Watch Trailer

Pattathu Yaanai (2013) | නි‍ස‍ල ‍දි‍ය ‍ගැඹු‍‍රු‍යි…… [සිංහල උපසිරැසි සමඟ]

කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍මේ‍ක ‍ටි‍කක්‍ ‍වි‍ත‍ර ‍ප‍ර‍න ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍ප‍ර‍න‍යි ‍කිව්‍‍වා‍ට 2013 ‍ආ‍පූ ‍එ‍කක්‍. ‍ආ‍පූ ‍ද‍වස්‍ ‍ව‍ල‍ම ‍දෙන්‍‍න ‍කි‍ය‍ලා ‍ම‍ම ‍මේ‍ක ‍ක‍රන්‍‍න ‍ගත්‍‍තා. ‍ඒත…

Pattathu Yaanai (2013)

කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍මේ‍ක ‍ටි‍කක්‍ ‍වි‍ත‍ර ‍ප‍ර‍න ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍ප‍ර‍න‍යි ‍කිව්‍‍වා‍ට 2013 ‍ආ‍පූ ‍එ‍කක්‍. ‍ආ‍පූ ‍ද‍වස්‍ ‍ව‍ල‍ම ‍දෙන්‍‍න ‍කි‍ය‍ලා ‍ම‍ම ‍මේ‍ක ‍ක‍රන්‍‍න ‍ගත්‍‍තා. ‍ඒත්‍ ‍වි‍නා‍ඩි 40ක්‍ ‍වි‍ත‍ර ‍කා‍ල ‍රා‍මූ ‍හ‍දා‍ගෙ‍න ‍ක‍ර‍ලා ‍න‍ව‍තා ‍දැ‍මු‍වා. ‍ඒ ‍ද‍වස්‍ ‍ව‍ල ‍ම‍ම ‍කා‍ල ‍රා‍මූ ‍හ‍දන්‍‍න ‍යො‍දා ‍ගත්‍‍තු ‍මෘ‍දු‍කාං‍‍ග‍ය ‍නි‍සා ‍ත‍මා, ‍අ‍වු‍ල ‍සිද්‍‍ද ‍උ‍නේ. ‍ඒත්‍ ‍දැන්‍ ‍ම‍ම ‍වෙ‍න ‍මෘ‍දු‍කාං‍‍ග‍යක්‍ ‍බා‍වි‍තා ‍ක‍ර‍ලා ‍ත‍මා ‍කා‍ල ‍රා‍මූ ‍හ‍දන්‍‍නේ. ‍ඒ‍ක ‍ටි‍කක්‍ ‍ප‍හ‍සු ‍නි‍සා. ‍ම‍ම ‍ක‍ලින්‍ ‍දුන්‍‍නු Nee Naan Nizhal (2014) ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ලි‍පි‍යේ ‍ස‍ද‍හන්‍ ‍ක‍ර‍ලා ‍තිබ්‍‍බ ‍ආ‍දර්‍ශ‍මත්‍ ‍ක‍තා‍ව ‍නම්‍ ‍නෙ‍මේ ‍මේ‍ක. ‍ඒ‍ක ‍ම‍ම ‍ඉක්‍‍ම‍න‍ට‍ම ‍ගෙන්‍‍නම්‍. ‍මේ‍කත්‍ ‍ත‍නි‍ය‍ම ‍කා‍ල ‍රා‍මූ ‍හ‍දා‍ගෙ‍න ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වන්‍‍න ‍සි‍දු ‍වු‍නු ‍නි‍සා, ‍ගො‍ඩාක්‍ ‍ම‍හන්‍‍සි ‍වෙන්‍‍න ‍වු‍නා. ‍ඒත්‍ ‍ඔ‍යා‍ල‍ගේ ‍වින්‍‍ද‍න‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍කො‍හො‍ම ‍හ‍රි ‍ක‍රන්‍ ‍ගෙ‍නා‍වා.

