Watch Trailer

Trisha Illana Nayanthara (2015) with Sinhala Subtitles | අදින් පස්සේ කෙල්ලෝ එපා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පස්වෙනි උපසිරැසියත් ඉක්මනටම ගෙනාවා. මේකත් සුපුරුදු විදියටම දෙමළ චිත්රපටියක්. මේ ෆිම් එකේ දෙබස් වල වේගය ටිකක් වැඩියි. ඒ කියන්නේ ඔයාලට වේගයෙන් උපසිරැසිය බලන්න වෙනවා. මේ චිත්‍රපටියේ ඉංග්‍රීසි උපසිරැසියේ අඩුපාඩු ගොඩක් තිබ්බා. මට පුළුවන් උපරිමයෙන් ඒ අඩුපාඩු හදාගෙන උපසිරැසිය කලා. මේ චිත්‍රපටිය න…

Trisha Illana Nayanthara (2015)

ඔන්න මගේ පස්වෙනි උපසිරැසියත් ඉක්මනටම ගෙනාවා. මේකත් සුපුරුදු විදියටම දෙමළ චිත්රපටියක්. මේ ෆිම් එකේ දෙබස් වල වේගය ටිකක් වැඩියි. ඒ කියන්නේ ඔයාලට වේගයෙන් උපසිරැසිය බලන්න වෙනවා. මේ චිත්‍රපටියේ ඉංග්‍රීසි උපසිරැසියේ අඩුපාඩු ගොඩක් තිබ්බා. මට පුළුවන් උපරිමයෙන් ඒ අඩුපාඩු හදාගෙන උපසිරැසිය කලා. මේ චිත්‍රපටිය නිකුත් වුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 17ත් වෙනිදා. Adhik Ravichandran  තමයි අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ. G.V Prakash,  Anandhi, Manisha, Simran, VTV Ganesh මේ චිත්‍රපටියේ රගපානවා. මේ චිත්‍රපටියට  IMDB 5.7 අගයක් ලබාගෙන තියනවා. කතාව පොඩ්ඩක් කියන්නම්.

ජීවා, ආදිතී, රම්‍යා තුන්දෙනාම ඉපදෙන්නේ එකම දවසේ එකම වාට්ටුවේ. පොඩිකාලේ ඉදලම තුන්දෙනා හොද යාලුවෝ. දොලහ වසරේදී ආදිතී සතියකට බැංගලෝර් යනවා. ඊට පස්සේ ජීවා සහ රම්‍යාගේ යාළුකම ආදරයකට හැරවෙනවා. ආදරයෙන් ඉන්න මේ දෙන්නා අතර සිදුවුණු සිද්ධි මුළු ඉස්කෝලෙම දැනගන්නවා. ඒ සිදුවීමනිසා දෙන්නා වෙන්වෙනවා. ඉතුරු ටික දැනගන්න ෆිල්ම් එක බලන්න. ෆිල්ම් එක හිනාවෙවී බලන්න පුළුවන්. උපසිරැසියට නියම තේරුම ගන්න ඕනි නිසා ටිකක් ‘සැර වචන’ පාවිච්චි කලා. උපසිරැසියේ යම් අඩුපාඩු තියනවනම් සමාවෙන්න. ගුණ-දොස් තිබේනම්, comment එකක් දාගෙනම යන්න. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු.

Trisha Illana Nayanthara

Trisha Illana Nayanthara (2015) on IMDb

 

 

416 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

D49BB4B7FB06DB075BCF5E7ABCD68D87207EAC8F

695 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

A7EC2F50ABC62AA9D8084772F9D6BE76C3D2341B

1.42 GB (720p-HD) කොපිය මෙතනින් බාගන්න

03C080EECC683249D1D9B10FF167EE44E06FB3C9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,549 downloadsDownload Trisha.Illana.Nayanthara.2015.baiscopelk.zip136 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/NilanR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිලාන් රාජපක්ෂ

Subtitles

5,549 downloadsDownload Subtitles136 KB

15 comments

  1. Ravindu Sandeepa

    මමත් තවම මේක බැලුවේ නැහැ,
    සුපිරි ඇතියි කියලා හිතෙනවා,
    සබ් එකට බොහොම ස්තුතියි,
    දිගටම සබ් කරමු...
    ජය වේවා...

  2. Kulanjana Maduranga

    niayamai…tamil 1k ne...aniwa bamak thama..thanks NILAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!

  4. තිසල්

    සබ් එකට බොහොම ස්තුතියි,

  5. සංඛ සඳනුවන් (සනා)

    නියමයි වගේ ඔන්න බානවා බොහොම ස්තුතියි සබ් එකට.

  6. kavindugayshan

    tnx fore sub
    Bhale Bhale Magadivoy (2015) mekatah su b denaa

  7. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. Danushka Jayanath

    patta.......

  10. “චූටී මල්ලි”

    පුලුවන් උනොත් බලනවා මචන්
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය..............

  11. ඤාව් පැටියා

    Thanx mcha.. Down damma..

  12. රසික ධනා

    දවසකට පස්සේ බයිස්කෝප් එක පැත්තට ගොඩ උනේ
    5 වෙනි සබට සුබපතනවා..!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි නිලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Chami.S

    Thanks..

  15. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