Watch Trailer

Trespass (2011) with Sinhala Subtitles | වැරදුනු කුරුමාණම. [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් අට වැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2011 ඔක්තෝබර් මාසෙ 21 වැනිදා නිකුත් වුනු Crime, Drama, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 5.3 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Joel Schumacher නම් අධ්‍යක…

Trespass (2011)

එන්.විජිත අසංක වන මගේ තිස් අට වැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2011 ඔක්තෝබර් මාසෙ 21 වැනිදා නිකුත් වුනු Crime, Drama, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 5.3 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Joel Schumacher නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Ghost Rider, National Treasure, Next, Gone in Sixty Seconds, Drive Angry, The Sorcerer’s Apprentice වැනි සුප්‍රසිද්ධ චිත්‍රප‍ට රැසක රඟපාන  Nicolas Cage නම් නළුවා සහ The Golden Compass, Bewitched, Batman Forever වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Nicole Kidman නම් නිළියයි. ඊට අමතරව  Liana Liberato, Cam Gigandet වැනි නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.

කථාව පැත්තට හැරුනොත් දියමන්ති වෙළෙන්දෙක් වන කායිල් මිලර්ගේ (Nicolas Cage) ගෙදරට කඩා පනින මංකොල්ලකරුවන් කණ්ඩායමක් ඔහු, ඔහගේ බිරිඳ සහ දියණිය ප්‍රාණ ඇයට තබාගෙන මුදල් ඉල්ලා කරන තර්ජනය කිරීම් සහ බලපෑම් හමුවේ නොසැලී සිටිමින් ඔවුන්ගෙන් බේරීමට දරණ උත්සාහය තමයි මේ චිත්‍රපටයෙන් පිළිබිඹු වෙන්නේ. වැඩිදුර කථාව නොකියා ඔබටම නරඹා රසවිඳින්න අවස්ථාව දෙන්නම්. බලලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

 

 

Trespass (2011) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BRRip පිටපත් සඳහා අදාළ වේ.

1,002 downloadsDownload Trespass-2011.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

1,002 downloadsDownload Subtitles48 KB

11 comments

  1. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Udara Damith B\K

      thanks hash ekata

  2. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Asitha

    elama thanks

  4. Udara Damith B\K

    බොහෝම ස්තූතියි

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!!

  7. indika

    බොහෝම ස්තුතියි... !!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Rusiru

    Trespass 2016 move eke sinhala sub dennakoo

  10. Pasan ranasinghe

    බොහොම ස්තූති සහෝ..!!