Watch Trailer

Trapped (2017) with Sinhala Subtitles | අනේ, මා බේරාගන්න [සිංහල උපසිරැසි සමග]

පොඩ්ඩක් හිතන්න, කවුරුත් නැති තට්ටු තිස් පහක බිල්ඩිමක්. ඔයා ඉන්නවා උඩම තට්ටුවේ. තට්ට තනියම. අද ඔයා ජීවිතේ වැදගත්ම දෙයක් කරන්න යන්නේ. ඒකට තව පැය දෙකක් තුනක් තියෙන්නේ. ඔයා ලොකු හදිසියකින් ඉන්නේ. ඔයා ගෙයින් එලියට ආවා. දෙයක් අමතක උනානේ, ආයේ හැරුනා. ගෙයි යතුර දොරේ තියෙද්දීම ඔයා ගේ ඇතුලට ආවා හුලං පාරක් ද…

 

පොඩ්ඩක් හිතන්න, කවුරුත් නැති තට්ටු තිස් පහක බිල්ඩිමක්.

ඔයා ඉන්නවා උඩම තට්ටුවේ.
තට්ට තනියම.
අද ඔයා ජීවිතේ වැදගත්ම දෙයක් කරන්න යන්නේ.
ඒකට තව පැය දෙකක් තුනක් තියෙන්නේ.
ඔයා ලොකු හදිසියකින් ඉන්නේ.
ඔයා ගෙයින් එලියට ආවා.
දෙයක් අමතක උනානේ, ආයේ හැරුනා.
ගෙයි යතුර දොරේ තියෙද්දීම ඔයා ගේ ඇතුලට ආවා
හුලං පාරක්
දඩාස්..!!!
ඔයා ඇතුලේ… යතුර එළියේ..
දොර එළියෙන් ලොක් වෙලා.
ඕවත් ප්‍රශ්නද?
ෆෝන් එක ළඟ ඇතිනේ…
බලන් ඉන්න අපිට එහෙම හිතුනට   හිතනවට වඩා ගොඩක් දේවල් වෙනස් වෙන්නත් පුළුවන්මේ එන්නේ 2017 වසරේදී බොලිවුඩයෙන් මතු වෙච්ච හැබැයි වැඩි අවධානයක් දිනා නොගත්ත, ආදායම් වාර්තා තියන්න හිතුවෙවත් නැති නමුත් විචාරකයන්ගේ තරු පහෙන් හතරක්ම ගත්ත මැණිකක් අරගෙනයි.  අධ්‍යක්ෂකතුමා වික්රමාධිත්‍ය මොට්වානේ, එයා අතින් අතින් බිහි වෙච්ච මාස්ටර්පීසස් දෙකක් තමයි Lootera (2013) සහ Udaan (2010) කියන්නේ. ඒ දෙක බලපු කෙනෙක්ට නම් අමුතුවෙන් මේ චිත්‍රපටිය යෝජනා කරන්න ඕන නැහැ. අවුරුදු 4කට පස්සේ එයා තමන්ගේ සුපුරුදු වෙනස් වෙන රිද්මයටරාජ් කුමාර් රාඕ කියන අසහය කුඩා නළුවාගේ රංගන හැකියාව කවලම් කරලා  Trapped (2017) කියන කුතුහලාත්මක සිනමා සිත්තම අරන් ඇවිත් තියෙනවා. IMDb අගය 8යි. හැමදාම එකම වට්ටෝරුවට යන බහුතර චිත්‍රපටි අතරේ ආයේ මේ වගේ බොලිවුඩ් චිත්‍රපටියක් බලන්න වෙයිද දන්නේ නැහැ.ඒ හින්දා දෙපාරක් නොහිතා මේ Survival ගණයේ චිත්‍රපටිය බලන්න කියලා ඉල්ලා හිටිනවා.

Trapped (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilMV.io – Trapped (2017) Hindi DVDRip – 700MB – x264 – 1CD – MP3 – ESub

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

10,037 downloadsDownload Trapped-2017.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

10,037 downloadsDownload Subtitles17 KB

45 comments

  1. Isitha Prasad

    Thanks bro sub ekata

  2. shehan prathapasinghe

    thanx mchn keep it up

  3. SoMeOnE

    Thanks For the Sub..
    Keep it Up (Y)

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. Udara Damith B/K

    thanks..
    aniwa balanawa

  6. Dhanushka

    elaaaaa

  7. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි උපසිරසට...
    මයූ අයිය දුන්න කියන්නේ හොඳ චිත්‍රපටයක් වෙන්න ඕණෙ...
    තවත් උපසිරසකින් හමු වෙමු එහෙමනම් ඉක්මනින්..

  8. prasad

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  9. shasith sandaruwan

    එක සිද්ධියක් අල්ලාගෙන ඒ වටා ගෙතුන කතා වල අමුතු ගතියක් තියෙනවා බං.
    උපසිරැසියට බෙහොම තුති.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  10. Kamal Arjuna

    Thanks Yalu.........

  11. Chalana

    thnx bro...

  12. sachin gimhan

    ela. sub ekata tanx

  13. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බලන්න ආසම වර්ගයේ ෆිලුමක්. භාෂාව මොකක් උනත් මේ වගේ එකම සිද්දියක් වටේ ගෙතිලා තියෙනා කතා පට්ට ගති.

  14. කෞෂාන් පියුමන්ත

    මේක පවුලේ සැමට කැටගරියට දැම්මේ ඇයි බන්.ඇඳුම් ටික පැක් කරගෙන උඹේ ගෙදර තමයි නවතින්න එන්න වෙන්නෙ.එනිවේ සබට තෑන්ක්ස්

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. භාෂිත් උඩවත්ත

    51වෙනි එක නේද :?: ;) :arrow: එල.. එල... තෑන්ක්ස් සහෝ... :cool: ජය වේවා :!: :eek:

  17. භාෂිත් උඩවත්ත

    51වෙනි එක නේද :?: ;) :arrow:
    එල.. එල... තෑන්ක්ස් සහෝ... :cool:
    ජය වේවා :!: :eek:

  18. mahesh babu

    Patta storyak wage......
    Ela Ela bro
    Jaya wewa!!!

  19. ආසිරි ප්‍රියන්ත (හේවා)

    දෙයියනේ මේක ඇවිත්ද?
    බලන්න ඉදපු ෆිල්ම් එකක්. මමත් කොරන්න කියලා හිතං ඉදපු එකක්, මේකා කොක්ක ගැහුවා මට කලින්.
    අනිවා මෙන්න බාන්න දානවා. සුපිරි ෆිලුමකට සුපිරි සබක්/
    මෙන්න ගන්නවා. සබට තැන්ක්ස්.
    ජය වේවා!!

  20. Palitha de Silva

    thankyou verymuch..

  21. Shenin Perera

    බොහොම ස්තුතියි
    ________$$$$_______________
    _______$$__$_______________
    _______$___$$______________
    _______$___$$______________
    _______$$___$$_____________
    ________$____$$____________
    ________$$____$$$__________
    _________$$_____$$_________
    _________$$______$$________
    __________$_______$$_______
    ____$$$$$$$________$$______
    __$$$_______________$$$$$$
    _$$____$$$$____________$$$
    _$___$$$__$$$____________$$
    _$$________$$$____________$
    __$$____$$$$$$____________$
    __$$$$$$$____$$___________$
    __$$_______$$$$___________$
    ___$$$$$$$$$__$$_________$$
    ____$________$$$$_____$$$$
    ____$$____$$$$$$____$$$$$$
    _____$$$$$$____$$__$$
    _______$_____$$$_$$$
    ________$$$$$$$$$$

  22. ashan lankanath

    thanks ...................good luck

  23. Chami.S

    Thanks..
    Good Luck..

  24. kottege mendis

    ස්තුතියි සහෝ...

  25. Shani

    Thkz a lot. Keep it up Brooo

  26. Abhishek De Silva

    One of the Best Thriller Movie Ever Watched.
    Thank You Very Much for the Subtitle..

  27. Banuka

    Thanx Bro.ෆිලුම නම් එළම තමා

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Ishara Keerthirathna

    ගොඩක් ස්තූතියි මචන්. බයිස්කෝප් නැත්තම් අපි Film බලල හමාරයි. ස්තූතියි බයිස්කෝප්

  30. අසිත

    elama saho thanks

  31. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  32. Lushan Kuruppu

    එකෙන්ම එළ!

  33. Kumara

    Thanks mchn sub ekata.. good luck

  34. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  35. darshi

    thanks

  36. sunimal

    නියමයි සහෝ ... ෆිල්ම් එක බලලා තමයි comment දැමිමෙ එකට තරහ වෙන්න එපා...නියම ෆිල්මි එකක්...කවුරුත් හිතන්නේ නැති සිද්සිද්ධියක්... ගොඩක් ස්තුති සබි එකට... එ වගේම බයිස්කෝප් ඩවුන්ලෝඩි එක හරහා ඔබලා කරන්නේ ලොකු උදවිවක්... ලින්ක් දුන්නේ නැති කාලේ.. ලින්ක් හොයලාම ෆිල්ම් බලන්න එපා වුනා..... දිගටම මෙි වගේ වැඩෙි කරන් යමු.... කියමයි....

  37. Hemal

    Supiriyak ne deela thiyenne
    subata thanks wewa

  38. Pasindu

    Thanks

  39. Tharindu Athukorala

    hindi film man balanne ne.but meke balanna hituna.sub ekta tnx

  40. NaViA007

    Thanks මචාං

  41. N_R

    Thanks...

  42. nalin.kumara0510

    Thanks bro good luck

  43. Chathura_Wasala

    thanx mchn

  44. nalin.kumara0510

    Thanks bro good luck.

  45. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!