Watch Trailer

Turbo (2024) Sinhala Subtitles | අමාරුවෙන් දාගත්ත කරදරේ ගිය දුර [සිංහල උපසිරැසි]

Turbo (2024) Sinhala Subtitles ආයුබෝවන් අගෝස්තු 9 දින OTT උන මලයාලම් ඇක්ෂන් කොමඩි චිත්‍රපටයක් මේක. මේක ඉන්දියානු රුපියල් කෝටි 70ක ආදායමක් ලබපු චිත්‍රපටයක්. පුදුමයක් නෙමෙයි.සුපිරි නළු මම්මුටි ඉන්න ඇක්ෂන් චිත්‍රපටයකට කේරළයෙ ජනප්‍රිය තාව නැති වෙන්නෙ නෑ. මේකත් එහෙමයි. ඉතිං ඇක්ෂන් චිත්‍රපට බලන්න කැමති ර…

Turbo (2024) Sinhala Subtitles

ආයුබෝවන් අගෝස්තු 9 දින OTT උන මලයාලම් ඇක්ෂන් කොමඩි චිත්‍රපටයක් මේක. මේක ඉන්දියානු රුපියල් කෝටි 70ක ආදායමක් ලබපු චිත්‍රපටයක්.

පුදුමයක් නෙමෙයි.සුපිරි නළු මම්මුටි ඉන්න ඇක්ෂන් චිත්‍රපටයකට කේරළයෙ ජනප්‍රිය තාව නැති වෙන්නෙ නෑ. මේකත් එහෙමයි. ඉතිං ඇක්ෂන් චිත්‍රපට බලන්න කැමති රසිකයින්ට මලයාලි ක්‍රමයෙ ඇක්ෂන් කතාවක් බලන්න පුළුවන්.

වෛශාක් අධ්‍යක්ශණය කරපු මේ චිත්‍රපටයෙ අන්ජනා ජයප්‍රකාශ් රාජ් බී ශෙට්ටි වැනි නළුවන් රඟපානවා.

මේකෙත් ඉතින් මමුට්ටිගෙ චරිතය හිත හොඳ මැරයෙක් කිව්ව නම් හරි. අනපේක්ෂිතව චෙන්නායි නගරයට යන ඔහු සුළු කාලයක් ඇතුලත් මුහුණ දෙන ත්‍රාස ජනක අත් දැකීමක් තමයි මේකට පාදක වෙන්නෙ. ටිකක් අපේ රටේ මේ කාලයටත් අදාළයි. ගෙම්බො එහාට මෙහාට පනින කාලයක්නෙ.

ඉතිං මේක මට පොඩි විශේෂත්වයක් තියෙනවා. මගෙ 50 වෙනි මලයාලම් උප සිරැසිය.ඉතින් මීට මාස 11කට කලින් මාලයාලම් උප සිරැසි කීපයක් විතරක් කරන්න පටන් ගත්ත ගමන තමයි මේ තරම් දුරක් ආවෙ. වචනයකින් හරි සියළු දෙනාගෙන් ලැබුන සහයෝගයට ස්තූතියි.

ආයුබෝවන්

Turbo (2024) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,460 downloadsDownload Turbo-2024.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Turbo (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

8,460 downloadsDownload Subtitles63 KB

18 comments

  1. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි අයියේ
    මලයාලම් පැත්තෙන් කරපු සේවයයට කියන්න වචන නෑ.
    ජය වේවා!

  3. Netflix පිස්සා

    බන්දු අයියා ඉතින් මලයාලම් KING තමයි, අයියා තව අලුත් මලයාලම් චිත්‍රපට දෙකක් තියෙනවා ඒ දෙකත් ඉක්මනින් ඕනි

  4. udith

    thaks for sub

  5. kaveen

    thank you saho.

  6. Deex

    Congratulation 50* Malayalam Sub......................!

  7. Isuru

    Supiri puluwannam Shakhahaari (2024) kannada film ekatath sub denna

  8. Buddhika laKMal

    ගොඩක් මලයාලම් මූවි බැලුවේ ඔයාගේ සබ් හින්ද තමයි
    ස්තූතියි බන්දුල සහෝ ඔයාට...
    මලයාලම් හාෆ්සෙන්චරි සබටත් සුබ පැතුම්.......
    ජයවේවා............

  9. Kavi

    එනකල් බලාගෙන හිටපු එකක්
    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. Netflix පිස්සා

    බන්දු අයියේ එල වැඩක් මලයාලම් KING බන්දු....

  11. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    දෙනකල් බලාගෙන හිටියෙ
    Little hearts ෆිල්ම් එකෙත් සබ දෙන්න පුළුවන්නම්
    ජය වේවා!

  12. රංගික සිනෙත් කාරියවසම්

    උපසිරැසියට බොහොම ස්තුතියි බන්දුල සහෝ! බයිස්කෝප් එකේ තනියම ගහන මලයාලම් මැච් එකට මගේ හදපිරි ස්තුතිය. මේ දවස් වල ඔයා තනියම මලයාලම් සබ් දෙනවා. ⁣තමන්ගේ වෙලාව කැප කරගෙන මේ කරන සේවය ගැන කියන්න වචන නැහැ බන්දුල අයියේ. ජයම වේවා.

  13. chaminda

    එල එල......තව දුර යන් ඔහොම❣️❣️❣️❣️❣️

  14. Milinda Sandaruwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ ❤❤❤
    මේ සබ් එක එනකල් මග බලාගෙන හිටියේ
    සුපිරි ❤

    Golam 2024 Malayalam
    Gaami 2024 Telugu
    මේ Film වලටත් ඉක්මනින්ම සබ් එක අරගෙන එන්න
    ජය සහෝ දිගටම කරගෙන යමු ❤

  15. Nadun

    Little Hearts 2024 මලයාලම් Movie එකේ සිංහල සබ් ඕනේ..

    1. Oshadha shalith

      Little heart ekatath sub dennako

  16. jazz

    බොහෝම ස්තුතියි !

  17. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