ඔන්න මම වැඩි දවසක් යන්නත් කලින්ම ආව තවත් සුපිරිම සුපිරිම කතාවක් අරගෙන.මම චාමල් කැලුම් අතපත්තු. ‘yellow sea‘ බලන්න ඇති කියල හිතනව හැමෝම.ඒ වගේම ඒකට අදහස් ප්‍රතිචාර දීපු හැමෝටමත් ස්තූතියි.මම හැම comment 1 ක් ම කියවනව අනිවාර්යෙන්ම.මොකද ඒකෙන් ලැබෙන සතුට දන්නෙ සබ් කරන අයම තමයි.ඒ නිසා comment කරපු හැමෝටම…

ඔන්න මම වැඩි දවසක් යන්නත් කලින්ම ආව තවත් සුපිරිම සුපිරිම කතාවක් අරගෙන.මම චාමල් කැලුම් අතපත්තු. ‘yellow sea‘ බලන්න ඇති කියල හිතනව හැමෝම.ඒ වගේම ඒකට අදහස් ප්‍රතිචාර දීපු හැමෝටමත් ස්තූතියි.මම හැම comment 1 ක් ම කියවනව අනිවාර්යෙන්ම.මොකද ඒකෙන් ලැබෙන සතුට දන්නෙ සබ් කරන අයම තමයි.ඒ නිසා comment කරපු හැමෝටම ආයෙත් සැරයක් ස්තූතියි.ගිය පාර 18+ කතාවක් ගෙනාපු නිසා, මෙදා සැරේ ගෙනාවෙ 16+ \ imb අගය 7.1 ගත්තු 2015 ආපු කොමඩි movie එකක් .ගැහැණු පිරිමි හැමෝටම එක තත්පරයක්වත් මග ඇරගන්නෙ නැතුව බලන්න පුලුවන් කතාවක්.මේක මම බලපු හොදම කොමඩිය කියන්න පුලුවන්. බඩ රිදෙනකන් හිනා වෙන්න පුලුවන් කතාවක්.මම නම් 4 පාරක්ම බැලුව.එච්චරකට ආස හිතෙනව ඒක බලන්න.මම විතරක් බලල හිනා වෙන එකේ ඒක තව කෙනෙක් එක්ක බෙදා ගන්න ඕනෙ කියල හිතල තමයි සබ් එක කරේ.. ‘twenty‘ තමයි නම. මේක මගෙ තුන්වෙනි උපසැරසිය. කොමඩියක් වුනාට පොඩි romantic ලයින් ටිකකුත් යනව.මේකෙ තියෙන්නෙ තමන්ගෙ විසි වෙනි අවුරුද්දෙ ඉන්න අපි වගේ කොලු ගැටයො තුන් දෙනෙක්ගෙ කතාවක්.ඔයාලත් දැන් වැඩිමල් නම් ඔයාලට අවුරුදු විස්සෙදි කරපුව මතක් වෙද්දිත් පිස්සු වගේ ඇතිනෙ නේද?දැකල පුරුදු මූණු තියෙනව මේකෙ. කතාව කියන්න අකමැති වුනත් ටිකක් කියන්නම්.
Chi-Ho (Kim Woo-Bin), Dong-Woo (Lee Joon-Ho) සහ Gyung-Jae (Kang Ha-Neul) කියන්නෙ ඉස්කෝලෙ ඉදන්ම හොදමයාලුවො තුන් දෙනෙක්.දැන් මෙයාල ඉන්නෙ විසි වෙනි අවුරුද්දෙ.කොහොමද තුන් දෙනා set වෙන්නෙ කියලත් තියනව.
Chi-Ho කියන්නෙ පෝසත් ඩයල් එකක්.ඉගෙන ගන්නෙම නෑ.චී හෝ ට ගෑණු ලමයෙක් ඉන්නව, So-Min (Jung So-Min),ඒත් මූ හිතන්නෙම අනිත් කෙල්ලො ගැන. පොඩි කේස් එකක් වෙලා Chi-Ho ට නිලියක් වෙන්න ඉන්න Eun-Hye (Jung Joo-Yeon) හම්බෙලා එයත් එක්ක ඉන්න වෙනව ටික කාලයක්.
Dong-Woo දගලන්නෙ චිත්‍ර කතා අදින්න.ඒත් උගෙ පවුල බංකොලොත් වෙලා හින්ද මූ පාර්ට් ටයිම් කර කර ආයෙම ඉස්කෝලෙ යනව.. So-Hee (Lee Yoo-Bi) කියන්නෙ Gyung-Jae ගෙ නංගි.එයා මෙයාට කැමැත්තෙන් ඉන්නෙ.
Gyung-Jae කැම්පස් එකට අලුතින් යනව.ඌ හිතන්නෙ හොද රස්සාවක් කරන්න තමයි ඉගෙන ගෙන. Gyung-Jae ට හම්බෙනව අක්ක කෙනෙක් , Jin-Joo (Min Hyo-Rin), මෙයා මේ අක්කට ලව් කරනව හිතෙන්. අක්කලට ලව් කරන අය ලංකාවෙත් ඉන්නවනෙ…
මේ තුන් දෙනාට මොන මොනවද වෙන්නෙ කියල ඔයාලම බලන්න.මම යන්තමින් කිව්වෙ මෙයාල ගැන.ඒ වුනාට තුන් දෙනාම ඉන්නෙ එකට.ඒ නිසා වැඩියෙන්ම හිනා යන්නෙ කවුරු හින්ද කියලද හිතා ගන්න බෑ.මේකෙ තරුණ අපි කරන හැම දෙයක්ම තියනව.තම තමන් හිතා ගන්න මොනාද කියල.පටන් ගත්ත වෙලාවෙ ඉදල විනාඩි 115ක්ම හිනා වෙවී බලන්න පුලුවන් කතාවක්.එක තත්පරයක්වත් අහක නොදා බලන්න කියල මං නම් කියන්නෙ.මං හතර වෙනි කතාවත් අරගෙන ඉක්මනින්ම එන්නම්..
බුදු සරණයි! බායි!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.
Twenty [2015] Korean 720p HDRip x264 760MB Esub [ZOOM.LK]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,924 downloadsDownload Twenty-2015.Baiscopelk.com_.rar46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
34 comments
Gathsara Umesh Kumara
Becky
මම බලාගෙනම ඉදපු සබ් 1ක්. ස්තූතියි ඔයාට. පුළුවනිනම් one way trip (glory day) කොරියන් ෆිල්ම් 1ට සබ් දෙන්න. දිගටම සබ් කරන්ඩ. good luck
Dhanushka
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
lahiru sandares
Thanks.machan sub dena site ekaka namak agata wadila tiyenawa torrent name 1ke.eka me site 1ta awlak nadda
Dish
tnx saho. digatama sub denna. jaya wewa!!!
Adithya Gimhana
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
Baiscopelanka1st ( බයිස්කෝප් ලංකා 1st . බ්ලොග්ස්පොට් . කොම් ) කියල බ්ලොග් එකක් ඇති…එකෙ ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් ලින්ක් දාල තියෙන්නෙ …..
Tharindu Randika
Mama meka balala tiyenawa supiri katawak meka. Digatama korian, japan kata walatama sub demu .thanks tawa katawak denakam balagena innawa.
Tharindu Randika
Puluwannam # Uncontrollably Fond# kiyana korian drama akata sub dennakoo
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Asitha
එලම තෑන්ක්ස් සහෝ.
මේ කොරියන් ෆිල්ම් ගැනත් පොඩ්ඩක් බලන්න.
The Suspect (2013)
A Dirty Carnival (2006)
Breathless (2008)
Kundo Age of the Rampant (2014)
Mad Detective (2007) G
Midnight FM (2010)
The Divine Move (2014)
Unjust (2010)kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !kavinda
Litre of Tears කොරියන් ටිවි සිරිස් එකේ තව කොටසක් තියෙනවා එකත් සබ් දෙන්න.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
Chalana Rukshan
thnx bro..
Ishan Madusha
Thanks saho sub 1ta.
Suu
Thank You :) :)
Deepika Abeykoon
Godak sthuthii sahoo.. man kemathima korian film walata. BS.
Sasindu
Let’s Fight Ghost me korean drama eket sub dennako
Sulakshana Thilakarathna
Thawa mee wage Korean comedy movies karanna balanna... Meeka patta... Suba!!
hero
thank you comments walin links dena ekata..sub walatath sthuthi..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thashila Pramod
Niyamai niyamai supiri sub 1k wenna one . Puluwannam torrent eke link 1 dennko
Ni
Math asama korean film walata thank you so much.
kent
balapu hodama film ekak
kent
thnxz
jagath55
Thanks
Sulakshana Thilakarathna
Aurudu 3kata passe aayeth balanna yanne extreme job balala kik ekata.. Man 2016 dapu comment ekath thama thiynawa. Thawa me wage movies tikak geenna obata jaya wewa.
Dhanushkadill
Thankssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Nilush Angana
Sub ekata thanx
veyran
Thanks for the Sub.
Good Luck!Lakshansilva18
. උපසිරිසියට බොහොම ස්තුති
Sanu
අනේ මට පේන්නෑනේ subtitles...ඔයා ගාව මෙකේ file එක තියනෝනම් දෙන්නකෝ...
Krishani
Thank you ️
sanjana
thankuuuu
Advertisement

ඕන්න් ආපහු කොරියන් කතාවක්...මම සාමාන්යෙන් නම් කොරියන් කතාංග බලන්නෙ නෑ..ඒත් කොරියන් ජෝක් ෆිලුමක් බලලම් nනෑ.එකනිසා ඔන්න් මේක බෑවෙන්න දැම්මා...සබ් kක හින්නට් බොහෝම සතූතියි sසහෝ.මට මේඅක් බාන්න ප්‍රධානම උනේ ලිපිය ලිපිය ශෝර්ක්...එහෙනම් ඉක්මනින්ම් ඊලග සබ් එකෙන් හම්බ වෙමු කැලුම් sසහෝ...