ඔන්න යාළුවනේ තවත් පට්ට පතුරු කුතුහලයකින් බලන්න පුලුවන් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන අපේ බයිස්කෝප් අඩවියෙන් ඔයාලව මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ. මේ බයිස්කෝප් එක ගැන මට කිව්වෙ ඉසුරු සම්පත් මලයා, අයියේ සුපිරම බයිස්කෝප් එකක් ඇවිල්ලා තියෙනවා කරමුද කියලා. මම මෙකේ ට්‍රේලරේ බැලුවට පස්සෙ තමයි තේරුණේ මේක පට්ට පත…

ඔන්න යාළුවනේ තවත් පට්ට පතුරු කුතුහලයකින් බලන්න පුලුවන් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන අපේ බයිස්කෝප් අඩවියෙන් ඔයාලව මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ. මේ බයිස්කෝප් එක ගැන මට කිව්වෙ ඉසුරු සම්පත් මලයා, අයියේ සුපිරම බයිස්කෝප් එකක් ඇවිල්ලා තියෙනවා කරමුද කියලා. මම මෙකේ ට්‍රේලරේ බැලුවට පස්සෙ තමයි තේරුණේ මේක පට්ට පතුරු පහරක් කියලා. මේකට IMDB දර්ශකයේ ඉහල අගයකුත් හිමිවෙලා තියෙනවා. ඒක IMDB දර්ෂකයේ සටහන් වෙන්නෙ 6.6 ලෙසින්. එහෙනම් වැඩි කථා බතා නැතිව මේකේ ස්ටෝරිය පැත්තට යමු.
බ්‍රියා කියන්නෙ සුන්දර යුවතියක්. ඇය කුඩා පත්තරයක පුවත්පත් කාලා වේදිනියක්. යම් හෙතුවක් නිසා ඇයගේ රැකියාව අහිමි වෙනවා. ඒ අතරේ ඇයට පන මෙන් ආදරය කරන ජෝන් ඔහු වාහන අලුත් වැඩියා කරන කෙනෙක්. ඔහු ඇයට ඇයගේ උපන්දිනය දවසේ ඇයට මංගල යෝජනාවක් ගේන්න ඉන්නෙ. ඒකට ඔහුගේ මිතුරෙක් වෙන ඩැරන් සහා මලියා එකතු වෙනවා. ඩැරන් මොලේ අමාරු කාරයෙක් එහෙම කිව්වට, ඔහුට පිස්සු නැහැ. මම එහෙම කිව්වෙ මොකද කියලා ඔයාලට මේක බලනකොට තේරේයි. ජෝන් බ්‍රියා ගේ උපන්දිනය වෙනුවෙන් ඇයට විශේෂ තෑග්ගකුත් දෙනවා. ඒකත් ඔයාලම බලන්නකෝ. ඒ තෑග්ග දෙන්නෙ තවත් විශේෂ තැනකට එක්ක යන පොරොන්දුවත් එක්ක ජෝන් හිතාගෙන ඉන්නෙ බ්‍රියාගේ උපන්දිනයට සප්‍රයිස් එකක් ඒ කිව්වෙ පුදුකිරිමක් කරන්න. ඔවුන් යන්නෙ කැලිෆෝර්නියාවේ ඉහල පැත්තට වෙන්න තියෙන ජනගහනය අඩු ප්‍රදේශයක සුන්දර නිවහනකට. බ්‍රියා ඒ තැන දැක්කට පස්සේ ඇත්තටම සප්‍රයිස් වෙනවා පුදුමයට පත් වෙනවා. මොකද කිව්වොත් , ඒ නිවහන ඇත්තටම ලස්සනයි , ඔයාලට මේ බයිස්කෝප් එක බලාගෙන යද්දි තේරුම් ගන්න පුලුවන් වේවි මම එහෙම කිව්වෙ ඇයි කියලා. ඒ වගේම ජොන්ගෙයි බ්‍රියාව පුදුමයට පත් කොරන්න හිතාගෙන මලියායි අර මම කලින් ඔයාලට කිව්ව පිස්සු හාදයා ඩැරනුයි එනවා. ඔවුන් බොහෝම සතුටින් එකිනෙකාට විහිලු කර ගනිමින් බෝහෝම විනෝදයෙන් තමයි ඒ රාත්‍රීය ගත කරන්නෙ.
