ආයුබෝවන් කියන ගමන් 2016 අවුරුද නිම වෙන්නත් තව දින දෙකයි තියෙන්නේ..ඔන්න එහෙනම් අවුරුද නිම වෙන්න කලින් ගෙනාවා ආදරය පිරුණු ලස්සනම ලස්සන සුන්දර චිත්‍රපටයක්.. මන් කැමති අද ඉස්සෙලම ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මේක මගේ පලවෙනි හින්දි නිර්මාණය මේ ෆිල්ම් එක මට භාර දුන්නේ හසන්ත අයියට ස්තුතියි කියන ගමන්. ඇ…

ආයුබෝවන් කියන ගමන් 2016 අවුරුද නිම වෙන්නත් තව දින දෙකයි තියෙන්නේ..ඔන්න එහෙනම් අවුරුද නිම වෙන්න කලින් ගෙනාවා ආදරය පිරුණු ලස්සනම ලස්සන සුන්දර චිත්‍රපටයක්.. මන් කැමති අද ඉස්සෙලම ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මේක මගේ පලවෙනි හින්දි නිර්මාණය මේ ෆිල්ම් එක මට භාර දුන්නේ හසන්ත අයියට ස්තුතියි කියන ගමන්. ඇත්තම හින්දි ෆිල්ම්ස් බොළදයි තමයි එත් ඉගෙන ගන්න දේවල් නැතුවම නොවෙයි. ෆිල්ම් එකෙන්ද උපුටා ගත්ත දේවල් කිහිපයක්, ආදරය බලෙන් ඇතිකරන්න බැහැ. එක නිකන්ම ඉබේම වෙනවා, හරියට දෙන්නට දෙන්නා පතාගෙන එනවා වගේ. ආදරය කියන්නේ වගකීමක් විතරක්ම නෙමෙයි එක බැදීමක්.ඇත්තම ආදරය වචනයෙන් විස්තර කරන්න බැහැ. හරි එහෙනම් පුරුදු විදිහටම කතාවට බහිමුකො.
අමර් කියන්නේ ටැරන් එක්ක ආදරයෙන් ඉන්න කෙනක්. අමර් ටැරන් කියන්නේ ආදරනිය ජෝඩුවක්..ඉතින් මේ දෙන්න යනවා පොඩි විනෝද ගමනක් අමර් ක්‍රීඩාවට ගොඩක් ලැදි කෙනෙක් එයා කරන්න ආසම ක්‍රීඩාව හිම මත ලිස්සිම. ඉතින් ඔන්න ටැරන් ව නවාතැනේ නවත්වලා අමර් යනවා ක්‍රීඩා කරන්න..අමර් හිතන්නෙත් නැති විදිහට අමර් ට අනතුරක් වෙනවා. ටැරන් මේ කිසිම දෙයක් දන්නේ නැතුව අමර් එනකන් බලන්න ඉන්නවා..දවසක්ම යනවා අමර් ආවේ නැහැ. ඊට පස්සේ තමයි ටැරන් අමර් ගේ තාත්තාට කතා කරන්නේ. අමර්ව දවස් ගානක් හොයනවා එත් ඔහුව හමුවෙන්නේ නැහැ. අමර් මියගිහින් ඇති කියලා තමයි හොයන අයත් කියන්නේ. මේ දුකින් ටැරන්,තාත්තා ගෙදර අය දුකින් තමයි ඉන්නේ. ඉතින් හදිසියේම මේ කට්ටිය අතරට එනවා ශේකර්. ශේකර්ව හදුන්වා දෙන්නේ අමර් ගේ තාත්තා ඔහුගේ යාලුවෙක්ගේ පුතෙක් කියලා..ටැරන් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ ඉතින් ශේකර් තමයි ටැරන් ගේ සිහිනයක් වන ඒයාගෙම කඩයක් හදන්න උදවු කරන්නේ ඒ වගේම ටැරන් ව සතුටින් තියන්නේ. මාස 6 විතර යනකොට දන්නෙම නැතුව ටැරන් ශේකර් ට ආදරය කරනවා.
