Watch Trailer

Twister (1996) | කුණාටුව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් සලරුවක් අරගෙන මම බයිස්කෝප් එකට ආව. මේක විකිය සහෝ බාරදීලනම් ගොඩ දවසක් වෙනව. ඒකට ඉවරකරගන්න ටික කාලයක් ගියා. ඒකෙන් කමක් නෑ එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේක 1996 තිරගතවීම් ඇරඹි IMDb අගය 6.2ක් ලබාගත් ක්‍රියාදාම, ත්‍රාසජනක ගණයට අයත් එකක්. දශක ගණනාවකට පසුව පැමිණෙන දරුණුතම සුළිසුළඟක්,…

twister (1996)

ඔන්න එහෙනම් තවත් සලරුවක් අරගෙන මම බයිස්කෝප් එකට ආව. මේක විකිය සහෝ බාරදීලනම් ගොඩ දවසක් වෙනව. ඒකට ඉවරකරගන්න ටික කාලයක් ගියා. ඒකෙන් කමක් නෑ එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

මේක 1996 තිරගතවීම් ඇරඹි IMDb අගය 6.2ක් ලබාගත් ක්‍රියාදාම, ත්‍රාසජනක ගණයට අයත් එකක්. දශක ගණනාවකට පසුව පැමිණෙන දරුණුතම සුළිසුළඟක්, විශ්වවිද්‍යාල මහචාර්ය ජෝ හාර්ඩින්ග් සහ ශිෂ්‍යයන් කණ්ඩායමක් ඩොරති ආකෘතියක් නිර්මාණය කරනු ලබනව. විනාශකාරී ටෝර්නාඩෝ වල දත්ත එකතුකළ හැකි ආකාරයේ. මෙහි සංකල්පය ජෝගේ භේදවී සිටින සැමියා බිල් පැක්ස්ටන්ගේ. මේ අතරෙ ඔවුන්ට පෞද්ගලිකව මෙයට මුදල් ලබාදුන් ආචාර්ය ජොනාස් මිලර් මොවුන්ගේ අදහස් සොරාගෙන වෙනම ආකෘතියක් නිපදවා ටෝර්නාඩෝ එකේ තොරතුරු ලබාගැනීමට සැරසෙනව. බිලී ඔහු සහ ජෝගේ දික්කසාදය සඳහා අවශ්‍ය ලියකියවිලිත් රැගෙන පෙම්වතියත් සමග ජෝ හමුවීමට පැමිණෙනව. එම අවස්ථාවේ ජෝ සිටින්නේ ඇයගේ කණ්ඩායමත් සමග ඩොරති සකස්කරමින්.

එම අවස්ථාවේ පැමිණෙන කුණාටුවක් පිළිබඳව තොරතුරු සැලවීමත් සමගම ඇය ණ්ඩායමත් සමග එය ලුහු බැඳීමට පිටත් වනවා. ලියවිල්ලට අත්සන් ගැනීමට පැමිණි බිලීට සිදුවන්නේ පෙම්වතියත් සමග ජෝව ලුහුබැඳීමටයි. මෙහිදී බිලී සහ ජෝට මුහුණ දීමට සිදුවන අකරතැබ්බ, විශාල සුළි කුණාටුවකට මැදිවන ආකාරය නැවත ඔවුන් දෙදෙනා එක්වන ආකාරය බලාගන්න මෙම ස්ලරුව බලන්නම වෙනව.

​එහෙනම් තවත් සලරුවකින් නැවත හමුවනතුරු ජය!!!

Twister (1996) on IMDb

 

 

750 MB කොපිය මෙතනින් බාගන්න

7B55908ADC43317B1312D5E20E9E34535B28C662 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

548 downloadsDownload Twister.1996.baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සංජය සමන්ත

Subtitles

548 downloadsDownload Subtitles46 KB

19 comments

  1. randy

    thanks saho..

  2. thisal

    ela ela tnx parana ekak unath supiri ekak wage

  3. Kulanjana Maduranga

    niayamai…thanks SANJAYA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  4. නලින් පෙරේරා

    ස්තුතියි සංජය ‍සහෝ..

    ජය වේවා!

  5. “චූටී මල්ලි”

    මේකනම් බැලෙයිද කියන්න බෑ මචෝ
    ආයිත් ෆිල්ම් ගොඩගැහිලා බන් බලන්න
    එනිවේ එක වැඩක්
    සබට තුති
    ඔබට ජය...................

  6. රොයිලි

    බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. sudesh

    Very Good! Nice film.But not work subtitle with mac pc(isubtitle)Thanks

  9. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  10. chamara southern

    thanks sanjaya malli sub ekata....

  11. තරිදු ජයසංඛ

    ස්තූතියි සංජය සහෝ.........

  12. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. Imila

    Thanx… bro…. Ane Mcn… HEROES Tv Series 1ta Sub 1ka dapanko… Loku udauwak….

  14. Ariyarathna De Alwis

    මේකෙ සබ් වැඩ කරන්නෙ නෑනෙ සහෝ.

    1. සංජය

      සහෝ මම ආයෙමත් මේ සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන බැලුව, අවුලක් නැතුව වැඩ කරනවනෙ.

  15. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  16. Sanjaya

    බොහෝම ස්තුතියි සහෝ…. මෙි වෙන මහන්සියට.
    ඒ වගේම බොහෝම පිං

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට