“මරණයෙන් ගැලවී ආවුන්, දිවි රැකගත්තවුන්, වැරදිකරුවන් ඉදිරිපිට වැරදිකරුවන් ඌවන්”… ඔව්, එය තවමත් අවසන් වී නැහැ… ඔවුන් සියලු දෙනාට එම අවාසනාවන්ත දෛවයෙන් ගැලවිය හැකිද? මේ ඔයාලා හමුවට අරගෙන එන්නේ වසර 4 කට පෙර තිරගතවූ සුපිරි චිත්‍රපටයක දෙවෙනි දිගහැරුමයි. කාලයක් තිස්සේ හැමෝම මගබලාගෙන හිටපු Train To Busan ච…

“මරණයෙන් ගැලවී ආවුන්, දිවි රැකගත්තවුන්, වැරදිකරුවන් ඉදිරිපිට වැරදිකරුවන් ඌවන්”… ඔව්, එය තවමත් අවසන් වී නැහැ… ඔවුන් සියලු දෙනාට එම අවාසනාවන්ත දෛවයෙන් ගැලවිය හැකිද?
මේ ඔයාලා හමුවට අරගෙන එන්නේ වසර 4 කට පෙර තිරගතවූ සුපිරි චිත්‍රපටයක දෙවෙනි දිගහැරුමයි. කාලයක් තිස්සේ හැමෝම මගබලාගෙන හිටපු Train To Busan චිත්‍රපටයේ දෙවෙනි කොටස අරගෙන තමයි මේ ඇවිත් ඉන්නේ. ඊයෙ රෑ තමයි හොඳ පිටපතක් සහ උපසිරැසියක් නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් අද උදේ සිසිල අයියා මේක කරමු කිවුව ගමන් දෙපාරක් නොහිතා වැඩේට බැස්සා. කොහොමහරි රෑ 9 විතර වෙද්දි ඉවරකරගන්න පුලුවන් උනා. එහෙනම් වැඩි අටුවා ටීකා නැතුව පොඩි මතකාවර්ජනයක් කරලා ඉන්නම්.
කලින් කොටස බලල තියෙන අයට මතක ඇති බුසන් දක්වා යන දුම්රියට මලයක්කුන්ගේ ඇතුලත්වීම නිසා සිදුවූ විපත්තිය. එකිනෙකාගෙන් එකිනෙකාට සපාකෑම් නිසා අවසානයට දුම්රියේ මගීන් දෙදෙනෙක් පමනක් ඉතිරි උන හැටි මතක ඇති කොහොමහරි ඒ කොටසේ අවසානයට ස්යොන් ක්යොන්ග් අර පොඩි දරුවාවත් අරගෙන බුසන් හි හමුදා රැකවල් තුලට යනවා අපිට බලාගන්න පුලුවන් උනා. මේ කතාව ගලාගෙන යන්නේ හරියටම ඊට අවුරුදු 4කට පස්සේ ඉඳන්. ඉතින් අවුරුදු 4ක් ගෙවිලත් තවම මේකට විසඳුමක් හොයාගන්න කිසිම රටකට බැරිවෙලා තියෙනවා, චිත්‍රපටිවලදී ඕන දේකට උදවුවට එන ලෝක බලවතා වන ඇමරිකාව පවා මෙහිදී අසරණ තත්වයට පත්වෙලා ඉන්නෙ. නමුත් අසල්වැසි රාජ්‍යන්ට හැකි පමනින් ඔවුන් කොරියාවට අතහිත දෙනවා. ඒ කිසිවකින්වත් ප්‍රයෝජනයක් නොවෙනා තරමට කොරියානු ජනරජය දැන් විනාශ මුඛයට පැමිණ අවසානයි.බුසන් බවා දැන් වෛරසයට අනාවරණය වී අවසානයි. කොහොම නමුත් හොන් කොන් හී දිවිගලවාගත්තවුන් පිරිසක් ආරක්ශාකාරීව ජීවත් වෙනවා. එම පිරිසට පිටස්තර පුද්ගලයෙකු විසින් යම් කිසි කාර්‍යයක් පවරනවා. ඒ මලයකුන්ගේ වාසභූමියක් වී තිබෙන කොරියානු අර්ධද්වීපයට ගමන් කරන .එක…
ඉතින් මං ඔයිට වැඩිය දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සමහර අය බලාපොරොත්තු උන තරම් හොඳට කතා තේමාව සකස්වෙලා නොතිබිලා තියෙන්නත් පුලුවන්, ඒවගේම තවත් කෙනෙක් වෙනස්මක් කෝණයකින්, වෙනස්ම අත්දැකීමක් ලබාගනියිද කියලත් මට කියන්න බෑ, ඒවගේම සමහර දෘශ්‍ය ප්‍රයෝග පිලිබඳව සෑහීමකට පත්නොවෙනා අවස්ථා නැතුවමත් නෙමෙයි. කොහොම උනත්, මවකගෙ ආදරය, සෙනෙහස , දරුවන්ට ඇති ලැදිකම කියන ඉතා සංවේදී හැගීම් පලවෙනි චිත්‍රපටයේ මෙන්ම ප්‍රේක්ශකයාගෙ ඇසට කඳුලක් නංවන ආකාරයෙන් පෙලගස්වන්නට ඔවුන්ට හැකිවෙලා තිබෙනවා.
