඒකත් සතුටක්) එසේනම් මගේ දෙවෙනි නිර්මාණයත් සමගම එකතු වෙමු. බුදු සරණයි! දෙවි පිහිටයි!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
1B93E13B87AF4B86313FFF6496CA7B89C8EF65D62.26GB (BR) කොපිය මෙතනින් බාගන්න
c9d10a862816b9723a247e4898de1709f7a62cb4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,025 downloadsDownload Tormented.2009.baiscopelk.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/JehanD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහාන් ඩිලංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙහාන් ඩිලංක
Subtitles
65 comments
Tharindu Perera
ජෙහාන් ඩිලංක සිල්වා
බොහෝම ස්තූතියි සහෝ.. :)
ජෙහාන් ඩිලංක සිල්වා
මචන්ලා පොඩි අවවාදයක් දෙන්නම් ගෙදර කට්ටිය එක්ක එකට බලන්න එපා ටිකක් අවුල් කෑලි ටිකක් තියෙනවා .. ;)
tharanga sanjeewa
thanks
ishara
thanks sahooo
sub ekataජෙහාන් ඩිලංක සිල්වා
ස්තූතියි සහෝ.. :)
නලින්
ස්තුතියි ඩිලංක සහෝ
ජය වේවා!
ජෙහාන් ඩිලංක සිල්වා
ස්තූතියි සහෝ.. :)
Naween
පලෙවනි සබ් ඒකට සුබ පැතුම් සහෝ...දිගටම සබ් දෙමු.ජය වේවා..!!!
ජෙහාන් ඩිලංක සිල්වා
ස්තූතියි සහෝ. :)
හර්ෂ ලහිරු
එලකිරි කොල්ලො සබට බොහොම ස්තුතියි :D
ඊලග එකටත් සුපිරි එකක් ඕනේ :P ජයජෙහාන් ඩිලංක සිල්වා
අනිවා සහෝ ඒකෙ වැඩ පටන් ගත්තා ඊලගට ක්‍රියාදාම එකෙක් දෙන්නම් , බොහෝම ස්තූතියි .
widuranga
suba pathum 1st sub ekata
digatama sub dennaජෙහාන් ඩිලංක සිල්වා
බොහෝම ස්තූතියි .
Dulanga
Niyami shoooo
Isu DP
Niyamai Jehan Sahoo....
Amuthu Kathwak Wage....
Thwa 1k Ikmanin Gemu....
Subata Thuthi...
Jaya Wewa !!! :-) :-P“චූටී මල්ලි”
හොදයි වගෙ
පොඩි පොඩි සීන් තියෙලු නෙහ් :D
එල එල
සයි එකට පිලිගන්නවා
තව සබ්ස් දාමු
සබට තුති
ඔබට ජය....ජෙහාන් ඩිලංක සිල්වා
චූටි මල්ලි සහෝ .. චුට්ටක් චුට්ටක් තියෙනවා ;) බොහෝම ස්තූතියි ආදරයෙන් පිලිගත්තට සහෝ..
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි. පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
:P
උපසිරැසියට තුති……. :)
දිගටම සබ් දෙමුජෙහාන් ඩිලංක සිල්වා
බොහෝම ස්තූති
thranga
thakz machan
$uvin
පලවෙනි සබ් එකට සුබ!!
බොහොම ස්තුතියි!!sampath
Thanks Dila.............
ජෙහාන් ඩිලංක සිල්වා
ya welcome machan
Thanu
Thanx saho subat
ජෙහාන් ඩිලංක සිල්වා
welcme brow
Ayesh
Palaweni Sub Ekata Subha Pethum!!!
ජෙහාන් ඩිලංක සිල්වා
බොහෝම ස්තූතියි සහෝ..
jack
පවෙනි වැඩේට සුබ පැතුම් සහෝ..
ස්තුතියි සබ් එකට.
දෙවෙනි එකත් ඉක්මනටම දෙමු නේද.ජෙහාන් ඩිලංක සිල්වා
බොහෝම ස්තූතියි සහෝ..අනිවා ඊලග සතියට කලින් ඒකත් දෙනවා
Pathum Sameera
thnx saho.......
