කොහොමද යාලුවනේ අද මම ආවේ ඔයාලා කව්රැත් ආසාවෙන් බලපු Anchorman 2: The Legend Continues චිත්‍රපටයේ පලමු චිත්‍රපටය අරන් චිත්‍රපටයේ නම වෙන්නේ Anchorman: The Legend of Ron Burgundy මේකේ දෙවැනි ෆිල්ම් එක බලපු අය ගොඩක් පලවෙනි චිත්‍රපටයත් ඉල්ලලා තිබ්බ නිසා ඔන්න අද මම එහෙනම් ගෙනාවා. මේක ඇවිත් හිනා කාලා පන ය…

කොහොමද යාලුවනේ අද මම ආවේ ඔයාලා කව්රැත් ආසාවෙන් බලපු Anchorman 2: The Legend Continues චිත්‍රපටයේ පලමු චිත්‍රපටය අරන් චිත්‍රපටයේ නම වෙන්නේ Anchorman: The Legend of Ron Burgundy
මේකේ දෙවැනි ෆිල්ම් එක බලපු අය ගොඩක් පලවෙනි චිත්‍රපටයත් ඉල්ලලා තිබ්බ නිසා ඔන්න අද මම එහෙනම් ගෙනාවා. මේක ඇවිත් හිනා කාලා පන යන තරම් ජෝක් වලින් පිරැනු එකක් කීවොත් මං නිවැරදියි. දෙවැනි චිත්‍රපටය බලපු අය නම් පොඩ්ඩක් කතාවේ ඉන්න චරිත ගැන එහෙම පොඩි අදහසක් ඇති, ඒත් ඒක බැලුවේ නෑ කියලා මේක තේරෙන් නැතිව තියෙන් නෑ.
අධ්‍යයක්ෂණය Adam McKay විසින් දරන අතර, Will Ferrell / Steve Carell / Paul Rudd / Christina Applegate වැනි ජනප්‍රිය නලු නිලියන් මෙහි රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටය Comedy ගනයට වර්ගීකරණය කර ඇති අතර IMDB 7.1 අගයක්ද දරනවා.මේ සත්‍යය සිදුවීමක් පදනම් කොටගෙන තමයි නිර්මාණය කරල තියෙන්නේ.
චිත්‍රපටයේ වටපිටාව හොයල බැලුව ඇති කතාව පැත්තට හැරෙමු එහෙනම්.
” රැහැන් නාලිකා වලට පෙර කාලයේ,
දේශීය වාර්තාකාරයින් ඉහලම තැනක සිටින්නට වුනා,
රෑපවාහිනියෙන් කියන හැම දෙයක් ගැනම මිනිස්සු විශ්වාස කලා
මේ කාලයේදි ප්‍රවෘත්ති නිවේදනය පිරිමි අයට පමණක් සීමා වුනා
සැන් ඩියේගෝ වල, එක වාර්තාකාරයෙක් අනික් අයට වඩා වෙනස් වුනා
ඔහු නමින් රොන් බර්ගන්ඩි “
රොන් බර්ගන්ඩි කියන්නේ සැන් ඩියේගෝ වල ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියතම හා දක්ෂතම ප්‍රවෘත්ති නිවේදකයා.එයාගේ තැනට එනව අලුත් කෙනෙක් ඒ ආවට පස්සේ රොන්ට තියෙන තැන ටික ටික අඩුවෙයි කියන බයට අපෙ යාලුවව එලව ගන්න මාර ගේමක් දෙනව එලව ගන්න ගිහින් හැබැයි රොන් බර්ගන්ඩිට වෙන්නේ මරැ වැඩක්.මම හිතන්නේ මෙතනින් එහාට කියන්න ගියොත් තේරැමක් නැති වෙනවා ඒක නිසා මම කතාව මෙතනින් නවත්ත ගන්නම්.ඔයාලම බලාගන්නකො අපෙ අලුත් යාලුව ගැනයි රොන් බර්ගන්ඩි පෙරල ගන්න බාල්දි මොනවද කියල එහෙනම්.
අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා මම මේ සබ් එක ලිව්වේ ගොඩක් මගෙ රාජකාරි වැඩත් එක්කම ටිකක් වේගෙන් සබ් එක කරේ ඒක නිසා අඩුපාඩු තැන් තිබ්බොත් සමාවකුත් දෙන්න කියල ඉල්ලන ගමන් මේ සබ් එකක් කරන එක ෆිල්ම් එකක් බලන තරම් ලේසි නෑ, ලොකු වෙහෙසක් උපසිරැසිකරැවා විසින් දරනවා උපසිරැසිය වෙනුවෙන්,තවද උපසිරැසි කරැව හට ලැබෙන එකම ධනය ඔයාලා දෙන අදහස් , ඒක නිසා ෆිල්ම් එකත් බලලා පල්ලෙහයින් අදහසකුත් දීලා යන්න කියල ඉල්ලමින් අට මම යන්නම් ක්මනටම ආයෙත්සබ් එක්කින් හම්බෙනකම් හැමෝම පරිස්සමට ඉන්න යාලුවනේ.
ජයවේවා !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,006 downloadsDownload Anchorman-The-Legend-of-Ron-Burgundy-2004.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
19 comments
යුරාන් ධනුක (දනුවා)
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Asanga kb
bohoma sthuthi machan...
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
හැකිනම් මේ චිත්‍රපටි දෙකටත් සබ් දෙන්න.
The Nutty Professor - 1994
Nutty Professor II : The Klumps - 2000Ruchira
Kawru wat arwn tybbe nat nam aniwaren deenam saho..
Ashan
Kocchchara kal bln hitapu filmakda.
Sthuthi sahoMaaLiK
පට්ට ෆිලුම බොසා…
පුලුවන්නම් මේකටත් සබ් දෙන්න (අලුතෙන් ආවෙ)Chip 'n Dale: Rescue Rangers (2022)
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
මයුර
ගොඩක් ස්තූතියි බ්‍රෝ සබට...
Naveed
Sub එකට thanx bro
මේ director ge the big short film එකත් පුළුවන් nm දෙන්ඩ. Eke Christian bale,brad Pitt,ryan gosling, steve cartell ඉන්නේ.Ruchira
Kawruwat aran nath nam elangta eka dennam
Ruchira
Hari elangata eka gennam
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Pahasara
Hugak sthuthi..
Malith samarawickrama
Thanks saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
amila
thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට ස්තූතියි