ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් මමත් මගේ පළමු උපසිරැසිය අරගෙන ආවා , මේක බාර ගත්තේනම් ජනවාරි මාසේ . කරුමේ කියන්නේ බාරත්තේ ජනවාරි 23 . බයික් ඒක පෙරලා ගත්තා 24 වෙනිදා. දකුණු අත කඩාගෙන මොන ටයිපින්ද . ආපහු කොම්පියුටරේ කොටන්න ගත්තේ මැයි මාසේ . ඉස්සෙලම කරේ දුන්න පොරොන්දුව ඉෂ්ට කරපුඑක. ඉතින් සමාවෙන්න පරක්කු…

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් මමත් මගේ පළමු උපසිරැසිය අරගෙන ආවා , මේක බාර ගත්තේනම් ජනවාරි මාසේ . කරුමේ කියන්නේ බාරත්තේ ජනවාරි 23 . බයික් ඒක පෙරලා ගත්තා 24 වෙනිදා. දකුණු අත කඩාගෙන මොන ටයිපින්ද . ආපහු කොම්පියුටරේ කොටන්න ගත්තේ මැයි මාසේ . ඉස්සෙලම කරේ දුන්න පොරොන්දුව ඉෂ්ට කරපුඑක. ඉතින් සමාවෙන්න පරක්කු උනානම්, එත් මම අමතක කලේ නැ ඔන්න. මම බයස්කෝප් එකෙන් නිතරම සබ් ගන්නවා . ඉතින් කැමැති චිත්‍ර පටියක් හොයා ගත්තගමන් බලනවා තියද කියල. මම දැක්ක මේ Tremors කියන චිත්‍රපටි පෙලේ එකක් වත් බයිස්කෝප් එකේ නැ කියල. හේතුව නම් දන්නේ නැ. එත් කියන්න ඕන නියම චිත්‍රපටි පෙළක් කියල . ඉසේල්ලම ඒක ආවේ 1990 . අන්තිම ඒක ආවේ 2015 ඔක්තෝම්බර් වල . සත්තු ගැන තියන කතාවක් , කම්මැලි නැතුව බලන්න පුළුවන්.
මම මේකට දාපු නම “ බින්කුන්ඩෝ “ කියල . මොකද කියල බැලුවම තේරේවි . මේ තියෙන්නේ පලමු කොටස ඒ කියන්නේ Tremors (1990) චිත්‍රපටියේ උපසිරැසිය. කතාව ගැන ටිකක් කියනවනම් , මේක සිද්ද වෙන්නේ ඇමරිකාවේ දුෂ්කර ටවුමක. ජිවත් වෙන මිනිස්සු ටිකක් වටා .හරිම ඒකාකාරී ජිවිතයක ගෙවන මිනිස්සුන් ට එකපාරටම විනාසයක් කඩා පාත්වෙනවා. කඩා පාත්වෙනවා කිවුවට පොලව යටින් එන්නේ . මේ ගමට එනවා කවදාවත් හොයා ගත්තේ නැති සත්තු ජාතියක් . පට්ට ලොකු ඒවගේම හොදට මොලේ තියන එවුන් වගයක්. ඉතින් ගමේ මිනිස්සු උන්ව පරද්දල ජිවිතේ බෙර ගන්න විදිය තමා චිත්‍රපටිය පුරාම තියෙන්නේ . මටනම් කම්මැලි නැතුව බලන්න පුළුවන්., මම හිතනවා ඔයාලටත් පුළුවන් වේවි කියල. IMDB රේටින් 7 ට වඩා අරන් තියනවා . ඒ කෙන්ම හිතා ගන්නකො.
ඔයාලට මේ ෆිල්ම් ඒක හිතට ඇල්ලුවොත් මම මේකේ දෙවෙනි කොටස වන Tremors 2: Aftershocks (1996) දෙන්නම්. බයිස්කෝප් එකේ ඇඩ්මින්ලාගෙන් සමාව ඉල්ලනවා පරක්කු උනාට. හොදයි, බුදු සරණයි ඔක්කොටම.
Due to copyright issues, we do not provide any torrent links.
Tremors (1990) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,518 downloadsDownload Tremors.1990.Baiscopelk.com_.rar111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Ariana Richards
- #Bibi Besch
- #Charlotte Stewart
- #Conrad Bachmann
- #Editor's Pick
- #Finn Carter
- #Fred Ward
- #John Pappas
- #Kevin Bacon
- #MaxxA
- #Michael Dan Wagner
- #Michael Gross
- #Must Watch
- #Offbeat
- #Reba McEntire
- #Richard Marcus
- #Robert Jayne
- #Sunshine Parker
- #Tony Genaro
- #Victor Wong
- #You Decide
- #අසංක ප්‍රදීප් රණතුංග
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
54 comments
Soori
Soori
පළවෙනි සිංහල උපසිරැස ගෙනාපු ඔබට පළවෙනි කොමෙන්ටුව මගෙන්....
