Troll 2 (2025) Sinhala Subtitles Troll (2022) ෆිල්ම් එක මතකද? නෝර්වේ කඳුකරයෙන් මතුවුන යෝධයා… අන්න ඒ ෆිල්ම් එකේ දෙවෙනි කොටස, Troll 2 දැන් Netflix හරහා රිලීස් වෙලා තියෙන්නේ. Monster movies, Kaiju ෆිල්ම්ස් වලට ආස අයට මේක සුපිරි ආරංචියක්… මේකත් අධ්‍යක්ෂණය කරන්නේ පලවෙනි ෆිල්ම් එක කරපු Roar Uthaug ම තමය…

Troll (2022) ෆිල්ම් එක මතකද? නෝර්වේ කඳුකරයෙන් මතුවුන යෝධයා… අන්න ඒ ෆිල්ම් එකේ දෙවෙනි කොටස, Troll 2 දැන් Netflix හරහා රිලීස් වෙලා තියෙන්නේ. Monster movies, Kaiju ෆිල්ම්ස් වලට ආස අයට මේක සුපිරි ආරංචියක්…
මේකත් අධ්‍යක්ෂණය කරන්නේ පලවෙනි ෆිල්ම් එක කරපු Roar Uthaug ම තමයි. කලින් එකේ හිටපු අපේ ප්‍රියතම චරිත ටික, ඒ කියන්නේ Ine Marie Wilmann (නෝරා ලෙස), Kim Falck (ඇන්ඩ්‍රියාස් ලෙස) සහ Mads Sjøgård Pettersen (ක්‍රිස් ලෙස) මේකෙත් ඉන්නවා.
කතාව මෙහෙමයි… පලවෙනි ට්‍රෝල් විනාශ වෙලා අවුරුදු ගානකට පස්සේ, ආයෙත් සැරයක් නෝර්වේ වලට ලොකු තර්ජනයක් එනවා. මේ පාර එන්නේ නිකන්ම ට්‍රෝල් කෙනෙක් නෙවෙයි, “Megatroll” කෙනෙක්!. මේ යෝධයා මුළු රටම විනාශ කරන්න පටන් ගන්නකොට, ආණ්ඩුව ආයෙත් නෝරාගේ උදව් ඉල්ලනවා. හැබැයි මේ පාර සටන ලේසි නෑ. පරණ ඉතිහාස කතා, ඔලාෆ් රජුගේ රහස් සහ තවත් ලොකු ට්විස්ට් එකක් එක්ක තමයි කතාව යන්නේ. මේ පාර අපේ වීරයොන්ට තවත් ට්‍රෝල් කෙනෙක්ගේ උදව් ගන්නත් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් මේක Godzilla vs. Kong වගේ “Troll vs. Troll” යුද්ධයක්!.
IMDb Rating එක ගැන කිව්වොත්, මේක රිලීස් වුනේ දෙසැම්බර් 01 වෙනිදා නිසා රේටින්ග්ස් තාම හැදිගෙන එනවා. හැබැයි දැනටමත් මේක ලෝකේ පුරාම Netflix වල අංක 1 ට ට්‍රෙන්ඩ් වෙනවා. Monsterverse ෆිල්ම්ස් වලට ආස ඔයාලට මේක අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්. VFX සහ Action පැත්තෙන් පලවෙනි එකට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා.
අවවාදයයි: මේක නිකන්ම ඩ්‍රාමා එකක් නෙවෙයි, හොඳ sound system එකක් දාගෙන, රෑ වෙලා බලන්න ඕන ෆිල්ම් එකක්. අන්තිම තත්පරේ වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන්.
එහෙනම් ඉතින් අලුත් උපසිරැසියක් එක්ක ආයේ සෙට් වෙමු…..හැමොටම ජය….
Troll 2 (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,162 downloadsDownload Troll-2-2025.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-11-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Troll 2 (2025) Sinhala SubtitlesSubtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
2 comments
Anonymous
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you