ඔන්න දුවලා පුතාලා , නංගිලා මල්ලිලා එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන්, 2010 වසරේ පොඩි හිටියන් වෙනුවෙන් නිපදවුණ ලස්සනම ලස්සන චිත්‍රපටයක් සිංහල උපසිරසිත් එක්කම තමයි අද දෙන්නෙ. මුලින්ම බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලනවා, මේ චිත්‍රපටිය ලබා දෙන්න ටිකක් විතර පරක්කු වුණාට. ඒකට හේතුව වුණේ මේ චිත්‍රපටයට උපස…

ඔන්න දුවලා පුතාලා , නංගිලා මල්ලිලා එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන්, 2010 වසරේ පොඩි හිටියන් වෙනුවෙන් නිපදවුණ ලස්සනම ලස්සන චිත්‍රපටයක් සිංහල උපසිරසිත් එක්කම තමයි අද දෙන්නෙ. මුලින්ම බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලනවා, මේ චිත්‍රපටිය ලබා දෙන්න ටිකක් විතර පරක්කු වුණාට. ඒකට හේතුව වුණේ මේ චිත්‍රපටයට උපසිරසි යොදන්න භාර අරගෙන තිබුණු චාමිකර සහෝගේ උපසිරසිවල අඩුපාඩු තිබීමයි. චිත්‍රපටය ඉක්මනට ලබාදෙන්න ඕනෙ නිසා, රොයිලි සහ මම දින කිහිපයක් ඇතුළත සම්පූර්ණ උපසිරසි යොදා නිමකලා.
චිත්‍රපටය ගැන කියනවනම්, මෙය Toy Story චිත්‍රපට මාලාවෙ තුන්වන කොටසයි. මෙහි මුල් කොටස් දෙකත් ලොකු පොඩි කා අතරෙත් ඉතා ජනප්‍රිය වුණා. පිළිවලින් imdb තුළ 8.0 ක අගයක් සහ 8.2 ක අගයක් ලබාගෙන තියෙනවා. නමුත් මේ තුන් වන කොටස 8.8 ක චිත්‍රපටයකට ඉතා අහම්බෙන් ලැබෙන ඉහළ වටිනාකමක් ලබාගෙන තියෙනවා.
මුල් කොටස් දෙකේ දකින්න ලැබුණු Andy දැන් අවුරුදු 17ක පසුවන නව යොවුන් තරුණයෙක්. ඔහු මෙතුවක් කල් ආදරෙන් සෙල්ලම් කරපු , සෙල්ලම් බඩු අත් වැරදීමකින් කසළ බෑගයට දමනවා. ඉතින් Woody ඇතුළු පිරිස මෙයින් බේරිලා ගිහිල්ලා අන්තිමට නවතින්නෙ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකයි. එහිදී මේ කට්ටියට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. සිංහල උපසිරසිත් තියෙන නිසා වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. කට්ටියම එහෙනම් බාගෙන බලලා, කමෙන්ට් එකක් දාලා යන්න.
රොයිලි ගෙන් සටහනක්
මම දෙයක් කියන්න ඕනා. ඇත්තෙන්ම කියනවනම් මම චාමිකර හදලා එවපු සබ් එකෙන් එයාගෙ අඩුපාඩු හදමින් paste කරපු එකයි කළේ. ඒ නිසයි මට ඉක්මනින් මගේ කොටස නිමකරලා දෙන්න පුලුවන් වුනේ. ඒ නිසා මම චාමිකර සහෝගේ නම දානවා මගේ නම් වෙනුවට සබ් එකේ නිර්මාතෘ කෙනෙක් විදියට.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
8,865 downloadsDownload Toy.Story_.3.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ්ක උදාර ( රොකියා )” සහ “චාමිකර”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
83 comments
ravi shammi
Thisara
ඔන්න අදනම් මම තමයි මුලින්ම බාන්න දැම්මේ...
හැමදාමත් Comment නොදා හොරෙන්ම බාගෙන යනවා...
හැමදාමත් අලුත් දෙයක් දෙනකල් අපි බලන් ඉන්නවා..
ජය වේවා !!!Anonymous
man ada 2 kada elama thama
Thisara
හපොයි මම type කරනකොට තව යාලුවෙක් Comment එකක් දාල ඉවරයි..
