Watch Trailer

Trauma Center (2019) Sinhala Subtitles | හොරා පොලිස් [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න යාලුවනේ තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකත් එක්ක තමයි ඔයාලව බලන්න ඇවිල්ලා ඉන්නෙ. මේක මුල සිටම කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මටම බලාගෙන යන්න පුලුවන් විදිහේ බයිස්කොප් එකක්. ඒවගේම මේකේ ඉන්නෙ ඔයලා කවුරුවත් වගේ බලන්න කැමති ක්‍රියාදාම නලුවෙක් වන bruce wiis. ඔහු ඉන්න බයිස්කොප් ගැන, ඔයාලට අමුතුවෙන් කියන්…


ඔන්න යාලුවනේ තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකත් එක්ක තමයි ඔයාලව බලන්න ඇවිල්ලා ඉන්නෙ. මේක මුල සිටම කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මටම බලාගෙන යන්න පුලුවන් විදිහේ බයිස්කොප් එකක්. ඒවගේම මේකේ ඉන්නෙ ඔයලා කවුරුවත් වගේ බලන්න කැමති ක්‍රියාදාම නලුවෙක් වන bruce wiis. ඔහු ඉන්න බයිස්කොප් ගැන, ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒවගේම මේකට imdb දර්ශකයේ 4.9 අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Matt Eskandari.

එහෙනම් අපි මෙකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැන ගෙන ඉමු. මැඩ්සන් කියන්නෙ අවන්හලක සේවිකාවක් ඒවගේම ඇයට මුරණ්ඩු ඒවගේම තරුණ නංගියෙකුත් ඉන්නවා එමලී කියලා. ඒවගේම නරක පොලිස්කාරයෝ දෙන්නෙකුත් ඉන්නවා. ඔවුන් මත්ද්‍රව්‍ය ඒවගේම කළු සල්ලි, රත්‍රන් ජවාරමට සම්බන්ධ අය, ඒවගේම පුද්ගල ඝාතන වලටත්. කොහොම වුනත් මේ දේවල් වෙන්නෙ පොලිසියේ ඇතුලේ ඉන්න අයගෙන් කියලා කිසිම කෙනෙක් දන්නෙ නැහැ. ඒ ගැන ස්ටිව් ඒවගේම ටෝනි විශේෂ අපරාධ අංශය විසින් පරික්ෂණ පවත්වා ගෙන යමින් තියෙන්නෙ. ඒ ජරමර අස්සෙ ඔවුන්ගේ රහස් නියෝජිතයකු මරලා දාලා ඉන්නවා ස්ටිව්ට අහුවෙනවා. ඒවගේම අපරාධකරුවන් විසින් මැඩ්සන්ටත් වෙඩි තියනවා. ඒකෙන් ටෝනිටත් මාරාන්තික තුවාල ලබනවා. ඒ ජරමර වලින් පස්සෙ මැඩ්සන්වයි ටොනිවයි විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ රෝහල් ගත කරනවා. මැඩ්සන් මේ සිද්ධියෙ සාක්ෂිකාරියවක් වන නිසා ස්ටිව් ඇයව රෝහලේ තිබෙන විශේෂිත වාට්ටුවක තමයි සඟවා තියාගෙන ඉන්නෙ විශේෂ ආරක්ෂාවක් එක්ක. කොහොම වුනත් නරක පොලිස් හාදයෝ දෙන්නට ඒක නම් විශාල ගැටලුවක් වෙන්නෙ නැහැ. ඒ මොකද කියලා ඔයාලට මේක බලාගෙන යද්දි තේරුම් ගන්න පුලුවන් වේවි. ඔවුන්ට මැඩ්සන්ව නෙමෙයි ප්‍රශ්නේ වෙන දෙයක්. ඒ මොකක්ද කියලත් මම ඔයාලට කියන්නෙ යන්නෙ නැහැ. කොහොම වුනත් මේ දේවල් එක්ක රෝහලේ විශේෂිත වාට්ටුව එකම යුද පිටියක් බවට පත් වෙනවා. මෙතනින් එහාට මම ඔයාලට මම මොකවත් කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ මැඩ්සන්ට වෙඩි තිබ්බෙ මොකද කියලත් ඔවුන් මැඩ්සන් ගේ පසුපස හබා එන්නෙ මොකක් නිසාද කියලා. ඒවගේම ඔවුන්ගේ මැඩ්සන්ට බේරිලා පැනගන්න පුලුවන් වේවිද කියලා.

මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,690 downloadsDownload Trauma.Center.2019.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,690 downloadsDownload Subtitles31 KB

29 comments

  1. Dhanush Narangoda

    bro මොකක්ද මේ 18+ වර්නින්ග් එක. ලොගින් ඩිටෙල් වලට වයස ඇඩ් කරන්න හරි 18+ ෆිල්ටර් එකක් වගේ හදන්නකෝ අකැමැති අයට 18+ කැටගරිය අයින් කරන්න පුළුවන් විදිහට වගේ

  2. rockz2020

    බොහොම ස්තූතියි! ජය වේවා!✌❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    1. rockz2020

      Mr. Go 3D (2013)
      BuyBust (2018)

  3. Rukshan37

    Ela

  4. arawindasunimal

    thanks sub ekata (yushan piyumal) jayawewa......... suba naththalak

  5. RINO

    Thanks BR...

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Suranjan

    Thanks machan..... Jayawewa......!

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. BruceLee

    ElzzzzzzzZ BroooooO...!!!

  11. mindika

    Thanks !!!!!!!!

  12. AsithaDilruwan

    ela saho thanks

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  14. thilz

    thank u

  15. Bobby

    Thank you very much Yushan,
    Happy year to you

  16. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  17. suchroxx

    Thanks Bro

  18. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo ...

  19. jagath55

    Thanks

    1. hisarashanaka

      Thanks broo

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. D.Chamara

    bohoma sthuthi

  22. melinda

    thank you sub ekata..film ekat hithuwa tharam asa une ne bruce ge hoda act ekak meke ne kiyala hithenaw eyage kalin film wala wage tikak boring feel ekak danuna baladdi..

  23. Laalitha Wanigasooriya

    thanka brother. elama.........

  24. Shehan putha

    Thanks bro!

  25. Pramukmili

    Thanxx bro...........

  26. Kanchaka

    Thanks bro

  27. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.