Watch Trailer

Total Recall (1990) with Sinhala Subtitles | ද්විත්ව මානසික ඒජන්තවරයා… [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අනු පස්වන උපසිරැසිය තමා මේ අරගෙන එන්නේ. චිත්‍රපටය වෙන්කරන් නම් ටිකක් කල්. එත් ඉතින් ඔයාලට ගෙන්න පුළුවන් උනේ අද. අපි කවුරුත් හොඳින් දන්නා ආර්නෝල්ඩ් රඟපාන සුපිරිම විද්‍යා ප්‍රබන්දයක් තමා මේ චිත්‍රපටය. IMDb අගය 7.5 තරම් ඉහල අගයක් අරන් තියෙන Action, Sci-Fi, Thriller ගණයට අ…

අයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අනු පස්වන උපසිරැසිය තමා මේ අරගෙන එන්නේ. චිත්‍රපටය වෙන්කරන් නම් ටිකක් කල්. එත් ඉතින් ඔයාලට ගෙන්න පුළුවන් උනේ අද. අපි කවුරුත් හොඳින් දන්නා ආර්නෝල්ඩ් රඟපාන සුපිරිම විද්‍යා ප්‍රබන්දයක් තමා මේ චිත්‍රපටය. IMDb අගය 7.5 තරම් ඉහල අගයක් අරන් තියෙන Action, Sci-Fi, Thriller ගණයට අයිතිවෙන මෙම චිත්‍රපටය දැන් ඔයාලට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව.

එත් දෙයක් තව කියන්න තියෙනවා ගොඩක් ඔයාල දැන් බලාවි මේ චිත්‍රපටය මොකක්ද කියල. මොකද ඔයාල ගොඩක් අය දන්නේ 2012 දී තිරගත වෙච්ච කොලින් ෆෙරල් රඟපාන Total Recall චිත්‍රපටයනේ. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙත් මේකට උපසිරසි දීල තියනවා. ඇත්තටම ඒ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ මේ මම දෙන චිත්‍රපටයේ කතාවෙන් බව කියන්න ඕන. එත් කතා දෙකේ වෙනස් කම් ගොඩක් තියනවා. මෙම කතාව පෘතුවිය සහ අඟහරු අතරේ වෙන එකක් විදියට යන්නේ. එත් අලුත් එක එහෙම නෙවි කියල දන්නවනේ. අනික මේ චිත්‍රපටය ඒ කාලේ තිබ්බ හොඳම තාක්ෂනය අනුව නිර්මාණය වෙච්ච එකක්. ඒ හින්ද පැරණි චිත්‍රපට නරබන්න කැමති අයට වගේම අලුත්ම චිත්‍රපට වලට කැමති අයටත් හොඳටම ගැලපේවි.  එත් මම මේ චිත්‍රපටයටත් ඒ චිත්‍රපටයේ තිබ්බ නම ඒවිදියටම යොදා ගත්තා.

ඉතින් මම ඊළඟට අරගෙන එන්නේ ලෝක විනාශයට සම්බන්ද කතාවක්.එකත් අරගෙන එන්න බලනවා කියන ගමන් සමු ගන්නවා.
 
බුදු සරණයි…

 

NEW

Total Recall (1990) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Total.Recall.Mind.Bending.Edition.1990.720p.BluRay.x264.YIFY
Total.Recall.Mind.Bending.Edition.1990.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

704 downloadsDownload Total-Recall-1990.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

704 downloadsDownload Subtitles76 KB

19 comments

  1. iptX

    elama brow... Parana ewwa denna deyyek tama oya ;)

  2. w a thilak

    ආනෝල්ඩ් අපේ කාලයේ සුපිරි වීරයෝ...මේ චිත්‍රපටය මම කීපපාරක්ම බලලා තියෙනවා...එහෙනම් ඒ පරණ මතකයන් සමග නැවත සබ් සමග බලනවා....ස්තුතියි ඔබට.

  3. Udara Damith B/K

    නියමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමායි

  4. Kasun Widusha

    Tnx sahoo

  5. අසිත

    ඔස්කාර් සම්මාන 02 කට නිර්දේශිත පට්ට ෆිලුමක්
    මම බලලා තියෙනවා
    ජය වේවා!!!

  6. KAVINDA GAMAGE

    thank you

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේක හොඳ ෆිලුමක් වගේ. ඔන්න බාන්න දැම්මා.
    ජය වේවා!
    බුදු සරණයි!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Lucky Dhananjaya

    sub ekata thanx

  11. Withanage Priyantha Dayakeerthi

    අසංක රණතුංග සොයුර,
    මා ළඟ ආර්නෝල්ඩ්ගේ ෆිල්ම් එකතුවක් තියෙනවා. ඒ සියල්ලගේම වගේ සිංහල උපසිරසි තිබෙනවා. මෙම ෆිල්ම් එක මා ළඟ නැහැ. ඒ නිසා මෙය නරඹනවා. ඔබගේ වෙහෙසින් නිමවූ මෙම අනුපස්වෙනි සිංහල උපසිරසියටත් මාගේ ස්තුතිය!

  12. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තූතියි

  13. dilan lakmal

    2012/1990 film dekama gatte ada.supi film 2 machan thanks sub ekata.ela bro

  14. James DC

    sub ekata thanks saho. oyata puluwannam steven spielberg adyakshanaya karapu "Close Encounters of the Third Kind [1977]" film ekata sub eka denna'

  15. rkkasun

    thanx

  16. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. වජිර රත්නායක

    උපසිරැසියට සුබ පැතුම්

  18. mavitha

    මට මේකේ ලින්ක් එකක් හොයලා දෙන්නකෝ.....plsss

  19. Dulanga

    Thanks