ආයුබොවන් යාලුවනේ. අදත් අරන් ආවේ කව්රුත් ඉල්ලන චිත්‍රපටයක්. ඇත්තටම මේක මම දෙවැනියට සබ් දාපු චිත්‍රපටිය. හැබැයි හොඳ කොපියක් අැවිල්ලා නැති නිසා දැම්මේ නැහැ. නොයෙකුත් පුද්ගලික ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න ගුවන් යානාවල ආරක්ෂාවට යවන එයා මාෂල්වරයෙක් පදනම් කරගනිමින් නිර්මානය කරලා තියෙන ලස්සන කාතාවක් මේක. Take…

ආයුබොවන් යාලුවනේ. අදත් අරන් ආවේ කව්රුත් ඉල්ලන චිත්‍රපටයක්. ඇත්තටම මේක මම දෙවැනියට සබ් දාපු චිත්‍රපටිය. හැබැයි හොඳ කොපියක් අැවිල්ලා නැති නිසා දැම්මේ නැහැ.
නොයෙකුත් පුද්ගලික ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න ගුවන් යානාවල ආරක්ෂාවට යවන එයා මාෂල්වරයෙක් පදනම් කරගනිමින් නිර්මානය කරලා තියෙන ලස්සන කාතාවක් මේක. Taken, Taken -2 වගේ ජනප්‍රිය චිත්‍රපටි වල රගපාපු ලියාම් නීසොන් තමයි මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය රගපාන්නේ. තවත් ජුලියන් මොරේ සහ ස්කූට් මැක්නරි රංගනයෙන් දායක වෙනවා.
මෙය IMDB ශ්‍රේණිගත කිරීම් අනුව 7.2 ක් ලබා ගෙන තියනවා. වැඩිය කියන්න ඕන නැහැ. ඇක්ශන් බලන අය අනිවා බලන්න ඕන ෆිල්ම් එකක් නිසා කාටත් බලන්න ආරධනා කරනවා.
a736758ad6954f6b3cef5d56c718a6d746d712ed caab3cb4b58116733397934793f869ebff8e14ea af0d72e384028930b00ef969262aab6628130c7e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,443 downloadsDownload Non-Stop-2014.zip183 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
117 comments
Isu DP
Harsha
Thank Brother, niyama film ekak
shiron
Maxa machoo.. tnx sub ekata
Thanu
Thanx saho sub 1ta. Mekath aniwa balanawa
dedunu- yatalamatta,
ගොඩක් ස්තුතියි !! ජයවේවා...
ලක්ෂාන් නිලංක
එල සහෝ...මේවා කොහොමත් එනකන් බලාගෙන හිටපු ෆිල්ම්....සබට බොහොම තුති....ජය වේවා සහෝ...
Kulanjana Maduranga
meka nm aniwa bamak thama.pattai ahhhhhhhhhh.subata thanks oyala dennatama hode......digatama sub demu.jaya wewa......
thiliya
sthuthi saho...sub enakanma hitiya meka balanne :)
Sujith
Thanx bro!!! :)
“චූටී මල්ලි”
මට හිතුනා
ඔයා තමා මේ සබට වගකියන්නෙ කියලා
එල එල
අනිවා බැලීමක් තමා
සබට තුති
ඔබට ජය.......shan
wow maxxa mcn
jack
අම්මෝ මේ තියෙන්නේ දීලා.....
මේකට සබ් එක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ....
බාගෙන තියන නිසා දැන් බලන්න තමයි තියේන්නේ.....
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසි නිර්මානයට.....LAKSHAN
thanks machan sub ekata ......................................................
Rashmika
download krl sub denknmi idye ..thanks oyl 2ntma..GOOD LUCK!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Givantha Arshakularathne
Thanks Bro.
Thisal
thku saho mn gdk kal bln hitiya mekat ela thkz
sam
thanks a lot machan 24 ko
රවිඳු නිපුන්
thankss dennatama!!!! niyama paarak wagee!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මරු ඩබල...
එලම ෆිල්ම් එකක් මචං..