දෙන්නා එකට කනවා,විහිළු කර ගන්නවා, කඩේ වැඩත් කරගෙන සතුටින් ඉන්නවා.ගෙදර අයත් ශේක්ර් ගේ පැමිණීම හොද උනා මොකද ඔහු තමයි ටැරන් ව සතුටුන් තියන නිසා.මාස 8 යනකොට අමර් ගේ තාත්තාට එනවා දුරකථන අමතුමක් අමර් තවමත් ජිවතුන් අතර..ඔහු ඉක්මනටම එනවා කියලා. තාත්තයි ගෙදර අයයි ගොඩක් සතුටු උනා..ඒ උනාට දුක් උන අයත් හිටියා. දැන් මොකද වෙන්නේ ටැරන් ශේකර්ව අත ඇරලා අමර් එක්කම ඉදිද? නැත්නම් අමර්ව අත ඇරලා ශේකර් ව තොර ගනීද ?මොකද දැන් වෙන්නේ,මේ ජිවිත තුනට මොනවා වෙයිද? අමර් ශේකර් ටැරන් නිසා ප්‍රශ්නයක් ඇති කර ගනිද? ප්‍රශ්න ගොඩක් උත්තර හොයා ගන්නම වෙනවා නේද ? එහෙනම් මේ ෆිල්ම් එක බලන්න. මන් නොකිවූ කතාවකුත් මේකේ තියෙනවා එනිසා මේ ෆිල්ම් එක බලලම තේරුම් ගන්න.
මේක මගේ පලවෙනි හින්දි ෆිල්ම් එක කිවුවා මතක ඇතිනේ මේ ෆිල්ම් එකට සිංහල උපසිරස හදන්න මට තව කෙනෙක් උදවුකලා. මේක මන් අවස්ථාවක් කර ගන්නවා ඇයට ස්තුතිය පුදන්න හංසිකා ශ්‍රීමාලි ඇය තමයි මට සමහර තැන හරියට කියලා දුන්නේ..මගේ හින්දිනම් අන්තිමයි එනිසා ඇය දන්නා විදිහට මට උදවු කළා. එහෙනම් ගිහින් එන්නම් ලබන අවුරුද්දේ හම්වෙන බලාපොරොත්තුවෙන්…ඔබ සැමට ලබන 2017 වර්ෂය සුභ පැතුම් ඉටුවන වර්ෂයක් වෙන්න කියලා කියන ගමන් මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!
Due to copyright issues, we do not provide any torrent links.
Tum Bin 2 (2016) – MAZE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,767 downloadsDownload Tum-Bin-2-2016.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Samitha-Ramesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
19 comments
Chamith Janaka
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!Nalaka Uggahakumbura
දැන් නම් සයිට් එක පට්ට ස්පීඩ්. සන්තෝෂයි. උපසිරැසිත් සෙනිකව ඩවුන්ලෝඩ් වෙනවා.
widuranga
than saho sub ekata
Tharidu Sagara
thanx.
direct link තරිදුසාගරඩිරෙක්ට්ලින්ක්.බ්ලොග්ස්පොට්.කොම්rakitha ranathunga
බොහොම තුති සහෝ සබට...
Lahiru
කොහොම හරි ..සයිට් එක යථා තත්ත්වයට ගෙනාපු එකට පට්ට හැපි මචංල...එල..එල ..ඔහොම යං
Gayan madushantha
Thanks sub ekata...
kalana prabod
Thanx saho sub ekata
Kulanjana Maduranga
niayamai…thanks SAMITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ashan lankanath
thanks
silent$
Paaaaaaattttttttttttttaaaaaaaaaaaaaaaaaa Thanxxxxxxxxxxxxxxxxxxxxx
Nirodha uthpala
Neyamaaaai thx for the sub digatama demu obata jaya bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!
Malinda
Tnanks.
g@neo
Neha sharma ඉන්නවා නේහ්.ඉතිං කොහොමයි නොබලා.
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!muditha gayan
Thankzzzzzzzz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Elama සමිත රමේෂ් Saho Sub Ekata....:)