‍චිත්‍ර‍ප‍ට‍යේ ‍න‍ම Pattathu Yaanai. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ, hoopathy Pandian. ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය Thaman ‍වි‍සි‍නි. ‍රං‍‍ග‍න‍යෙන්‍ ‍දා‍ය‍ක ‍වෙන්‍‍නේ, ‍වි‍ශා‍ල්‍, ‍අ‍යිස්‍‍වර්‍යා ‍අර්‍ජුන්‍, ‍සන්‍‍තා‍නම්‍, ‍ජ‍ගන්‍, ‍ජෝන්‍ ‍වි‍ජේ ‍ය‍න ‍රං‍‍ග‍න ‍ශිල්‍‍පීන්‍ය. ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය Aishwarya Arjun ‍නි‍ළි‍ය‍ගේ ‍ප‍ල‍මු ‍චිත්‍ර‍ප‍ට‍ය‍යි. ‍ඇ‍යි “‍ඇක්‍‍ෂන්‍ ‍කිං‍” ‍ය‍න ‍අන්‍‍වර්‍ත ‍නා‍ම‍යෙන්‍ ‍හ‍දුන්‍‍ව‍න “‍අර්‍ජුන්‍”‍ගේ ‍දි‍ය‍නි‍ය‍යි. ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නි‍කුත්‍ ‍උ‍නේ, 2013 ‍ව‍ස‍රේ ‍ජු‍ලී 26 ‍වෙ‍නි‍දා. ‍චිත්‍ර‍ප‍ට‍ය action – masala ‍ය‍න ‍කාණ්‍‍ඩ‍ය‍ට ‍අ‍යත්‍ ‍වේ. ‍ඇක්‍‍ෂන්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට ‍න‍රඹන්‍‍න ‍කැ‍ම‍ති ‍අ‍ය‍ට, ‍මේ‍ක ‍හො‍ද ‍අත්‍‍දැ‍කී‍මක්‍ ‍වෙ‍යි.

