Watch Trailer

vedi (2011) with Sinhala Subtitles | ‍ස‍හෝ‍ද‍රි‍ය ‍වෙ‍නු‍වෙන්‍ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? ටික දවසකට පස්සෙ මං ඔන්න ආයෙත් දෙමල ෆිලුමක් සමඟ ඔයාලව හමුවෙන්න ආවා. මේ ඉතින් නත්තල් කාලෙනෙ. ඉතින් නත්තල් කාලෙ නත්තල් තෑග්ගක් විදියට මගෙන් ඔයාලට දෙන්න පුළුවන් දේ තමයි මේ. එහෙනම් අද ගේන ෆිලුම ගැන විස්තරයක් බලමු නේ. මේ ‍ෆි‍ලු‍මේ ‍න‍ම “‍වෙ‍ඩි”. ‍ෆි‍ලු‍ම ‍නි‍කුත්‍ ‍වෙ‍ලා ‍ති‍යෙන්‍‍නේ 20…

Vedi-(2011)-X'MAS කොහොමද යාළුවනේ? ටික දවසකට පස්සෙ මං ඔන්න ආයෙත් දෙමල ෆිලුමක් සමඟ ඔයාලව හමුවෙන්න ආවා. මේ ඉතින් නත්තල් කාලෙනෙ. ඉතින් නත්තල් කාලෙ නත්තල් තෑග්ගක් විදියට මගෙන් ඔයාලට දෙන්න පුළුවන් දේ තමයි මේ. එහෙනම් අද ගේන ෆිලුම ගැන විස්තරයක් බලමු නේ. මේ ‍ෆි‍ලු‍මේ ‍න‍ම “‍වෙ‍ඩි”. ‍ෆි‍ලු‍ම ‍නි‍කුත්‍ ‍වෙ‍ලා ‍ති‍යෙන්‍‍නේ 2011 ‍සැප්‍‍තැම්‍‍බර් 30 ‍වැ‍නි‍දා. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍අධ්‍යක්‍ෂ‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ ‍අ‍ප ‍ක‍වු‍රුත්‍ ‍දන්‍‍න Prabhu Deva ‍වි‍සි‍නි. ‍ක‍තා‍ව ‘‍ශි‍වා’ ‍ගෙ‍නි. ‍සං‍‍ගී‍ත‍ය ‘‍වි‍ජේ ‍ඇන්‍‍ට‍නී’‍ගෙ‍නී. ප්‍ර්ධා‍න ‍න‍ළු‍වා ‍වන්‍‍නේ ‍අ‍ප ‍හො‍දින්‍ ‍දන්‍‍න ‘‍වි‍ශාල්‍’‍ය. ‍ඒ ‍ව‍ගේ‍ම ප්‍ර්ධා‍න ‍නි‍ළි‍ය ‍වන්‍‍නේ ‘‍ස‍මී‍රා ‍රෙඩ්‍‍ඩි’‍ය. ‍ඒ ‍ව‍ගේ‍ම ‘‍පූ‍නම්‍ ‍කූර්’ත්‍ ප්‍ර්ධා‍න ‍ච‍රි‍ත‍ය‍කින්‍ ‍එක්‍ ‍වෙ‍න‍වා.  කතාව චුට්ටක් කියන්නම්කො. කතාව පටන් ගන්නෙ සටන් සින් එකකින් තමා. බාලු කියන කෙනෙක්ව අල්ලා ගන්න කියලා මැර කණ්ඩායමකට ඇමතුමක් එනවා. ඒ අනුව එයාලා එයා එන බස් එක හරස් කරලා අල්ලා ගන්නවා. නමුත් එයා ඒ අයට ගහලා දාලා යනවා. ඒත් එයාලා දන්නෙ නෑ කොයි ගමටද එයා ගියෙ කියලා. පස්සෙ මේ බාලු කල්කටා වලට ඇවත් කොලේජ් එකක ‘ශාරීරක පුහුණු කරුවෙක්’ විදියට රස්සාවට බැදෙනවා. පස්සෙ එහෙ නැවතිලා ඉන්න ඓෂ්වර්‍යයා නම් සිසුවියගෙන් තැනක් අහනවා. පස්සෙ ඇය තැනක් කියන අතර සීන් ටිකකට පස්සෙ එහෙ නවතිනවා. පස්සෙ සීන් ටිකකට පස්සෙ ආයෙත් මෙයා ඓෂ්වර්‍යයා කියන කෙල්ලව බේරලා, එයාගෙ ආරක්ෂාවට එයාගෙම ගෙදර කුළියට නවතිනවා. ඒ අතර අර කලින් මැර කල්ලිය හා ඒ අයගෙ ලොක්කා මේ බාලුව හොයාගෙන කල්කටා වලට එනවා. පස්සො මොකද උනේ? මෙයාව හොයාගන්නවද? ඇයි හොයන්නෙ? මේ ඓෂ්වර්‍යයා හා බාලු අතර ඇති සම්බන්ධය මොකක්ද? බාලු ඇත්තටම කවුද? මේවාට පිළිතුරු ෆිලුම බලපුවාම දැනගන්න පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. මෙදා සැරෙත් ලිිපිය වෙනුවෙන් උදව්වට ආවෙ අපේ නිර්මාණි අක්කා තමා. ඒ වෙනුවෙන් එයාට ස්තූති කරමින් ලැබුවා වූ නත්තල ශ්‍රී ලංකා වාසි සියළු දෙනාටම, සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා යැයි පතමින් මම සමුගන්නවා. ජයෙන් ජයම වේවා! ~~ සු‍භ‍ම ‍සු‍භ ‍නත්‍‍ත‍ලක්‍ ‍වේ‍වා! ~~ 