තව තවත් උපසිරැසි ගෙන එන්නට ධෛර්යය. ශක්තිය ලැබේවා...!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!tharaka
onna math gannawa.parana unatrh hodai kiyala hithenawa.mokada api biscope gena wishwasaya thiyan inna nisa.thanks sub ekata
roshan
tanxxxx bro 1st ekata
Eagle
මචං පුලුවන්නම් මේ film සෙට් එකටම sub දෙන්නකෝ. මමත් කිපසරයක්ම බැලුවා මේක තියනවද කියලා. මම පොඩි කාලේ VHS වලට පස්සේ ආපු VCD player එකකින් බලපු පළවෙනිම ෆිල්ම් කීපය අතරින් එකක් තමයි මේක. මේක දැක්කාම ඒ ඇතිතේ මතක් උන මචන් අවන්කවම. දැන් හම්බවෙන පොඩි free time එකක ලැප් එකේ හරි tab එකෙහරි උබල sub දෙන ෆිල්ම් එකක් net එකෙන් බාගෙන බැලුවට. අනේ අම්මේ කියල නාහෙන් අඬල අම්මට පෙන්න ඉස්කෝලේ වඩාත් කරලා ඉල්ලගන්න සල්ලිත් අරන් පන යනකන් බයිසිකලේ පාගල ගිහින් කඩේ එකාවත් talk කරලා ඩිපොසිට් තියන්න ID තියන්නේ නැතුව... හොද ෆයිට් තියන මොකුත් අවුල් කැලි වැඩිය නැති ... :D එකක් කියලා ඉල්ලලා රෙන්ට් එකට දෙන ෆිල්ම් එකක් (A & B කියලා VCD දෙකක් දාලා ෆිල්ම් එකේ ෆොටෝ තියන ගනකම කඩදාසි කවරෙක තියන්නේ ) අරන් ඇවිත් යාලුවෝ දෙතුන් දෙනෙකුත් සෙට් කරන් ගෙදර TV එකේ සාලේ මැද්දේ ඉදගෙන මේවගේ සරල කතාවක් තියන film බලපු කාලයක් මටනම් තිබුන මචන්. නපුරු සත්තු මැරෙනකල් යුද්දෙක හොද කට්ටිය දිනනකල් බලන් ඉදපු ඒ ආතල් කාලේ ජීවිතේට එන්නේ නැ ආයේ. උබ මේ දුන්න ෆිල්ම් එක දැක්කාම ඒ සුන්දර අත්දැකීම් ටිකක් මතක් උනා මචන්. පට්ටම thnax මචන් මේක දුන්නට
අසංක ප්‍රදීප්
මේ පිලුම දාපු එකේ මගේ බලාපොරොත්තුව ඉටු උනා , අනිවා අනික් ටිකක් ඉක්මනටම සබ් දෙන්නම් , ඉස්තුතියි ඔක්කොම අයට . මේ විදියට ප්‍රතිචාර දැක්කුවට මගේ පළමු නිර්මාණයට .
prabhath
ade matahk una kiyahanko.anika play karaganna widina duka kohomada poddak seerila thibunath thanks
amal
kya kool hain hum kiyana film ekata sub karapanko machoooo...plzz
DINU
NIYAMAI SAHOO..MAATH KAMATHIMA ST EKAK..OKKOMA DENNA...
nilantha
onna math gannawo thank you sub ekata
Sajith Anthony
පළමු සබ් එකට සුභ පැතුම්!
මේවගේ ඒව අනිවා බලනව,
දෙවෙනි එකටත් සබ් දෙන්න සහෝ,
ජය වේවා...!!!Udara Damith B\K
සිංහල උපසිරැසියට ස්තුතියි ............................................
dasun
para bro
rex
බොහොම ස්තුතියි මචන් පුලුවන්නං Synchronicity 2015 ෆිල්ම් එකේත් සබ් කරලා දාන්නකෝ..
ishan
mama meka sub nathiwa balala thiyenawa yaluwe...supirema pilumak thamai aye...elakire...jaya wewa bro..
Dhanushka
Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!
kavinda
නිර්මාණයට මගෙන් උණුසුම් සුභ පැතුම්!!!!!