ක‍තා‍ව ‍මෙ‍හෙ‍ම‍යි. ‍ගෞ‍ර‍වම්‍ ‍කි‍යන්‍‍නේ ‍හෝ‍ට‍ල‍යක්‍ ‍ප‍වත්‍‍ව‍ගෙ‍න ‍ය‍න ‍කෙ‍නෙක්‍. ‍ද‍ව‍සක්‍ ‍මෙ‍යා‍ගේ ‍හෝ‍ට‍ල‍ය‍ට ‍ක‍සා‍ද‍යක්‍ ‍ස‍ද‍හා ‍කෑ‍ම ‍පි‍සී‍ම‍ට ‍ක‍ඩාන්‍ ‍මු‍රු‍ගන්‍ ‍කි‍ය‍න ‍මැ‍ර‍යෙක්‍ ‍ඇ‍න‍වු‍මක්‍ ‍බා‍ර ‍දෙන්‍‍න ‍එ‍න‍වා. ‍එ‍ත‍න ‍සි‍දු‍වෙ‍න ‍සිද්‍‍දි ‍ව‍ලින්‍ ‍අ‍න‍තු‍රු‍ව, ‍හෝ‍ට‍ල‍යේ ‍වැ‍ඩ ‍ක‍රන්‍‍න ‍ස‍ර‍ව‍නන්‍ ‍ඇ‍තු‍ලු 5ස්‍ ‍දෙ‍නෙක්‍ ‍එ‍න‍වා. ‍ඒ ‍අ‍යත්‍ ‍එක්‍‍ක ‍ගෞ‍ර‍වම්‍ ‍වැ‍ඩ ‍ක‍රන්‍ ‍යද්‍‍දි, ‍ආ‍යෙත්‍ ‍ක‍ඩාන්‍ ‍මු‍රු‍ගන්‍ ‍නැ‍ම‍ති ‍මැ‍ර‍යා ‍නි‍සා, ‍හෝ‍ට‍ල‍යේ ‍මු‍ද‍ලා‍ලී ‍හා, ‍ස‍ර‍ව‍නන්‍ ‍ඇ‍තු‍ලු 5 ‍දෙ‍නා ‍ති‍රුච්‍‍චි ‍ව‍ල‍ට ‍හෝ‍ට‍ල‍යක්‍ ‍ආ‍රම්‍‍භ ‍ක‍රන්‍‍න ‍ය‍න‍වා. ‍ති‍රුච්‍‍චි ‍ගි‍යා‍ට ‍පස්‍‍සේ ‍මේ ‍මු‍ද‍ලා‍ලී‍ට ‍හෝ‍ට‍ල‍ය ‍ආ‍රම්‍‍භ ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වෙ‍න‍වා‍ද? ‍එ‍හෙ‍දී ‍මු‍ණ ‍ගැ‍හෙ‍න ‍කෙල්‍‍ල ‍ක‍වු‍ද? ‍මේ ‍ස‍ර‍ව‍නන්‍ ‍ඇත්‍‍ත‍ට‍ම ‍කෑ‍ම ‍පි‍සි‍න ‍කෙ‍නෙක්‍‍ද? ‍එ‍යා ‍මී‍ට ‍ක‍ලින්‍ ‍කො‍හෙ‍ද ‍හි‍ටි‍යේ? ‍අ‍ර ‍මැ‍ර‍යා ‍මේ ‍අ‍ය‍ගේ ‍පස්‍‍සෙන්‍ ‍පන්‍‍න‍න‍වා‍ද? ‍ති‍රිච්‍‍චි ‍ව‍ල‍දී ‍මේ ‍අ‍ය‍ට ‍මො‍ක‍ද ‍වෙන්‍‍නේ? ‍මේ ‍ආ‍කා‍ර‍යේ ප්‍ර්ශ්‍‍න ‍ගො‍ඩ‍ක‍ට ‍උත්‍‍ත‍ර ‍දැ‍න ‍ගන්‍‍න ‍චිත්‍ර‍ප‍ට‍ය ‍න‍රඹන්‍‍න ‍වෙ‍න‍වා. ‍අ‍ර ‍ම‍ම ‍ක‍ලින්‍ ‍කිව්‍‍ව ‍සිද්‍‍දි ‍ව‍ග‍යක්‍ ‍කි‍ය‍ලා, ‍ඒ ‍සිද්‍‍දි ‍පැ‍හැ‍දි‍ලි ‍ක‍ර‍ලා ‍ක‍රන්‍‍න ‍ගි‍යා‍ම ‍ලි‍පි‍ය ‍බ‍ර ‍ලො‍කු ‍වෙ‍යි. ‍ඒ ‍හින්‍‍දා ‍ඔ‍යා‍ලා ‍බ‍ල‍ලා‍ම ‍දැ‍න ‍ගත්‍‍තා ‍නම්‍ ‍හො‍ද‍යි.

‍ටි‍ක ‍දෙ‍නෙක්‍ ‍කි‍ය‍න‍වා, ‍දෙ‍ම‍ල ක්‍රි‍යා‍දා‍ම ‍චිත්‍ර‍ප‍ට ‍ගේන්‍‍න ‍කි‍ය‍ලා. ‍අන්‍‍න ‍ඒ ‍අ‍ය‍ට ‍බ‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍සු‍පි‍රි ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍ත‍ව ‍දෙ‍යක්‍, ‍මේ‍කේ ‍මු‍ල ‍ඉ‍දන්‍ ‍අ‍ව‍සා‍න‍ය ‍දක්‍‍වා‍ම ක්‍රි‍යා‍දා‍ම ‍එක්‍‍ක, ‍හො‍ද‍ට ‍හි‍නා ‍වෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වි‍හි‍ලු ‍ති‍යෙ‍න‍වා. ‍එ‍හෙ‍නම්‍ ‍ය‍න ‍ග‍මන්‍ ‍ඔ‍යා‍ල‍ගේ ‍අ‍ද‍හස්‍ ‍ප‍හ‍ලින්‍ ‍ප‍ල‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න. ‍හැ‍මෝ‍ට‍ම ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!

-------------  on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

A0EFBE8B0FE7C581CB120337300090653834E5DE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,017 downloadsDownload Pattathu-Yaanai-2013.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,017 downloadsDownload Subtitles86 KB

33 comments

  1. DDSameera

    thanks macha...niyama film ekak..onna bami...

