Watch Trailer

Tron: Ares (2025) Sinhala Subtitles | මනුෂ්‍ය ලොවට ආ ඩිජිටල් අමුත්තා එරිස් [සිංහල උපසිරසි]

Tron: Ares (2025) Sinhala Subtitles Sci-Fi movies පිස්සෝ කාලයක් තිස්සේ බලන් හිටපු ෆිල්ම් එකක් තමයි මේක. 1982 ආපු Tron සහ 2010 ආපු Tron: Legacy ෆිල්ම් සෙට් එකේ තුන්වැනි කොටස විදියට තමයි Tron: Ares එළියට එන්නේ. Tron: Legacy එකේ තිබ්බ ඒ පට්ට Visuals සහ Music මතක අය නම් මේක එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ කි…

Tron: Ares (2025) Sinhala Subtitles

Sci-Fi movies පිස්සෝ කාලයක් තිස්සේ බලන් හිටපු ෆිල්ම් එකක් තමයි මේක. 1982 ආපු Tron සහ 2010 ආපු Tron: Legacy ෆිල්ම් සෙට් එකේ තුන්වැනි කොටස විදියට තමයි Tron: Ares එළියට එන්නේ. Tron: Legacy එකේ තිබ්බ ඒ පට්ට Visuals සහ Music මතක අය නම් මේක එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ කියල ෂුවර්…

‎‎මේ පාර කාස්ට් එකත් නිකන් පොඩි පහේ කාස්ට් එකක් නෙවෙයි. මේකේ ප්‍රධාන චරිතෙට ඉන්නේ Jared Leto. මිනිහව දන්නවනේ, වැඩක් කරොත් ආයේ උපරිමයි. ඒ වගේම පරණ ෆෑන්ස්ලාට ඉතින් පිස්සු හැදෙන සීන් එකක් තියෙනවා. අපේ පරණ වැඩකරු Jeff Bridges මේ පාරත් ඉන්නවා! Music කරන්නේ Nine Inch Nails සෙට් එක නිසා සවුන්ඩ්ස් ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නෑ.. ගැම්මටම තියේවි.

‎කතාව වෙන්නේ මෙහෙමයි…

‎කලින් ෆිල්ම් වල අපි දැක්කේ මිනිස්සු අර ඩිජිටල් ලෝකෙට (Grid එකට) යනවනේ. හැබැයි මේකේ වෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත මචන්. Ares කියලා AI පොරක් (Program එකක්) ඩිජිටල් ලෝකේ ඉඳන් ලොකු මිෂන් එකකට අපේ මේ ඇත්ත ලෝකෙට එනවා. හිතාගන්න පුළුවන්නේ ඉතින් හිතන්න පතන්න පුළුවන් AI එකක් අපේ ලෝකෙට කඩා පාත් වුනාම වෙන කලබල? AI එක්ක මිනිස්සු හැප්පෙන හැටි තමයි ෆිල්ම් එකේ යන්නේ. ඇක්ෂන්, Sci-Fi වලට ආස අයට වගේම Visuals පිස්සොන්ට නම් මේක සුපිරිම භාණ්ඩයක් වේවි. එහෙනම් පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් සබ් එක බාගෙනම බලන්නකෝ.
‎

අවවාදයයි: මේ ලබා දී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති WebRip පිටපත් සඳහා 100% ක් ගැලපේ.

Tron: Ares (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,579 downloadsDownload Tron-Ares-2025.zip42 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-11-27

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Tron: Ares (2025) Sinhala Subtitles

Subtitles

5,579 downloadsDownload Subtitles42 KB

8 comments

  1. Sahan Gayantha

    thanks a lot Dumindu saho sub ekata

    1. Damindu Chathushan

      Welcome bro

    2. Damindu Chathushan

      Welcome brother

  2. Buddhika laKMal

    ස්තූතියි දමිදු සහෝ මේ මූවිඑකට සිංහල උපසිරැසි දුන්නට

    1. Damindu Chathushan

      Welcome bro

  3. Kavindu

    Supirii

  4. Malshan Waidyarathna

    බොහොම ස්තුතියි...
    ජයෙන් ජයම වේවා..
    සියලු යහපත් කටයුතු සර්ථක වේවා..

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.