ආයුබෝවන්… සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. රස්සාවකට කියලා ගිහින් පඩියක් ගත්ත හැම මාසෙකම අන්තිම DVD කීපයක් අරගන්න එක පුරුද්දක් වෙලා තිබුන කාලයක් තිබ්බා. නුගේගොඩ වැඩ කරපු කාලේ අනුලා එකට එහාපැත්තේ ඩීවීඩී ෂොප් එකක් තිබ්බා පික්සල් කියලා. මේකෙන් තමයි ඩීවීඩී ගන්න පුරුදු වෙලා හිටියේ. දාලා බලලා ඉංග්‍රිසි සබ් එ…

ආයුබෝවන්… සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.
රස්සාවකට කියලා ගිහින් පඩියක් ගත්ත හැම මාසෙකම අන්තිම DVD කීපයක් අරගන්න එක පුරුද්දක් වෙලා තිබුන කාලයක් තිබ්බා. නුගේගොඩ වැඩ කරපු කාලේ අනුලා එකට එහාපැත්තේ ඩීවීඩී ෂොප් එකක් තිබ්බා පික්සල් කියලා. මේකෙන් තමයි ඩීවීඩී ගන්න පුරුදු වෙලා හිටියේ. දාලා බලලා ඉංග්‍රිසි සබ් එහෙම තියනවද කියලා තමයි ඒ දවස් වල ඩීවීඩී ගන්නේ. හුඟක්ම තනි ඩීවීඩී තමයි. ඒ කියන්නේ එක ඩීවීඩී එකක තනි ෆිල්ම් එකක්. මැලේසියන් ගෝල්ඩ් ඩිස්ක් එක. දැන් නම් එන්නෙත් නැද්ද කොහේද. 2009 මුල තමයි මට මේ චිත්‍රපටය හම්බවෙන්නේ.
Traitor (2008)
බයිස්කෝප් අඩවියේ තියෙන්න ඕනෙම ෆිල්ම් එකක්. අඩවියේ මේ චිත්‍රපටය ගැන ShanD සහෝදරයගේ ලිපියක් විතරයි තිබුනේ. චිත්‍රපටය ගැන ඉතින් මං වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඒ ගැන හොඳ විග්‍රහයක් ShanD සහෝගේ ලිපියේ තියනවා. ShanD සහෝදරයට විශේෂ ස්තුතියක් පිරිනමමින් අදට මං සමුගන්නම්.
ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…
~ ජය වේවා ~
2011 මාර්තු 19 ShanD සොහොයුරා විසින් පල කළ ලිපිය
ඔන්න අද ගෙනවා සුපිරි ෆිල්ම් එකක්. Don Cheadle ගේ ෆිල්ම් එකක් කිව්වම ඉතින් අහන්න දෙයක් නෑනෙ. IMDB 7.1 ක් ගත්ත ෆිල්ම් එකක්. සම්මාන උළෙලවල් 5 කදී සම්මාන සදහා නිර්දේශව ඇති මේ බයිස්කෝප් එක, තාත්වික රංගනයෙන් , කැමරාකරණයෙන් පිරිපුන් චිත්‍රපටයක් . Jeffrey Nachmanoff ගේ නිර්මාණයක් වන මෙහි ත්‍රාසය, භිතිය, කුතුහලය ඔක්කොම තියෙනවා.
කතාවත් ටිකක් කියන්නන්කෝ. Samir Horn (Don Cheadle) කියන්නේ ඉස්ලාම් ආගම අදහන කාලයක් හමුදාවේ සේවය කරපු නිලධාරියෙක් . මොහුගේ විශේෂත්වය වන්නේ මොහුගේ ඇති පරිකල්පන දක්ෂතාවය සහ බෝම්බ සෑදිම පිළිබද ඇති දක්ෂතාවයි. ඇමරිකාවේ පුරවැසිබාවය ලබා , මැදපෙරදිග වාසය කරන මොහු එහිදී පිපුරුම් ද්‍රව්‍ය ජිහාඩ් සන්විධානයට විකිණීමෙහි යෙදි සිටිනවා. Samir ට පලාඒමට සිදුවන්නේ CIA සහ FBI සංවිදාන ඔහු පිලිබද විමසිලිමත් වන නිසා සහ අත් අඩංගුවට ගත් නිසා. සමීර්ට ඔමාර්ව මුනගෙසෙන්නේ යෙමිනි (Yemini) සිරකඳවුරෙන්. ඔහු සමීර් ට අනතුරකදී ප්‍රතිකාර දුන් නිසා මිතුරන් බවට පත් වෙනවා. දෙදෙනාම සිරකඳවුරෙන් පලා ගොස් ප්‍රංශයේ පාතාල සන්විධානයක් හා එක්ව කටයුතු කරනවා. එහිදී මොවුන් දෙදෙනා නැවතත් ඈමරිකවට ඒවා එකවර සිදුවන සමගාමී ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවක් සැලසුම් කරනවා.