ඔන්න මන් Second හොඳේ..sashi
godak kal gihin hari film eka dunnata thnxxxxxx.......
chamila
meka baluwa patta film aka...
විකියා
මම කලින් 2ක නම් බලලා තියේ...මේකත් ඒ වගේම මැක්සා එකක්...මේකේ වූඩිට හඩ කවන්නේ මගේ ප්‍රියතම නලුවෙකු වන Tom Hanks නේ.... :)
....තැන්ක්ස් කිවුවා රොකියෝ....පොතේ ගුරා
බලමු අද කී දෙනෙක් මූණු පොතෙන් මේ ලිපිය බෙදා දෙයිද කියල...
Thisara
රොයිලි අයියා, StepUp3 එකේ හොද copy එකක් ඇවිත් තියනවා...
පුලුවන්නම් ඒකෙත් Sub දෙන්න Try කරන්න...Tharindu Chat
තෑන්ක්ස් කිව්වා හැමෝටම....
මේක මුල් කොටස් නොබලපු කෙනෙක්ට තේරෙන්නේ නැතිවෙයිද??
ජයවේවා බයිස්කෝප්... :ඩ්
casc
patta ah..... tankz. :D
chamath
ela saho onna math meka baganna daammma.thanks saho.ela mxa wadak
Dar[K]
ආයි කතා දෙකක් නෑ බානවා !! තැන්කූ
විකියා
@Tharindu Chat
මුල ඉදල කොටස් ටිකත් එක්කම බලනව නම් තමා හොද....කස්ටිය එකතුවෙන හැටි තියෙන්නේ කලින් කතා වල ;)
Dinuka
ගොඩක් කල් ඉදන් බලන් හිටපු ෆිල්ම් එකක්…බොහොම ස්තුතිය්……
ජයවේවා………gwsk
sinhala sub walata thanks very much...sinhala sub hadanna ganna mahansiyata very very thanks...jayawewa.......
chanaka
elakiri
mama denakamma thama balan hitiye
sub dunna ekata thankscasc
තෙරුම් ගන්න අමාරු Harry Potter අලුත් 1ක ට සබ් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.... කොහොම උනත් මෙ දෙන එවට තෑන් කු වේවා!!
Anonymous
Despicable Me (2010) film ekata me pramaadaya nowee waa kiyalaaa prathanaaa karanawaa...
අමල් ප්‍රසාද් සමරවීර
අද හුගක්ම පහුවෙල මම.. කමක් නැහැ හොද දේවල් ගන්න ටිකක් කට්ට කන්නත් ඕනනෙ නේ. කොහොම උනත් මමත් හුගක්ම ස්තූතිවන්ත වෙනව රොකිය සහොට අධ්ක වැඩ අස්සෙ සිංහල දාල දුන්නට!!!
වා.මු. නිලන්ත පියසිරි
උප සිරැසි සඳහා පිං සිදු වේවා. මෙහෙම දෙද්දී නොබා කොහොමද නේද? මම නම් කැමැතියි, මේකේ වැටෙන හැම බයිස්කෝපයක් ම උප සිරැසි වැටෙනවානම්. උප සිරැසි සඳහා වෙහෙස වූ හැමෝටම පිං සිදු වේවා. ඇත්තටම චාමිකර ගේ උප සිරැසි වල අඩු පාඩු තිබුනා කිව්වේ, බසේ ද නැති නම් වෙනත් තාක්‍ෂණික දෙයකද? කෙසේ වෙතත් ඔහු ගේ උත්සහයටත් මෙය දිරියක් ම වේවා.
Ramraj
ආ ඔන්න එහෙනම් මාත් බාගන්නවා. කාටුන් නම් ඉතිං නොබි කොහොමද . අනික ටොයිස්ටෝරි. ස්තුතියි රොකියො.
Udaya
thanks saho...
නවීන්
තැන්ක්ස් මචෝ... විනාඩි 5න් බෑවුනා...
