ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තෙලිගු සිනමාපටයක් අරගෙන ආවා.. මේ මගේ පලවෙනි තෙලිගු උපසිරසකරණය. මේක මං කලින් භාර ගත්ත එකක්.. මොකද මේකේ ඉන්න නළුවා, කව්රුත් දන්න රවී තේජා මගේ ආසම නළුවෙක් වෙන නිසා.හොද කොපියක් ඇවිල්ලා නම් ටික දොහක් වෙනවා ඉතින්. ඒත් ඉතින් කරන්න හම්බුනේ නෑ ඉක්මනට, මොකද මගේ විභාග වැඩ කටයුතු වගෙම…

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තෙලිගු සිනමාපටයක් අරගෙන ආවා.. මේ මගේ පලවෙනි තෙලිගු උපසිරසකරණය. මේක මං කලින් භාර ගත්ත එකක්.. මොකද මේකේ ඉන්න නළුවා, කව්රුත් දන්න රවී තේජා මගේ ආසම නළුවෙක් වෙන නිසා.හොද කොපියක් ඇවිල්ලා නම් ටික දොහක් වෙනවා ඉතින්. ඒත් ඉතින් කරන්න හම්බුනේ නෑ ඉක්මනට, මොකද මගේ විභාග වැඩ කටයුතු වගෙම අන්තර්ජාලයේ තිබුන ඉංග්‍රීසි උපසිරසේ තිබ්බ යම් යම් දෝෂ නිසාත්. කොහොම හරි සතියක් ඇතුලත කරලා අරගෙන ආවා ඔයාලා ගාවට.. බලලා හොදයිද නරකයිද කියලා කියන්නකෝ…
මේ අව්රුද්දේ පෙබරවාරී 18 වෙනිදා ඉන්දියාවෙන් තමා තිරගත වීම ආරම්භ කලේ.මේ සිනමාපටයට, Ravi Teja, Raashi Khanna, Seerat Kapoor, Murli Sharma යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. මේ සිනමාපටය අද්‍යක්ෂනය කරලා තියෙන්නේ Vikram Sirikonda යී.මේ සිනමාපටයේ බජට් එක වෙන්නේ නම් කෝටී 35 යී. ඒ වගේම බොක්ස් ඔෆිස් අාදායම කෝටී 25ක් වෙනවා.මේ පිලුමට IMDB අගය 5.2 විදිහට කැරකිලත් තියෙනවා….
අපි දැන් හැරෙමු කතාව පැත්තට, කතාව ගෙතෙන්නේ කාර්තික්(රවි තේජා) කියන පොලිස් නිලධාරියා වටේට. මෙයා අකුරට වැඩ කරන රාජකාරිය තම දේව කාරිය කරගෙන ඉන්න කෙනෙක්.මෙයා එක්ක අපරාධකාරයන්ට නෝ හෙල්ලුම්. කොහොම හරි එයාගේ බල ප්‍රදේශයේ ඉන්න දේශපාලන ලොක්කෙක්ගේ පුතෙක් අහින්සක විශ්වවිද්‍යාලයීය සිසුවෙක්ව මරනවා නිකරුනේ. මේ ගැන පරීක්ෂණ කරන්න ලැබෙන්නේ කාර්තික්ට තමා ඒ වගේම කාර්තික්ගේ තාත්තගේ ආයතනේ වැඩ කරපු කෙනෙක්ගේ පුතෙක් වන සත්‍යදේව් වත් මේ ලොක්කගේ පුතා මරනවා. මේ හේතු දෙක නිසා කාර්තික් මේ අපරාධකාරයා පස්සේ පන්නන්න ගන්නවා. අහ් ඒ අස්සේ ලස්සන ආදර කතා දෙකකුත් ගලාගෙන යනවා…. ඒ වගේම ලස්සන සිංදු ටිකකුත් තියෙනවා මේකේ.. සිංදු වලට නම් උපසිරස කරේ නැ වෙලාව නැති නිසා. මේ සිනමාපටය Action ගණයට තමා අයිති. ඒත් හොද හොද විහිළු ටිකකුත් තියේ. හරි අදට මම මෙතනින් නවත්තනවා.. ඉතුරු ටික කතාව බලලම හොයා ගන්නකෝ.. මේ පිලුම පැය දෙකකුත් විනාඩි විස්සක් විතර දිග එකක්. ඒක නිසා කිව්වට වඩා දේවල් තියේ කතාවේ. සෙල්ලම ඉවරායී!!!!

මෙම ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා ගැළපේ
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
66 comments
ovkasundilhara
downlod link aka hoyaganna be saho sub aktanam sthuthi puluwanam downlod lin aka dannako
gayanbisheka
link eka ewanna pls
sameeragunathilaka
thx bro
malintha
thank u ...jaya weawa
kukie1236
link eka ewannako
madushangamage
thankes bro....
nimeshdilshan
download link aka hoyaganna bane
Sanjeewa2010
Thnxxxxxxxxxxxx
Kulanjana Maduranga
niayamai..Telugu nm aniwa bamak thma...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nisalt
Thanks Bro....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nimanaka
thnks brother..
Lakshan1989
Yaluwane mobail download link eka dennako
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!mihidumheshan123
Telugu film walata wadipura sub denna #jaya janaki nayaka 2017 meka patta film akak
sub denna hugak kattiya bln inne thankspharmacy
Thank u very much for this good effort...
Nilush Angana
Sub ekata thanx
maheshakya
elama bor thanks mcn
kukie1236
ko bn link eka tiyana ekek dapallako
isuru071
Wada nane saho
USHAN MADUSHA
ko bn link
ela supiri patta vadak sube ekata thanks Aaradugula Bullet Movie (2017) film ekatath sube dannako eka supiri ...digatama sube karanna jayawewa......telugunam aniva///
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
nihalpujitha
super broo. thanks sub
oshanda
Sub ekata thanx
coolamila
sub downlod karanna ba mokAda
TharakaWAS
thanks
TharakaWAS
thanks bro..
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
ආයුබෝං කියලා පිළිගන්නවා එහෙනම් තෙළිගු වලට..
තව තෙළිගු සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Kavishna
උපරැසියට ස්තූතියි සහෝ
ජයෙන් ජයgayanbisheka
link eka ewanna pls
Dilruk lahiru
Elzzzzzz digatama Telugu film wlta sub denna
udayanga rajaguru
Thanks bro...
Chathuranga Udayakantha
Ela machan man meka anakam balan hitiye.thankzzzzzz...........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hazn6161
dwn link plz
darshana100
thank uuuuu brother
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චමල් සහෝ.
ජයෙන් ජය.N_R
Thanks
mktsanjana
thanx machan
mktsanjana
thanks mcn
mktsanjana
machan meke download link ekak dapanko
Chathuprasa
Link eka danna puluwanda
dil_shan
tnz brow
Mawan Geethanjana
thanks for sub
DimuthuMadhumal
Thq mcn
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Van Helsing ඉතිරි කොටස් 3 ටත් සබ් දාන්න සහෝ මග නවත්තන්න එපා...Muvindu_Methsara
tnq
jayantha1983
thank for sub
Mala4587
Link 1 wada na
namika
Thanks mchn mama asama naluwek.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks