මේ මගේ 5 වන චිත්‍රපටිය. මේකත් ඉතින් japanese චිත්‍රපටියක් මම ගෙන. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් Japanese Movie එකක් අරගෙන එන්නේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද Japanese Movies රැගෙන එන්න සුදානම්. මේකත් ආදරය මුලික කරගත් චි…
මේ මගේ 5 වන චිත්‍රපටිය. මේකත් ඉතින් japanese චිත්‍රපටියක් මම ගෙන. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් Japanese Movie එකක් අරගෙන එන්නේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද Japanese Movies රැගෙන එන්න සුදානම්.
මේකත් ආදරය මුලික කරගත් චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕනේ චිත්‍රපටිය අවසන් වෙනකන් බලන්න කියලා. ඊට හේතුව චිත්‍රපටිය පටන් ගන්න අවස්ථාව සමබන්දවෙන්නේ චිත්‍රපටියේ අවසානයේ දී ඇති තේමා ගීතය අවසන් වීමත් සමගම වීම නිසා. මෙම චිත්‍රපටිය අයත් වෙන්නේ Distance Relationship ගණයට. එනම් ආදරය කරන දෙදෙනෙකු යම් යම් හේතු නිසා තැන් දෙකක ඉන්න වීම නිසා ඔහුන්ගේ ආදරයට එය කෙසේ බලපෑමක් වේවිද යන තේමාව මත මෙම චිත්‍රපටිය ගොඩ නැගී ඇත. හදිසියේ හමුවන තරුණයකු හා තරුණියක් එකිනෙකාට ආදරය කරනවා. නමුත් තරුණියට වැඩිපුර අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නිසා ඇය වෙනත් ප්‍රදේශයක් කරා පිටත්වේ. කාලයත් සමගම ඔහුන්ගේ ජිවිත වලට නොයෙකුත් ප්‍රශ්න හටගනී. මේ අතර තරුණියට තවත් තරුණයකු හමුවන අතර , මුලින් කි තරුණයාටද තවත් තරුණියක් මුණ ගැසේ . අපි බලමු ඔහුන්ගේ ප්‍රථම ආදරය සාර්ථක වේවිද? දෙන්නට වෙන්වෙන්න සිදුව්වේවිද? ඔහුනේ ප්‍රථම ආදරයට කුමක් සිදු වේවිද කියලා ? මේකේ තේමා ගීතයත් ඉතා උසස් නිර්මාණයක් කියලා කියන්නත් පුළුවන්.
1.45 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
000ACE0CDD05C65AD8793D7B7BBDC6215E9550DC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
1,349 downloadsDownload Hanamizuki.2011.baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
23 comments
kanthaDLA
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!Kulanjana Maduranga
niyamai ahhhh...thawath japan filumak.....digatama me wge ewa denn...habai mcn torrent size 1ka adu 1k denn puluwannam watinawa...subata thanks LASANTHA saho....keep it up..jaya wewa.....
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් .කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.බුදු සරණයි! දෙවි පිහිටයි!
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
pabasara lihini
ammo athi yantham dawasata 20 parak withara enawa japan ekak dala athi kiyala hitha gena.mokada yaluwangen berenna bah japan ewa illala.mokada mama wagema eyalatath japan pissuwa gahla.anika mewa balala dan wena ewa balanna bah .thaxxxxxxxxxxxxxxx mechchara lassana kathawak dunnata.labana athme japane epadenna labewa kiyala parthana karanawa
lasantha w.c
thx for reply..... u vil get another film within next few days
Tharaka
Digatama japan film walata sub denna
Tharaka
Heavenly Forest japan movie ekatath puluwannam sub denna
lasantha w.c
eka kalin mama dala thiyenne.... web site eke thiyenava
Tharaka
Thanx man ada dakke
Dilki Madushani
japan ekak dila neda.niyamai.aiye oya dipu okkoma katha tika baluwa.mekath aniwa lassana kathawak wennathi aniwa balanawa.oyata jaya
Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!shen
thazzz machan niyama film ekak puluwannam thawa japanes film tikak denna...
Sadeesh Mendis
thazzz machan ela ela
nion
නියමයි සහෝ ඔහොම යන්කෝ. movie විතරද කරන්නේ. aනේ කොහොම හරි ඩ්‍රම එකකුත් sub කරන්නකෝ. J drama එකක්ම .
janith
thanks sub ekata. Japanese new action Movies walata sub denna.
“චූටී මල්ලි”
නියමයි
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය..............thilini
lassana kathawak
hasitha
puluwan nam kimi ni todoke movie ekatath sub denna balanna
dasuni
lassana kathawak.korean japan katha kohmath lassanai..thanks sub walata ekmaninma japan ekak denna.
Sadeesh Mendis
meka seeds kattiya nane download karala ewara aya .upload wenna dannako macho
රොයිලි
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
Advertisement
![Hanamizuki (2010) with Sinhala Subtitles | වසර 100ක් ගියත් නොනැසී පවතින ආදරය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Hanamizuki-2010.jpg)

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!