ජෙහාන් ඩිලංක සිල්වා
ya welcome brow :)
Anjana
ahh ela ela first eka ta suba pathum... ee laga ekata karanna jaya... horror ekak nee benna bewa....
ජෙහාන් ඩිලංක සිල්වා
බොහෝම ස්තූතියි සහෝ..බාන්න බාන්න එලකිරි කතාව
Praneeth
වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා
ජෙහාන් ඩිලංක සිල්වා
පැතුමට බොහෝම ස්තූතියි සහෝ .
sangeeth sandun
balamu macn den bala balala cment ekek dannam a good luck
ජෙහාන් ඩිලංක සිල්වා
බොහෝම ස්තූතියි සහෝ ;) බලල හොද නරක අඩුපාඩු කියන්න :)
kaumara
thanks buddy. nice work
ජෙහාන් ඩිලංක සිල්වා
thank you soo much dude (y)
Kulanjana Maduranga
1st sub1ka kiwwa neda saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks JEHAN saho.....Great work.jaya wewa..............
Kulanjana Maduranga
banna dawa mcn......podi seen thiye neda saho????
ජෙහාන් ඩිලංක සිල්වා
බොහෝම ස්තූතියි සහෝ ;) මේ වගේ කට්ටියගේ කොමෙන්ට් දකිද්දි පට්ට සතුටුයි ඊලග සබ් එකක් ඉක්මනටම දෙනවා ...
ජෙහාන් ඩිලංක සිල්වා
පොඩිමත් නෑ සහෝ,, ;)
Global
Ane Sorry Bro. Ada Dawasana Apita Current Thibune na. A Hinda Parakku Wela Thamai Comments Denna Une. Kohoma Unath Me Sewayata Thawa Aluth Muhunak Ekathuvima Gananam Godak Sathtui. Oyala Wage Aya Ratatama Sampathak Kiyalai Mata Hithenne. Digatama Honda De Honda Vidihatama Denna Balanna. Suba Pathum Aluth Gamanakata.........
ජෙහාන් ඩිලංක සිල්වා
බොහෝම ස්තූතියි සහෝ.. ඔයාලගේ කොමෙන්ට් අපිට ලොකු ශක්තියක් තවත් මේ වගේ දේවල් කරන්න :)
pdShan
Thanks
ජෙහාන් ඩිලංක සිල්වා
welcome brow
bee
patta tnx wewaaaaaaa
ජෙහාන් ඩිලංක සිල්වා
welcme machoo
රොයිලි
බොහොම ස්තූතියි ජෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. තව එකකින් හමුවෙමු එහෙනම්. ජය෴෴ :P :P
ජෙහාන් ඩිලංක සිල්වා
ඔයාටත් ස්තූතියි "රොයිලි සහෝ" අඩුපාඩු කියා දීලා වැඩේ කරගන්න සප් එක දුන්නට ..:) :)
janith
පට්ට film එකක් සහෝ. පලවෙනි සබ් එකට Thanks. තව සබ් දාන්න ශක්තිය ලැබේවා.........!!
ජෙහාන් ඩිලංක සිල්වා
බොහෝම ස්තූතියි සහෝ .. :)
lakshan fernando
ela saho..........
ජෙහාන් ඩිලංක සිල්වා
thnk you brow
dev
බොහොම ස්තුති සහො....
පලවෙනි සබ් එකට උනුසුම් සුබ පැතුම්.....
වැඩි වැඩියෙන් සබ් දාන්න දිරිය ශක්තිය ලැබේවා.... .Ishara
patta kathawak
thanks bro sub ekataදිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
dinidu madushanka
ela ela saho jaya wewa
mudiya / මුදියා
නියමයි නියමයි ජෙහාන්.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
ඊළඟ එකත් දෙන්නකො එහෙනම් ඉක්මනටම.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!වරුණ රංගජිත් (වරූ)
ජය ජය...
දිගටම සබ් දෙමු...
තෑන්ක්ස්...Sanjaya
Thanks Saho...........
ජෙහාන් ඩිලංක සිල්වා
හැමෝටම බොහොම ස්තූති .. :) :) :)
P.K
Thanx for the sub & All the best...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Elazzz ahhhh...
thanks machan sub ekatahhh....
meka danma banavaa...
palamu vadeta jaya machann....