ඔන්න මගේ 28 වන සිංහල උපසිරැසිය අරගෙන ආවා. හැබැයි මේක වර්ගීකරණය කරනන් උනොත් දාන්න වෙන්නේ 18+ කියන කොටසට.. ෆිල්ම් එකේ නම වෙන්නේ Dark Crimes එහෙමත් නැත්නම් “True Crimes”. මෙය පොලන්ඩ් චිත්‍රපටයකි. ප්‍රධන නළුවා විදියට රගපාන්නේ සුප්‍රසිද්ධ විකට නළුවෙක් වන “Jim Carrey“. 2016 නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය…

ඔන්න මගේ 28 වන සිංහල උපසිරැසිය අරගෙන ආවා. හැබැයි මේක වර්ගීකරණය කරනන් උනොත් දාන්න වෙන්නේ
18+ කියන කොටසට.. ෆිල්ම් එකේ නම වෙන්නේ Dark Crimes එහෙමත් නැත්නම් “True Crimes”. මෙය පොලන්ඩ් චිත්‍රපටයකි.
ප්‍රධන නළුවා විදියට රගපාන්නේ සුප්‍රසිද්ධ විකට නළුවෙක් වන “Jim Carrey“. 2016 නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය විවිධ හේතු නිසාවෙන් පරක්කු වෙලා 2018 තිරගත උනා. පැය 1 යි විනාඩි 32ක් පුරා දිව යන මෙම කතාව පොඩ්ඩක් මම විස්තර කරන්නම්. මේ චිත්‍රපටයේ අදයක්ෂක වන්නේ “Alexandros Avranas“. හොද ආදායමක් ලබාගන්නත් පුළුවන් උනා.
දුෂිත පොලිස් කාරයෙක් නිසා යට ගැසූ කෙස් එකක් , ටඩෙක් නමැති තවත් පොලිස්කාරයෙක් එලියට අරගෙන විසදන්න හදනවා. ඕක තමා කතාව වෙන්නේ..මේක බොහොම පරණ කෙස් එකක් නිසා සාක්ෂි හොයන්න බොහොම
අමාරු වෙනවා. හැම තැනකින්ම එල්ල වෙන තර්ජන මැදින් තනිවම මෙම පරීක්ෂණය විසදන්න හදන ඔහුට අවසානයේ කිසිම කෙනක් බලාපොරොත්තු නොවෙන සිද්දියකට මුනුන දෙන්න වෙනවා. එහෙනම් කතාව හැමෝටම රසවිදින්න කියලා ආරාධනය කරනවා. හොදම දේ තමා මේ මරණය සිද්ද උණු ආකාරය ඒ විදියටම තියෙන නවකතාවක් තියෙනවා.එකත් උදව් කරගෙන තමා මේ අභිරහස විසදන්න යන්නේ.
එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/නවින්-නිසල්-ධනුෂ්ක-e1527416573108.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
21 comments
සනිඳු ලක්ඛිත
Prabodha Madhusankha Hettiarachchi
Best category crime,Thriller thank sub ekata...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shan Ashok
තෑන්ක්ස් ඔයා මේක දුන්නට .මන් හරිම කැමැති Jim Carrey ගෙ comedy වලට .මේකේ Jim Carrey ගෙ දුන් නැති හොද නියමෙට හිනා යන නියම සිංහල වචන දාල ගැලපෙන විහිළු movies ටිකක් දෙන්න .please
ranga11112
Thanks Saho…..
Sub akata Bohoma Pinහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයSuranjan
Thank you........jayawewa.......!
malith
Ela ela
jagath55
Thanks
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
saduhiru1
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saranga J. Liyanagama
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...
AsithaDilruwan
Ela saho thanks
Rukshan37
Ela
Lakshan1327
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!