අද මම අරගෙන ආවෙ 2013 අවුරුද්දෙ තිරගත වෙච්ච බ්‍රිතාන්‍ය චිත්‍රපටියක්. මේක චිත්‍රපට මාලාවක තුන්වෙනි කොටස. ගොඩක් අය මේ චිත්‍රපට තුනම බලලත් ඇති. මම අරගෙන ආවෙ තුන්වෙනි කොටස උණත් එක, දෙක කොටස් බලල නැති අයට පවා මේ චිත්‍රපටිය බලන්න හැකියාව තියනවා. මේ චිත්‍රපට තුනම මූලික වෙන්නෙ football hooliganism නැත්නම්…
අද මම අරගෙන ආවෙ 2013 අවුරුද්දෙ තිරගත වෙච්ච බ්‍රිතාන්‍ය චිත්‍රපටියක්. මේක චිත්‍රපට මාලාවක තුන්වෙනි කොටස. ගොඩක් අය මේ චිත්‍රපට තුනම බලලත් ඇති. මම අරගෙන ආවෙ තුන්වෙනි කොටස උණත් එක, දෙක කොටස් බලල නැති අයට පවා මේ චිත්‍රපටිය බලන්න හැකියාව තියනවා. මේ චිත්‍රපට තුනම මූලික වෙන්නෙ football hooliganism නැත්නම් පාපන්දු මැරකම් සම්බන්ධවයි. මේ ගැන වැඩි විස්තර දැන ගන්න මෙතනිං යන්න.
මේ කියන කතාවෙදි Joey නම් තරුණයෙක් පිරිසක් විසින් ඝාතනය කරනව. මීට පෙර පාපන්දු මැර කණ්ඩායමක නායකයෙක් වෙලා හිටපු, දැන් ඒ සියල්ල අත්හැර වෙනත් නගරයකට ගොස් සිටින Danny තම සහෝදරයාගේ මරණයේ පලිය ගැනීමට නැවත පැමිණ Joeyගෙ මිනීමරුවෝ හොයන්න පටන්ගන්නවා. ඉතිං Joeyව මරන්න හේතුව මොකද්ද? කවුද එයාව මැරුවෙ? Dannyට මිනීමරුවෝ හොයාගන්න පුළුවන් වෙයිද? මැරයො හොයාගෙන යන Dannyට මොනව වෙයිද? එයාට කවුරු උදව් කරයිද? කවුරු හරස් වෙයිද? කියල කතාව බලලම දැනගන්න.
Action, Drama කියන වර්ගීකරණයට අයිති වෙන, IMDB දර්ශකයේ 5.5ක අගයක් අරන් තියන මේ චිත්‍රපටියේ Dannyගෙ චරිතයට පණපොවන්නේ Undisputed 2, Undisputed 3, Ninja, Ninja: Shadow of a tear, Universal soldier: Day of reckoning වැනි සුපිරි සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපට වලට දායකවුන අති දක්ෂ සටන් නළුවෙක් වන Scott Adkins විසින්. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටියේ දෙබස් වලට වඩා තියෙන්නෙ සටන් ජවනිකා. ඉතිං තාත්වික සටන් ජවනිකා බලන්න කැමති ඔයාල හැමෝටම මේ චිත්‍රපටිය බලන්න කියල ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. තවත් ලස්සන චිත්‍රපටියක් සමග නැවතත් මුණගැහෙමු. හැමෝටම සුබ දවසක්!
To make a good fighter, first thing you need is
100% commitment.
The rest is about your fitness,
your strength and the ability to smash your opponent.
1d6492cc1e035145c7ec2b2e88df11c69dec738c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,804 downloadsDownload Green.Street.3.2013.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් මධුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අශේන් මධුශංක
Subtitles
41 comments
widuranga
Pushpa
ela kiri machooo.... thanx wewa sub ekata.........
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ. මුල් 2ත් චෙන්න බලන්න.
අශේන් මදුශංක
උත්සහ කරල බලන්නං...
නලින් පෙරේරා
ස්තුතියි අශේන්සහෝ..
ජය වේවා!
lakshan
thanx machooo sub ekata ..........................
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!අශේන් මදුශංක
ස්තූතියි!!
thisal
ela tnx sub ekt
Kulanjana Maduranga
niayamai…thanks ASHEN saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Thanu
Thanku saho sub 1ta, ela wedak...
Nirosh
Macho Torrent link 1 awlak thiyenawa wage, download karanna be, poddak check karapan.
Nirosh
Thanks macho,,
ala kiri wage weda..
“චූටී මල්ලි”
මේකනම් බැලෙයිද කියන්න බෑ මචෝ
ආයිත් ෆිල්ම් ගොඩගැහිලා බන් බලන්න
එනිවේ ela වැඩක්
සබට තුති
ඔබට ජය...................රොයිලි
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Thanu
Film 1 beluwa, maru... Puluwan nam me wage supiri fight thyana film 2, 3kata sub dendako saho, plz...
අශේන් මදුශංක
ස්තුතියි!!!
කැමති film මොනාද කිව්වනං වඩාත් පහසු වෙයි....
Jack
නියමයි මචෝ.
පට්ට ඇක්ශන් එකක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.chamara southern
ashen malli honda action film ekak , thanks oyata , jaya wewa....
අශේන් මදුශංක
ස්තූතියි!!
Sanjaya
ස්තුතියි සහෝ
Keshan Wasala
ගොඩක් ස්තුතියි :D
bee
tnx tnx jaya wewaaaaaaaaaa
Rayan
1 යි 2 යිත් දීපන් මචෝ.......
Tharindu
thanx u very much
indika
ස්තුතියි :)
silent$
thanx bro !!!!!!
sopun de silva
ela machan film eka....
ud@IDM
thanks bro
chameera
Tnx bro.........
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ජයමාල්
එල මචන්.......!
r.s.samantha
thank you..!!!
thank you..!!!Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි...
prasakr
Green.Street.3.Never.Back.Down.2013
prasakr
සුපිරි වැඩක් ජයවේවා .... උපසිරැසියට තුති
suranuwan
thanks...
Anonymous
ස්තුතියි සහෝ...
Nishan S Ariyarathna
thanks
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Green Street 3: Never Back Down (2013) | කිසිදිනෙක පසුනොබසින්න. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Green-Street-3-Never-Back-Down-2013-.jpg)

niamai bro