  2. Nuraj

    Thanx brooooooooooooo

  3. Achintha Sameera

    සිරාජ් ප්‍රියන්ත තැන්ක්ස් බන් සබ එකට, මන් මේක හොය හොයා හිටියේ
    මේ ලගදි අයිටියෙන් එකෙත් ගියා

  4. Naveen Randika

    Thanks for the subtitles..

  5. Sisira Hegoda

    Thanks.

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. නලින් පෙරේරා

    ස්තුතියි සිරාජ් සහො!..

    ජය වේවා!

  8. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. chathura madusanka

    කට පස්සේ මේ පැත්තේ එන්න ලැබුනේ.....නියමයි වැඩේ දිගටම කරන් යන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  10. Binara Kavishka

    ස්තුතියි සිරාජ් සහො!..
    The Originals එකට සබ් දෙන්නකෝ..
    Please !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  11. sujith

    Thanks

  12. sujith

    Kaththi film eke 1080 rip ekata sub eka update karannako

  13. SaDuN dAnUsHkA

    එල එල මල්ලි
    නියම ෆිල්ම් එකක්
    දැන් කලා රාමු හදනවානේ නේද නියමෙට
    උපසිරැසියට තුති.................!

  14. thisal

    මෙක ආපු කාලෙ බලන්න අරන් ටිකක් බලලා ඉතුරු ටික බලන්න බැරි උනා දැන් බලන්ඩ බැරියෙ ඔකොම එල තැන්ක්ස් ස්අබ් එකට

  15. Kulanjana Maduranga

    niyamai....mekata sub dunna 1k nm loku deyak....subata thanks SIRAJ saho.thawa tamil film tikak bassamu...obata jaya.............

  16. ලංකා බ්ලොග් කියවනය

    ‍ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.. දිගටම සබ් දෙන්න. සුභ පතනව ඔයාට..

  17. Pradeep

    Siraj thawath tamil akakata sub dunnata godak Sthuthiy.
    sub hoya hoya hitapu film akak thanks macho.

  18. chathura

    ade bn meake torrent file eakak en naa ne bn

    1. sanjali

      meke download karanna ba ne torrent file eke na mokada karanne

  19. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  20. Menu

    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්! ගොඩක් ස්තූතියි :)

  21. kasun

    meka ganna beroooooooooo

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. සුපුන් සුදාරක

    Elakiri saho.. Thankz for the sub. I hope u will do more subs for tamil movies in future... Good Luck..!!!

  24. “චූටී මල්ලි”

    එල එල
    මේකනම් බැලෙයිද කියන්න බෑ හොදේ
    එනිවේ
    සබට තුති
    ඔබට ජය.......

  25. දුලීක

    ෆට්ට ෆිල්ම් එකක්... සබ එනකන් බල බල හිටියේ.. තැන්ක්ස් සහෝ

  26. ashan

    This webpage is not available kiyala watewa downlord karanakota katthi ekath ehemai

  27. nadee

    '‍'ටි‍ක ‍දෙ‍නෙක්‍ ‍කි‍ය‍න‍වා, ‍දෙ‍ම‍ල ක්‍රි‍යා‍දා‍ම ‍චිත්‍ර‍ප‍ට ‍ගේන්‍‍න ‍කි‍ය‍ලා. ‍අන්‍‍න ‍ඒ ‍අ‍ය‍ට ‍බ‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍සු‍පි‍රි ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍ත‍ව ‍දෙ‍යක්‍, ‍මේ‍කේ ‍මු‍ල ‍ඉ‍දන්‍ ‍අ‍ව‍සා‍න‍ය ‍දක්‍‍වා‍ම ක්‍රි‍යා‍දා‍ම ‍එක්‍‍ක, ‍හො‍ද‍ට ‍හි‍නා ‍වෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වි‍හි‍ලු ‍ති‍යෙ‍න‍වා'' Thanks bro......

    1. nadee

      This webpage is not available kiyala watewa downlord karanakota....

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. Dilan

    Thanx Bro

  30. Heshan

    Ela Machan Good Job.....Carry On......!

  31. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
    ජය :D

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.