දිගටම නිර්මාණ කරන්න.Ysa
අම්මට සිරි පොඩි කාලෙ ආසම ෆිල්ම් සෙට් එක.මරු බන් ෆිල්ම් සෙට් එකටම සබ් දාපන් ඔය ගැම්මටම....අනිත් ටිකත් ඉක්මනට දියන්....ජය වේවා෴ :-D
Sanjaya
Thanks Saho.... sub akata bohoma Pin
Budusaranayjayodh
aniwarenma meke series ekama denna
film 5ma denna..DCD Weerawardhana
Thanks Bro... :-)
Tremors collection ekatama sub denna :-)Haritha Dayanga
අඩෙ ස්තූතී බන් සබ් එකට
ෆීල්ම් එකෙ නමත් අමතක වෙලා හිටියෙ
ජයෙන් ජයKulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ASANKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
chameera
mama meka balala thiyenawa kamak ne diyan 2 wani 1th.... mama balanawa
Asitha
මේ අවුරුද්දේ 05 වෙනි එක බැලුවා.
මේකත් බලන්නම්.Bhanuka
MEKA PATTA BAN. MAN BALUWE PODI KALE. THANX BAN SUB WALATA
chaminda
patta saho. man podi kale baluwe. meka hoyahoya hitiye. thanx . anith tikath dennakooooooo.....
amal
machan puluwannam kya kool hain hum kiyana film ekatah sub diyanko...plz
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මචන්
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Dharshana Kasun
Math podima podi kale meka balala thiyenawa,Thanks ayeth balanna chance 1k dunnata...sub 1tath thanks..
chanaka hasitha
superb mcn sub denna
අසංක ප්‍රදීප්
Kyaa Kool Hain Hum කොටස් තුනක් තියනවා. ඉස්සෙලා මේ සෙට් එක ඉවර කරන්නම් . ඊට පස්සේ බලමුකෝ.
kushani sanjula
Yalu Meke ithuru Films 4th dendakooooo
Nuwan Predeep
මෙක ෆට්ට ෆිලුමක් අපිට දෙවනි එකත් ඔනේ.... පොඩිකාලෙ බලපු එකක් ආයෙ බලන්න ආසාවෙ හිටියෙ නම දන් නැති නිසා නිකන් හිටියා..Red Sands ෆිල්ම් එකෙත් සබ් එක දෙන්නකෝ....
Sanindu Lakkitha
Niyamai macha.. Attatama kiuwot godak superi film hema ekakama wage sub tiyena ekama sit eka tama meka. Et tremors film series eka neti eka matat pudumayak wela tibune.. Uba e adupaduwat sampurana kala. Godak thnx macho.. Digatama sub demu.. Good luck wewa...
රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravindu
supiri anik tikatath sub dennako me wedenam maru mamath asai puluwannam chocolate film eke sub dennako.
Nishon Jey
Jurassic Park 1,2,3, Jurassic World වලට පස්සෙ මම බලපු පට්ටම ෆිම් සෙට් එක තමයි මෙ.. Baiscope සයිට් එකේ නැති
ඕනම වෙලා තිබ්බ ෆිම් එකක් මේක..Tremors,Tremors 2,Tremors 5 ගත්තා.. අනිත් දෙකත් ඉක්මනට දෙමු Bro ;) තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!chamara jeewantha
බොහෝම කාලෙකට කලින් බලපු film එකක්. ආයෙත් බලන්න ආස හිතුනා.
උපසිරසියට ස්තුතියි!යෙටියා
තෑන්ක්ස් බ්රෝ සබ් එකට. මමත් මේ ෆිල්ම් සෙට් එකෙ එකයි දෙකයි VHS වලින් තමයි බැලුවෙ. එල ෆිලුමක්
nidi
thanks Asanka. lassana film ekak, parana wunata. subs hondai. thanks again.
mithun
Bohoma sthuthi
chanu mikhail
ela ela sgodak kalekata kalin baluwe
meka maru dan sub ekka balanawa
thaxxxx uMithun
Ada me film tika apa yaluwo set ekak kata una.
Tag gala mama google dunna balitnam palawai eka baluw nannam meka tama badu.. tirana kala okkama balanna e dawas wala qwata mn eka vitarai baluwa set ekama niwaduwa balanna one asa hituna parana unatIshan Madusha
නියමයි සහෝ.බොහොම ස්තූතියි
Dewadithya
Thanks for Sub
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxx
sandharu
Thanks broo
Lakshansilva18
Thanks. Primal fear 1996 sub dennako
Supun M. Hettigoda
තෑන්ක්ස් වේවා!!
S.H. Tharaka prabhath
Thanks for the sinhala sub bro..
Anonymous
Thank you...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න ගත්තා. ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ....!