ඇමරිකාවෙදි Fareed Mansour සහ Nathir හමුවන මොවුන්ගේ සැලසුම වන්නේ ප්‍රරාන්තයකට එක බස් රථයක් බැගින් බස් රථ 50 ක් එකම වෙලාවේදී පුපුරුවා හැරීමට. ස්වෙච්ච්චාවෙන් ඉදිරිපත්වෙන පුද්ගලයන් 50 දෙනෙකු විවිධ උපක්‍රම මගින් මෙම ප්‍රහාරයට වක්‍රරාකාරව සම්බන්ධ කරගන්නවා. ප්‍රරහාරයේ සාර්ථක බාවය සමීර් මත රඳා පවතිනවා.
සමීර් පාවාදෙන්නෙක් (Traitor) වෙන්නේ ඇයි කියල දැනගන්න ෆිල්ම් එක බාලම බලන්න. මට වගේම අපේ බයිස්කෝප් යාලුවන්ට මේක අමතක නොවන ෆිල්ම් එකක් වෙයි කියල මට විශ්වාසයි. කට්ටියම බාල බලන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,380 downloadsDownload Traitor-2008.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
60 comments
raween shamal
Dushyan
Ela film ekak wage............
tikira
maxxa bro bami
tikira
Stop - there might be a problem with the requested link
tikira
[btjunkie - the largest bittorrent search engine] found it tanx bro
kala
film eka thiyenawa. thama beluwe ne
chandima
හොඳයි වගේ.... බලමු... බලමු..... ස්තූතිවේවා....
Ruwan
ela ela aniwa balanawa
udara
thanks machan.
Jayan Chamal
sinhala sub ekath danaman kore kara ela ela pattai
NmL
Onna mamath ThAnKs kiuwa.
Adama balanna ona.
:-PAL1717
Me movie Eka Mata miz Welane
thanks machan
Onna Mamath Meka Denma Beweann DanawaThanks ,machan Jaya wewaaaa
Pasindu
aniwa balanna
Viraj
Thank you
aaa
thanks
සහන්
ම්........ බලමු
Dinusha
thnx bro...mekatath sinhala sub danna thibba nam goda...
Anonymous
ela ela
kammali nathuwa balanna puluwan ekaksameera
kiyana wedeyata maxxa wage balama balamu thank machan
ravikalana
හොද ෆිල්ම් එකක් කියන නිසා බාලම බලන්න්කෝ !!!
Ramraj
ela film ekak wage thanks.
ashan kandy
gindara.. fit thama bro thanks..
radi
thanx bro
Anonymous
නියම එකක් තැන්ක්යූ
Dilshan
Elaaaaaaaaaaaaaaaaaaaaaaa
Janiya
Thanx brother... It will be a good movie.
osh
patta ekak vage....... thnx
Anonymous
meka mama balala thiyanawa... ela film ekak... film eke ending eka hitanawataada wenas,... kattiya baagenama balannakoooo
Randi
ok this seems to be a good movie. lets download and see. thanks for the torrent guys.
chamila
ela wage......
uda
නියමයිනෙ; ශිරා කතාවක් පාටයි. තැන්කිව්.
dinuu
cia,fbi munta giaypu lokayak ne dan tyenne.hafoi nidahase marennawat wenne nati patai.balamu mokada wenne kiyala.
onna ehenam mamath banawa.
jayawewa.ruchcha
balamu ehenam onna bewa.
chinthaka
onna demma..DOWNLOAD WENNA MAMTH DEMMA>>>>>
mohan
. මරු . ස්තූතිවේවා…
yasiru rasanjaya
Subtitle eka download karanna be ni....
rangadimuthu18
ai meke sub eka penne natte ,,
Anonymous
Gaththada
Banda
Ko nene
Ashan
Sthuthi
Priyantha Dayakeerthi
රොෂාන් ජයසිංහ සොයුර,
ඔබගේ නමින් පසුගිය කාලයේ සිංහල උපසිරසියක් ලැබුනේ නැති නිසා කනගාටුවෙන් සිටියේ, මේ වෙබ් එකෙන් ඔබ ඉවත්වෙලාද කියලා. ඒ මන්ද ඔබේ සබ් නිර්මාණ මම බොහෝ ප්‍රමාණයක් නැරඹු නිසා. මෙම උපසිරසියටත් ස්තුතියි, නරඹන්නට ඩවුන්ලෝඩ් කළා.රොෂාන් ශමීර ජයසිංහ
අයින්වෙලා නෙවෙයි ප්‍රියන්ත අයියේ.
පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩි වුනා.
ඉඩ ලැබුණ ගමන් කොහොම හරි උපසිරසියක් අරන් එනවා.
තව පරණ චිත්‍රපට කීපයකටම ඉදිරියේදී සබ් දෙන්න හිතන් ඉන්නවා.
ඔයාගේ 100 වෙනි උපසිරසියට සුබ පැතුම් අයියේ..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Anonymous
Thanks jayawewa....!
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
දිගටම පරණ ෆිල්ම් දෙන්නකෝ. ගොඩක් පැරණි චිත්‍රපට.
Kushan
Sub akta thanks
Udaya Fdo
Thank you
Udara Damith
elaaaaaaaa
Anonymous
Thanks Brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
හසිත මධුෂාන්
මටත් මග ඇරිල තිබුන සුපිරියක් වගේ, මේ බලන ගමන්...
Supun Kaushalya
කාලෙකින්... තෑන්ක්ස් සබ් එකට
indika 75
thanks..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
elakiri