Watch Trailer

Yuddham (2014) with Sinhala Subtitles | ආදරය වෙනුවෙන්, සහෝදරත්වය වෙනුවෙන්, යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවියේ සිටින සියලු දෙනාට අරුත්බර දවසක් වේවා.! සුපුරුදු ලෙසින් අද මා පැමිණෙන්නේ මාගේ අට වැනි (08) උපසිරැසි නිර්මාණය සමඟින්. මේ වතාවේ මෙය සාර්ථකව නිමා කරන්න මට දවස් තුනක් ගතවුනා. අට වැනි උපශීර්ෂ නිර්මාණය ලෙස මා ගෙන ආයේ 2014 වර්ෂයේ තිරගතවු තෙලඟු සිනමා පටයක් මෙය ක්‍රියාදාම ,ප්‍රේමණිය සහ හාත්ස…

Yuddham-(2014)

බයිස්කෝප් අඩවියේ සිටින සියලු දෙනාට අරුත්බර දවසක් වේවා.! සුපුරුදු ලෙසින් අද මා පැමිණෙන්නේ මාගේ අට වැනි (08) උපසිරැසි නිර්මාණය සමඟින්. මේ වතාවේ මෙය සාර්ථකව නිමා කරන්න මට දවස් තුනක් ගතවුනා. අට වැනි උපශීර්ෂ නිර්මාණය ලෙස මා ගෙන ආයේ 2014 වර්ෂයේ තිරගතවු තෙලඟු සිනමා පටයක් මෙය ක්‍රියාදාම ,ප්‍රේමණිය සහ හාත්ස්‍යය ඝණයට වැටෙන සලරුවක් ලෙස නම් කලොත් නිවැරදියි. මෙහි ප්‍ර‍ධාන චරිත ද්විත්වය රඟදක්වන්නේ අප කවුරුත් දන්නා ඉන්දීය ප්‍ර‍සිද්ධ නිලියක් වන “යමි ගෞතම් “ සහ තෙලඟු නළු “තරුන් කුමාර්“ විසින් වන අතර මෙහි අධ්‍යෂණය “භාරතී ගනේෂ්“ විසින් සිදුකර තිබෙනවා මෙය 2014 වර්ෂයේ මාර්තු 14 වන දින තිරගත කර ඇත. මේ සල රුව කෙසේ හෝ අප සහෘදයින් හට උපසිරැසි ගැන්වීමට අත පසු වී තිබෙන බවක් දකින්නට ලැබුනු නිසා මා විසින් මෙය උපසිරැසි ගැන්වීමට තිරණය කලා. අවසාන වශයෙන් සමීර අයියට විශේෂ ස්තුතිය පිරි නමමින් කතාව දෙසට අවදානය යොමු කර සිටිමු.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පිහිටි ගාන්ධි නගර්වල සිටින ඉඩම් වලට කෑදර අනුන් රවටා ඉඩම් අත්පත් කරගන්නා පුද්ගලයෙකු පිළිබඳව ආරම්භයේදීම මෙහි පවසන අතරම මෙම නඟරයේම අනුන් ගැන සිතන දුප්පත් මිනිසුන් වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුකරන තවත් පොහොසත් තමන්ගේ පණට වඩා නැගණියට ආදරය කරන දයාබර මිනිසෙක්ද මෙම කතාව තුල සිටිනවා කෙසේ හෝ දුප්පතුන් වෙනුවෙන් මොහු කරන කාර්ය්‍යක් නිසා ඉඩම් තන්හාව ඇති පුද්ගලයාට කෝටි පනහක පාඩුවක් සිදුවෙනවා. ඉතින් මේ අතර මෙම දයාබර මිනිසාගේ නැගණියද තරුණයකු සමඟින් ප්‍රේමයෙන් බැඳෙන අතර මොවුන්ගේ මෙම සිදුවීම් දාමය වටා කතාව ගොඩ නැගි තිබෙන අතර මෙහි සිදුවන්නේ කුමක් දැයි කියා සලරුව නරඹාම දැන ගන්නා ලෙසට ඔබට යෝජනා කරමින් තවත් දමිළ චිත්‍ර‍පටයක් සමඟින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මා අදට නවතිනවා. ඔබ සැමට ජයෙන් ජය!

Yuddham (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Yuddham (2014) Telugu 1CD WEBRip x264 MP3 RDLinks

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

3,902 downloadsDownload Yuddham-2014-Update1.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

3,902 downloadsDownload Subtitles71 KB

18 comments

  1. thisal

    තැන්ක්ස් මචන් එලම

  2. kavindugayshan

    bhale bhale magadivoy 2015 meka aluth film ekak mekata sub denna plzzzz ammooo balanna film ekak nathuwa hitiye tnxxxxxxxxxx

  3. sudantha

    Vettaiyadu Vilayadu

    me film eka sub ekath denndakoooooooooo mchnlaaa plzzzzzzzz

    1. Tharindu_Rukshan_Perera

      සලකලා බලමු

  4. Kulanjana Maduranga

    niayamai…telugu 1k ne...aniwa banawa,,,thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. chamara

    sub eka time lines ekka set wenne na neda hariyatama, poddak balanna

    1. Tharindu

      සබ් එක හදලා තියෙන්නේ දැන් බලන්න

  6. බොස්

    තැන්ක්ස් සහෝ,
    ෆිල්ම් එකනම් චාටර් අපරාදේ ඩේටා ටික
    සබ් එකේ ටයිමින් අව්ලක් වගේ පොඩ්ඩක් බලන්න
    සුපිරි එකකට සබක් ඇරන් එන්න

    1. Tharindu_Rukshan_Perera

      සබ් එක හදලා තියෙන්නේ දැන් බලන්න

  7. ross

    thx for sub

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. මදූෂ දුලාංජන

    machan timing aulpoddak balanna

  10. ishara

    Sub ekata Thanks bro
    eth eka ahriyata wada na
    podak balanna...

    1. Tharindu_Rukshan_Perera

      දැන් සබ් එකේ ගැටලුව නිරාකරණය කරලා තියෙන්නේ දැන් බලන්න

  11. රොයිලි

    බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Buddhika_RDN

    බොහොම ස්තුතියි උපසිරසියට...

  13. sanka

    thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.