Watch Trailer

Lethal Weapon (1987) with Sinhala subtitles | මාරක ආයුධය 1 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් සෑහෙන දවසකින් තමයි ෆිල්ම් එකක් අරගෙන එන්නෙ, ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, ඒ වගේම මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් නං ඉන්න විදිහක් නෑ, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කවුද කියන්න ඔයාල දන්නව නෙ, මෙල් ගිබ්සන් කියන්නෙ ඉතින් ඇඬෙනව තමයි, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 198…

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් සෑහෙන දවසකින් තමයි ෆිල්ම් එකක් අරගෙන එන්නෙ, ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, ඒ වගේම මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් නං ඉන්න විදිහක් නෑ, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කවුද කියන්න ඔයාල දන්නව නෙ, මෙල් ගිබ්සන් කියන්නෙ ඉතින් ඇඬෙනව තමයි, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1987 මාර්තු 6වෙනිද, අධක්ෂණය කරල තියෙන්නෙ Richard Donner, ෆිල්ම් එකට IMDB අගය 7.6 ක ඉහළ අගයක් ලැබිල තියෙනව, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක විදිහට රඟ දක්වන්නෙ Mel gibson and Danny Glover. ඉතින් ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, ෆිල්ම් එකේ කතාව ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, ඔයාල දන්නව නෙ මගෙ අකමැතිම වැඩේ ඒක කියන්න, හරි එහෙනං සබ් එකේ අවුලක් තිබුනොත් සමාව ඉල්ලනව, නවතින්න කලින් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!

Lethal Weapon 2 (1989) | මාරක ආයුධය 2

Lethal Weapon (1987) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lethal.Weapon.1987.720p.BrRip.x264.BOKUTOX.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

442 downloadsDownload Lethal_Weapn_1987_baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

442 downloadsDownload Subtitles46 KB

13 comments

  1. Mithun Wijethunga

    Good Work :-)

  2. Web-බුවා

    gibson බුවා'ගේ එකක් නම් අනිවා ලෙසට ඇති.
    සබට ස්තූතී වේවා bro!

    ජය! :)

  3. බොබී

    ස්තූතියි සහෝ! මේ තරම් පරණ ෆිල්ම් වලට සබ් ලැබෙන්නේ කලාතුරකින්. තවත් නියම ෆිල්ම් අරගෙන එන්න හැකිවේවා කියලා පතනවා.

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය........!

  5. kasun

    ela wadak saho..MacGyver tv show ekatath sub dennako.loku udawak

  6. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  7. රවිඳු ආදිත්‍ය

    බොහෝම ස්තූතියි සහෝ.

  8. අසිත

    ealama saho thanks

  9. thisal

    බොහෝම ස්තූතියි

  10. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  13. Anonymous

    Thanx