Gaminda
අලේ. මේක දෙනකම් බලාගෙනමයි හිටියෙ. තෑන්ක්ස් කියල ඔන්න බෑව. :D x 99
Tharindu Chat
@විකියා
එල එල.. එහෙනන් මේක බලන එක කල් දාන්න වෙයි වගෙ... :S
බුද්ධි
මමත් වැඩිපුර කැමති මේ වගේ ෆිල්ම් වලට. ඔක්ක මමත් ගත්තා
අම්ර
සිංහල උපසිරැසි වලට ස්තුතියි.....
uda
උපසිරසි දාන්න මුල් වෙච්ච චාමිකර සහෝටයි, අඩු-පාඩු හදලා අපේ රසවින්දනය උපරිම කරන්න මහන්සි වෙච්ච රොයිලි & රොකියා දෙන්නටයි හුඟාක්ම පිං අපිට මේ විදියට සිංහලෙන් රසවිඳගන්න අවස්ථාව උදාකරල දුන්නට!
කස්ටියටම ජයෙන් ජය, දින දින වැජඹෙන බයිස්කෝප් එකටත් සුභ පැතුම්!
PCW
thanka for the sub films ikmanata add karanna api waiting list eke welenawa
තරිඳු
ඔන්න මමත් ගත්තා...
අද නං පොඩි නිවාඩුවත් තියෙනවා..
ෆිල්ම් 2-3ක් වත් බලල ඉවර කරන්ඩ ඕනෙ..බොහොම ස්තුතියි මහන්සිවුන සියළුම දෙනාට.
Ranesh
ela ela thankss
Ishan Uggalla
This is a nice film. Lets watch this again with sub...
Tks.
Tharindudoo
අප්පට සිරි මෙන්න බලන් හිටපු ච්ත්‍රපටිය දාලා,
මරු මරු,,,බොහෝම ස්තූතියි දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරාට සහ චාමිකර සොහොයුරාට ..ඕන් එහෙනම් අපි නමෝවිත්තියෙන් බානෝ..
ලැසී
එල එල ඔන්න මමත් බානවෝ
ජයවේවා බයිස්කෝප්රොබින්හුඩ්
මේකත් Pixar ලගෙ ගින්දර වැඩක්! ඉතින් නොබා කොහොමද :-) බොහොම ස්තූතියි!!!
Nadun
Thanks for the sub,
Praසන්ன
මේකනං කොහොමහරි බාගන්න ඕන.
Lakshitha
Niyamai... sub danakan balagena hitiya.. film eka baluweth na.. dan balanawa..
Nirmal
mama meka meeta issella beluwa...
maxxa movie eka niyamai.mama kalin evva balalath ne eth mekanam maarai!!
eka nemei machanla me sinhala sub DVD Player eke wedakaranwada??subs DVD player eke play karanne kohomada??madhusha
කාලයක් ලිස්ට් එකේ තිබ්බ්නෙ අමතක වෙලාදෝ කියල සබ් නැතිවම මම නම් බැලුව. කමක් නෑ ආයෙ බලමු... ස්තූති වේවා...
තර්ඩ් මෑන්
සබ් දාන්න මහන්සිවුන හැමකෙනෙක්ටම බොහොම ස්තූතියි !
Akalanka Yapa
Thanx okkotama...
Downloading...susantha
nice fillm meke hoda copy 1 anakan balan hitiye thnxxxxxxxx :cool:
AL1717
Thanks Wewa..
onna mamath sub eka gattha...jaya wewa....!
$uvin
Shaaaaaaaaaaaaaaa.. maru neeeeee..... me danma balanna one sinhala sub daala! thanx machanzzzzz......!!!
Tharindu
thanks brother...
Sudheera
mekanam baluwa!nice film..Thanks guys!
Dinushka Udara | රොකියා
අදහස් දක්වඅපු හැකෙනෙක්ටම ස්තූතියි මේ දිනවල ඡංජාලෙ අවුල් මේ කමෙන්ට් කරන්නෙත් ජංගම දුරකතනයෙන් හැම කෙනෙක්ටම වෙනම රිප්ලයි කරපු නැති ඵකට සමාවෙන්න
Anonymous
thanks machaoo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Toy Story 3 (2010) with Sinhala Subtitles | සෙල්ලම් බඩුත් ලේසිනෑ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2010/11/toy-story-3-2010.jpg)
ha ha mamai first.goda kalayak balan hitiya meka enakan.thanks.danma bami