ජය වේවා/...ruchcha
patta meka denakan balan hitiye :D jayen jaya!!!
rgagna
ගොඩක් ස්තුතියි !! ජයවේවා… VAMPIER ACDMY SUB DANDAKOOOOOOOO
GhosT-FaceR
meka denakam unne
fatta maxxa elazAshan
Thank bro
Ashan ravihansa
mata hithuna mekata sub denne aniwama Supiri Doubala ma thama kiyala ude illuva bola mene havas venakota dilath ivarai Supiri Doubalage supir speed eka.........
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)
මග බලාගෙන හිටිය එකක් තමයි මේකAyesh
Thank You ..
අසෙල්
Maxxxa bro
denakam hitiye
supiri
24 seson 8 dena puluwanda ??Annana Ishan krishaja
E illeema itu karanna amarui
අසෙල්
Ane ehema kiyana epa S09 S08 ewath wadagath wenawa ne
අංජන ඉෂාන් ක්‍රිෂාජ
එ්ක බයස්කෝප් අඩවියේ නීතියක් වගේ දෙයක්. 24 එකේ මුල්ම ලිපිය කියවලා බලන්න.
Saman Prasad ( Black Panther )
ela ela kollo..... thanks ah................
jayanandana
ginadara wage onna gaththa machan
HiMeShZoRo
jaya wewaaaaaa!!!
Global
Ada Dawasana Apita Current Thibune na. A Hinda Parakku Wela Thamai Comments Denna Une.
Me Aurudde Balagenama Hitapu Movies Walin Ekak Me. Thawa Honda Movies Idiriyata Enna Thiyenawane. Ewatath Sub Demu. Kohoma Unath Me Karana Sewayata Api Kawruth Oba Depala Athulu Samastha Baiscop Team Ekatama Godak Nayagathi Hamadama....Thanks For The Sub Bro & Sis..Goodluck..!Darshana
sub ekta thanks.... good luck..
kaumara
sub denakam hitiye. thanks
Tharindu Perera
elazzzz...denakan balagena hitiyeeee......
thanks machan sub ekatahhh.........
danma banava bn mekaa...Ishara
thanks saho
bee
tnx tnx
ගයාන් රූකාන්ත (ජෝනා)
එනකන් බලන් උන්නු එකක් ඔන්න ගත්තා
සබට තුති ඔයාලා දෙන්නටම..ජය...!!dilshan
ස්තුතියි
ama
thnx saho
Prabhath
Thanks machan.. Fatta film eka
ආරියසේන
මම හැමදාම වගේ සයිට් එකට ආවත් මම කවදාවත් කමෙන්ට් කරලා නැහැ. මේක මගේ පලවෙනි කමෙන්ට් එක.
ඔයාලගේ උපසිරසි ඇත්තටම හොදයි. නියමෙටම ගැලපෙනවා. ඇත්තටම හොදයි. සුබ පතනවා ඔයාලට.
Chaminda Lakruwan
අහන්න දෙයක් නෑ නියම ෆිල්ම් එකක් වගේ අනිවා බලනවා ස්තුති මචෝ
amal
Jaya wewa, niyamay
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මේ ගෙනල්ලා තියෙන්නෙ සුපිරිම එකක්. අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P
ganesh
niyamai godak pin
#ChalinduDeshan (කිනා)
එලම තමා. මම මේක එනකං බලං හිටියේ මංසලේ ලිපිය පලවෙච්ච දවසේ ඉදං.
ජයවේවා!chami
Thanks Thanks Thanks
හර්ෂ ලහිරු
නියමයි බොහොම ස්තුතියි :P ජය
kaveesha
supiri.patta.great work machan!!!!
M THILINA
Thank U
Dulanga
thanks
Advertisement

Meka Pattama Movie Ekak....
Trailer Eka Balapu Welawe Idan Sihiya Nathwa Idiye....
Aircraft Hijacking Thiyena Movies Maru....
Mama Kamathima Me Wage Ewata Thama... Anika Supiri Actor Kenekne Ne Inne....
Iye BrRip Awa Ada Sub Eka Thiyenwa...
"Supiri Doubala" Supiri Ne...? ;-)
Kattiyama Comment 1k Dala Yamu Ne......???