Jeeva (2014) on IMDb

 

 

700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

932B181EA12D35B35EAEA676C7712456C9894A54

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,660 downloadsDownload VEDI-2011.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

8,660 downloadsDownload Subtitles73 KB

22 comments

  1. Kulanjana Maduranga

    supirima filumak.kalekata kalin balapu patta tamil filumak.....thanks SIRAJ saho..sub ekata..thawa aluth tamil film demu.jaya wewa……

  2. Kasun Upeksha

    සිරාජ් සහෝ ඔන්න පලමු කොමෙන්ටුව මගෙන්....
    නියමයි සහෝ... සබ් නැතුව බලපු ෆිලුමක්....
    ආයෙමත් බලනවා.... තුති... ජය වේවා....

  3. FreelaZer

    thanks bro..

  4. sanka

    thanks for sub

  5. tharaka

    සිංහල උපසිරැසට බොහොම ස්තූතියි. RAM CHARAN ගේ BRUCE LEE MOVIE එකටත් උපසිරැස දෙමු නේද.........

  6. තාරක නුවන් දිල්හාර

    මං මේක බලලා නෑ කියහන්කෝ..
    දැන්ම බාන ලිස්ට් එකට දාන්න ඕන.
    බොහොම ස්තුතියි උපසිරසියට සිරාජ් සහෝ
    දීරේ දීරේ සේ 50 කඩයිමත් ළඟම එනවා නේද ;)
    දිගටම සබ කරන්න ශක්තිය සහ කාලය ලැබේවා
    ජයෙන් ජය..!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. Sadu..

    පට්ට ෆිලුමක් සහෝ.බොහොම තුති සබ් එකට සිරාජ් සහෝ.මේ බලන්න ෆිලුමක් හොය හොයා හිටිය විතරය් සහෝ.මෙන්න දීලා

  10. dinuka

    Theeratha Vilayattu Pillai [2010] me film eke sinhala sub danna puluwanda?

  11. asan

    සිංහල උපසිරැසට බොහොම ස්තූතියි!!!

  12. sara

    tnx brother!!!
    varalaaru kyna tamil movie 1 sub denna barid??

  13. සංඛ සඳනුවන් (සනා)

    කාලේකට කලින් බලපු පට්ටම ෆිල්ම් එකක්,එත් ආයි බලන්න ඕනේ,බොහොම ස්තුතියි,සුභ අලුත් අවුරුද්දක්ව් වේවා.

  14. Mithun Sriyantha

    Thank dr

  15. Kalhara Prasad

    මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන්
    මේ වගේ සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!

  16. Mithun Sriyantha

    සබ් එක නම් සුපිරි මචන් අයෙ බැලුව ගොඩක් ස්තුතියි බ්‍රෝ

  17. Dilusha Nuwan

    තෑන්ක්ස් බ්‍රෝ!

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. Kanchaka

    Thanks

  20. Eranda Malith 2.0

    Thanks mcn

  21. මයිකි

    Thanks macho

  22. Anonymous

    torrent link ek nh neh