එහෙනම් මං මීට වඩා කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සබ් එක බාගෙන යන ගමන් ඔයාලගෙ අදහසුත් අපිට කියාගෙන යන්න.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
32,915 downloadsDownload Train-to-Busan-Presents-Peninsula-Train-to-Busan-2-2020-Blu-Ray.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
46 comments
sachintha
Anonymous
Dowalond karanna puluwan kohed???
Raveen Chamila
තෑන්ක්ස් සබ් එකට
Dinuka
Lucifer season 5 sinhala sub koooooo
Amila Wickramasinghe
Thank you!
Kavindu12345desilva
sub ekta thanks ayye
alive,beastes crawling at straws evath sub dennkoKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
thanks bro
Anonymous
Tanx bn sub ekata
sampath n perera
thanks
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Malith Samarawickrama
Ammo enakal maga balan idapu movie ekak thanks bro sub ekata.
Anonymous
එනකල් බලන් හිටියේ පිස්සුවෙන් වගේ නමුත් මේකේ සොම්බින්ව හැල්ලු කරලා තියනවා කියලා හිතෙනවා .සාමාන්‍යයෙන් සොම්බින්ට බය උනාට මේකේ සොම්බි බල්ලො ගානට දාලා .මට නම් එහෙම හිතෙනවා.මොනවා උනත් ෆිල්ම් එක පට්ට
පට්ටMalith Samarawickrama
ow e wage machan eth mewage kaleka mehema movie ekak ena ekath lokudeyak.
jimosedar
thanks
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
ජය!!Yash
Thanks brother , thank you very much.
amchaminda1996
thanks you so mush,good lock....................
Shaggy
Thank you very much
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks..good luck
ROSHAN
sub akt thank you
commitment kiyana 2013 korean film akt sub ak dennkoAnonymous
hammeh niyamai
Shihan
Tnx sub ekata
Anonymous
supiriyak
Anonymous
Tnx
MAALNATH
Thanks ..........good luck ..............
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!lakshan
thanks .....................
Dark
One cut of the dead ෆිල්ම් එකේ subtitle ඕනේ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thanks
Thesath
thanks for sub
BR sub ekak denna puluvan nam godak pin:)
jaya veva!AKASH
THX BRO
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
UDARA DAMITH
ela
Dewadithya
Thanks for sub!
Anonymous
niyamai bro
Lakshansilva18
thanks for sub
Anonymous
Thank you bosa
Anje
film ek download krand bariyooo..help ekk one
Asela
Good
Anonymous
thnx and good luck mchn
ChandrikaDamayanthi
It’s very introductory drama
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතියි