Watch Trailer

Dragon Wars: D-War (2007) with Sinhala Subtitles | මකර ආත්මය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය එක් වන උපසිරැසිය අරගෙන ආවා. හිතන්න ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටයේ තිබෙන නගරවල සිද්ද වෙන නවීන යුද්ද දර්ශන, ගෝඩ්සිලා චිත්‍රපටයේ තිබෙන විශාල සත්වයන් ගොඩනැගිලි විනාශ කිරීම් දර්ශන, ඇනකොන්ඩා චිත්‍රපටයේ තිබෙන සුවිශාල සර්පයන්, ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ ති…

 

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය එක් වන උපසිරැසිය අරගෙන ආවා. හිතන්න ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටයේ තිබෙන නගරවල සිද්ද වෙන නවීන යුද්ද දර්ශන, ගෝඩ්සිලා චිත්‍රපටයේ තිබෙන විශාල සත්වයන් ගොඩනැගිලි විනාශ කිරීම් දර්ශන, ඇනකොන්ඩා චිත්‍රපටයේ තිබෙන සුවිශාල සර්පයන්, ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිබෙන සුවිසල් යුද්ද දර්ශන, කුන්ග් ෆු යොගා චිත්‍රපටයේ තිබෙන ඉතිහාස පුරාවෘත්ත, සාමාන්‍ය ඕනෑම චිත්‍රපටයක දක්නට ලැබෙන ආදර කතන්දර ඔක්කොම එකතුව තිබෙන චිත්‍රපටයක් ගැන. මෙන්න මම ඔයාලට අරගෙන එන මේ චිත්‍රපටය හරියටම ඒ ඔක්කොගෙම එකතුවක්. කොටින්ම මම මේ වගේ චිත්‍රපටයක් කිසිදින දැකලා නැ. උපරිම තාක්ෂණයේ දුශ්‍ය ප්‍රයෝග බාවිතයෙන් තමා මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.

ඇත්තටම මට මේ චිත්‍රපටය දක්නට ලැබුනේ අහම්බෙන්. චාමල් කැලුම් අතපත්තු සහෝදරයා දුන්න Part Time Spy චිත්‍රපටයේ ටොරන්ට් එකක් හොයනකොට අහම්බෙන් තමා මේ චිත්‍රපටය දක්නට ලැබුනේ. ඉතින් ට්‍රේලර් එක බැලුවම හිතා ගන්න බැරි උනා මේ චිත්‍රපටය ගැන. ඉතින් ඔයාලටත් කියන්නේ ෆිල්ම් එක බලන්න කලින් ට්‍රේලර් එක බලන්න. කොහොමහරි මේ චිත්‍රපටය ඉංග්‍රීසි සහ කොරියන් බසින් නිර්මාණය වෙලා තියෙන එකක්. ඔයාලට මේ උපසිරැසිය උනත් මේ බාසා දෙකෙන්ම තියන ඕනෑම වීඩියෝ පිටපතකට හරියනවා.

කතාව ගැන කෙටියෙන් කියනවා නම් මේක කොරියාවේ ඉතිහාස කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. කතාවට අනුව ඉන්නවා ඉමොජි කියල සර්පයන් වර්ගයක් ඉතාමත් විශාල. සෑම අවුරුදු පන්සියයකට වතාවක් එක ඉමාජි කෙනෙක්ට අවසර ලැබෙනවා මකරෙක් බවට පත්වීමට. ඒ දෙව්ලොවෙන් ලැබෙන යුහ් යි ජෝ කියන බලය හරහා. මේ සිද්දිය අවුරුදු පන්සියයකට කලින් වෙන්න යන වෙලාවේ එම අවස්ථාව හිමි වෙච්ච ඉමාජිගෙන් බරාකි කියන වෙනත් ඉමාජි කෙනෙක් යුහ් යි ජෝ බලය පැහැර ගන්න හදනවා. ඉතින් දෙව්ලොවෙන් කරන්නේ එම යුහ් යි ජෝ බලය පෘතුවියේ දැරියකගේ ආත්මයේ සඟවන එක. එයාට අවුරුදු විස්ස සම්පුර්ණ වෙන කොට ඉමාජි එම බලය ලබා ගන්න ඕන. ඉතින් ඒ අවස්ථාවේ බරාකිට එම බලය ලබා ගන්න බැරිවෙනවා. ඉතින් ඊළඟ අවස්ථාව ආවේ අවුරුදු පන්සියයකට පස්සේ. ඉතින් ඒ සිදුවීමත් පැරණි සිද්දි ටිකත් තමා මේ චිත්‍රපටය. මුල ඉඳල අගටම කම්මැලි නැතුව  බලන්න පුළුවන් චිත්‍රපටයක් මේක.

ඉතින් මම ඊළඟට අර කලින් කිව්ව රුපවාහිනී කතාමාලාව තමා අරගෙන එන්නේ. ඉතින් එකත් අරගෙන එන්නම් ඉක්මනටම.

බුදු සරණයි..

Dragon Wars: D-War (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dragon.Wars.D-War.2007.720p.BluRay.H264.AAC-RARBG
Dragon.Wars.D-War.2007.720p.BluRay.x264-[YTS.SG]
Dragon.Wars.D-War.2007.1080p.BluRay.x264-[YTS.SG]

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

7,140 downloadsDownload Dragon-Wars-D-War-2007.zip237 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

7,140 downloadsDownload Subtitles237 KB

37 comments

  1. Mithun

    ලොගන් බොස්ස් මෙ ෆිල්ම් එකටත් සබ් දාන්නකො. ඇයි දන් නෑ මෙක තව ඔයාලට එන්ටර් උන් නැත්තෙ .සුපිරි එලියම්ස් ෆිල්ම් එකක් නෙ බ්‍රො . (war of the worlds 2005 )
    කිපරක් බලපු ෆිල්ම් එකක්ද මෙක.
    මෙකෙ සබ් නැති එක ලොකු අඩුවක්

    1. අසංක ප්‍රදීප් රණතුංග

      හෙට අනිද්දම ... :).

    2. Sandun

      Ela saho sub ekata thanks... Puluwannam Silence (2016) ekatath sub eka denna... Jayawewa...

  2. Bhanuka

    Thanx for sub mc...,

  3. Wolwerine.

    Thanks for sub!

  4. KAVINDA GAMAGE

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි .

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.

  5. Shenin Perera

    බොහොම ස්තූතී

  6. Withanage Priyantha Dayakeerthi

    අසංක ප්‍රදීප් සොයුර,
    ඔබ කරන්නා වූ මහඟු මෙහෙයට මාගේ ස්තුතිය!!!

  7. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  8. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි අසංක සහෝ
    #ජය වේවා

    සහෝ පට්ට ෆිලුමක් අහු උනා සබ් දාන්න පුලුවන්ද
    පුදුමයි baiscope ටීම් එකට ඒ ෆිලුම මග ඇරිලා :)
    superhero ෆිලුමක් Watchmen (2009) මේකට සබ් දාන්න සහෝ

  9. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ ටීවී එකේ ගියපු මම බලපු පට්ට පදිරි ෆිලුමක්
    තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ ජය ෴෴

    අසංක සහෝ ඇඩ්මින් කෙනෙක් නිසා පොඩි ඉලීමක් තියනවා...
    Pirates of the Caribbean ෆිල්ම් සීරීස් එකේ 720p-BluRay පිටපත්
    වලට සබ් ටික සින්ක් කරලා නැවත අප්ලෝඩ් කරන්න පුලුවන්ද...
    අඩවෙයෙන් ලබා දීපු සබ් වලට ගැලපෙන පිටපත් හොයා ගන්න බෑ සහෝ...

    1. Harsha

      Ow. Bn math mara gamek dila copy tikaking gaththa.. part 4 copy Eka awl

  11. Udara Damith B/K

    තැන්ක්ස්
    ටීවී එක ට සබ් දෙනකල් බලන් ඉන්නවා

  12. sk

    d-war mysteries of the dragon eke sinhala sub denna

  13. Imalka Dias

    sub akta tnx ................ puluwnnam mewtath sub denwda....

    Fool's Gold 2008 , The.Golden.Compass.2007 , White Girl 2016 , Vixen The Movie 2017 , Fist Fight 2017

  14. KAVINDA GAMAGE

    බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.

  15. Chalana

    thnx bro...

  16. chamalkalum

    අනිවා බැලිල්ලක් තමයි.. ස්තූතියි සහෝ..

  17. sandun

    අසංක සහෝ,පුලුවන්නම් මේකටත් දෙන්න බලන්න, Mimic (1997) සුපිරි එකක්, ඒ දවස්වල ටිවී එකෙත් ගියා.ලොකු දෙයක්

    1. අසිත

      ow ekatath sab demu

  18. shasith sandaruwan

    බොහොම ස්තූතියි අසංක අයියේ උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ...
    කොටි වළිගයක් අල්ල ගන්න නේද යන්නෙ?
    ඊට පස්සේ චිත්‍රපට රසිකයෝ අමතක වෙයිද දන්නේ නෑ... :)
    ඔබට ජය!

  19. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  20. Kulanjana Maduranga

    niayamai…supiri filumak...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි ලෝගන් අයියේ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  22. kumara

    බොහෝම ස්තූතියි සබ් එකට... අපි වෙනුවෙන් කරන මේ සේවයට ගොඩාක් පිං...

  23. Chami.S

    Thanks..
    Good Luck..

  24. මාලින්ද

    හම්මේ සුපිරි ෆිල්ම් එකක් මේක නම්. කි පාරක් බැලුවද කියල මතක නෑ. තැන්ක්ස් බ්‍රෝ.

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Harsha

    MC download karAnna link Eka deynawada

  27. අසිත

    elama saho thanks

  28. saminda

    balpu ekak keypllako pttd keyla

  29. Ravin Laksitha

    අසංක බ්‍රෝ sub එක මරු .......12 Rounds (2009) ෆිලුමේ sub එක update කරලා දාන්නකෝ වෙලාවක් තියේ නං .....

  30. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  31. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  32. kasun94726

    kawru hari mata meka dirrect download karanna puluwan link ekak denawada.torrent walin download karanna giyata hariyanneneh

  33. Dewadithya

    Thanks for sub!