ඒත් එක සැරේටම කවුරුවත් බලාපොරොත්තු නැති දෙයක් සිද්ධ වෙනවා. බ්‍රියාගේ බෑගය ඇතුලින් දුරකතනයක් නාද වෙන්ව හඩක් ඇසෙන්න පටන් ගන්නවා. බ්‍රියා කියන විදිහට ඒක එයගේ දුරකතනය නෙමෙයි. ඇය බෑගය පරික්ෂා කලාම ඇයට දකින්න ලැබෙන්නෙ සැටලයිට් දුරකතනයක්. එතකොට තමයි ඇයට සැකයක් ඇතිවෙන්නෙ. ඒක ඇයගේ බෑගයට දාන්න ඇත්තෙ ඇයට ගෑස් පිරවුම් හලේදි හමුවුන අමුතු විදිහට හැසිරුන කාන්තාව කියලා. කොහෙමෙන් කොහොම හරි ඔවුන් ඇය කිව්ව දෙයක උදව්වෙන් ඒ දුරකතනයෙ අගුල් ඇරගන්නවා. ඒ වගේම හැමෝම බියට වගේම පුදුමයට පත් වෙනවා. ඒ දුරකතනයේ තියෙන දේවල් දැකලා. ඒවගේම ඒත් එක්කම ඔවුන් සිටින නිවසේ සීනුව නාද වෙනවා. ඒ සිදුවීමත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මොකද කිව්වොත් ඔවුන් කවදාවත් හිතන්නෙ නැතුව ඇති ඔවුන්, ඔවුන් පසුපස හබා ඒවි කියලා. ඒකත් කොහේවත් යන දුරකතනයක් නිසා මොකද කිව්වොත් ඒකණ්ඩායමට ඒ දුරකතනය ගොඩාක් වැදගත්. මොකද කිව්වොත් ඒ දුරකතනයේ තියෙන තොරතුරු වලින් ඔවුන් හැමෝටම හිරබත් කන්න සිද්ධ වෙන නිසා.
ඔයාලට මේක බලාගෙන යද්දි තේරේවි ඔවුන් කොතරම් භයානකද, ඔවුන් මොන වගේ කටයුත්තක්ද කර කර ඉන්නෙ කියලා. ඒ වගේම ජෝන්ට බ්‍රීයාට ඒ දේවල් වලින් ගැලවිලා යන්න ලෙහෙසි පහසු වෙන්නෙ නැහැ.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
11,299 downloadsDownload Traffik-2018.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
86 comments
subodha
Kapila4499
thank for sub broooo
ishan wijerathne
Patta
Bandaramudiyansi
බොහොම ස්තුතියි ....බලම්ම උන්න එකක් ❤
gihan perera
පට්ටයි සහෝ....මේක දෙනකන් බලන් හිටියේ....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...
Prabodha Madhusankha Hettiarachchi
Patta story ekak bro... godak sththu sub ekata digatama sub demu...
Milind@
Thanks saho..
sandun_zuti
Thnks bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුශාන් සහෝ.
ජයෙන් ජය.THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............jagath55
Thanks
Shehan putha
Thanks broooo
nishannw
ඔන්න මචන් බෑවා.ඵළ ජය වේවා මචන්.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh ruwan
බොහොම ස්තුතිය
Kanchaka
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයHashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!lakmal chathuranga
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජනිත් මාතුල ද සිල්වා
thank u
kapila27
thanks sub ekata
aks
Thanks...
Sanath Perera
thanks for sub bro...
Suranjan
Thanks machan.......jayawewa......!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Subhash13
සුපිරිම මචන්
ruchiralakmal
Thanks for the sub
Bobby
Thank you very much Ushan for the Sub
Nuwan-milinda
Thanks bro
Kaveen Gayath
Thanks for sub bro
A.P Dissanayake
සිංහල උපසිරැසියට ස්තූතියි.....
Pramukmili
thanxx bro..............
Hemantha De Silva
ස්තුතියි පියුමාල්...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hemal
Thank YOU
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
Pradeep Pasqual
උපසිරැසියට බොහෝම ස්තුතියි
dineshchamikaiddamalgoda
thank u bro
sks
dan search bar eke movies search karaddi ethna enamin thiyana movies pnnanne ne podak egana blanwada
iDinesh
Thanks
Thari_lakmal
Thank you mcn
sampath n perera
උපසිරැසියට බොහෝම ස්තුතියි
Virajperera
tnx saho
kodagoda
tnx bro
malith
Ela ela
AsithaDilruwan
Ela saho thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
liyanagelekam
උප සිරසියට ස්තුතිය!
Tharindu Rashan
sub ekata thanks saho
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Bro...